Zeravelle
⚠️ CONTENT WARNING🖤🔞
This story contains mature and sensitive themes, including emotional abuse, child abuse, sexual violence, trauma, grief, and difficult life experiences.
Some events may be disturbing or emotionally heavy for some readers.
Please read with care.
This story is inspired by real-life experiences. Certain events, characters, and details have been changed for storytelling purposes
..............................................................................................................
BLACK PAGES
"සමහර ජීවිතවල ලස්සනම පරිච්ඡේද ලියවෙන්නේ අඳුරෙන් පස්සේ නෙවෙයි... අඳුර මැදින්."
වයස අවුරුදු දොළහ වන තුරු සතුටින් පිරුණු ඔහුගේ ලෝකය, ඊට පස්සේ සෙමින් අඳුරට හැරෙන්න පටන් ගන්නවා.
නොකියූ රහස්, අමතක කළ නොහැකි මතක සහ කිසිවෙකුට නොපෙනෙන වේදනාවන් අතරින් ඔහු ජීවත් වෙන්න ඉගෙන ගන්නවා.
ඒ අතරේ ඔහුගේ ජීවිතයට තවත් පිරිමි ළමයෙක් එනවා.
ඒ ආදරය ඔහුගේ ගැලවීම වේවිද... නැත්නම් ඔහුගේ Black Pages වල තවත් එක් පිටුවක් වේවිද?
අහිමි වූ ළමා කාලයක්, නොකියූ සත්‍යයන් සහ අඳුර මැදින් හමුවුණු ආදරයක් ගැන කතාවක්.
Inspired by real-life experiences.