LunaInkDreams
- Reads 120,103
- Votes 4,431
- Parts 102
"සතුට තියෙන්නේ අපි තුන්දෙනාම එකට ඉන්න තැන අයියේ.. අපි දෙන්නා විතරක් නෙමෙයි එතනට ඔයාවත් ඕනි...."
"ම්හ්.."
මන් ඉක්මනට නැගිටලා කොල්ලා දිහා බැලුවා.. හීනෙන් බයවෙලාද..
"බබා..?"
"අම්...ම්... තා..ති... අයි ල..ව් යූ බෝත්..."
මගෙයි ආදිව් අයියගෙයි මූනු වල නිකන්ම ලස්සන හිනාවක් ඇදිලා ගියා..
මාත් ආදරෙයි වස්තුව. ඔයාට වගේම මගේ ජීවිතේ හැමදේටම හයියක් වෙලා ආපු එයාටත්.
චොක්ලට් අයිස්ක්‍රීම් එකකටත් වැඩිය මන් ඔය දෙන්නට ආදරෙයි....
~දෙව්