__LUMI_'s Reading List
7 stories
ප්‍රාර්තනා  by Shenu227
Shenu227
  • WpView
    Reads 715
  • WpVote
    Votes 94
  • WpPart
    Parts 6
නුඹ ලියූ කවි ගී පොතක නොලියූ කවියයී මා
IM IN LOVE | Completed by butterboo__
butterboo__
  • WpView
    Reads 764,181
  • WpVote
    Votes 29,634
  • WpPart
    Parts 82
ලා රෝස පාට රොස මලක් ආදරෙන් වෙලා ගත්ත ලා රෝස හීනෙක අයිතිකාරයෙක්!! 💗✨ ආද් & රියා!!! නොමියෙන ලා රෝස හීනෙක ආරම්භය!!!! අමතක කරන්න එපා ඔයා තමයි මගේ life time craving එක❤️ 2025.05.31 - 2026.03.23
දිව්‍යාතේෂ් ✔️ by Thiwani_M
Thiwani_M
  • WpView
    Reads 103,453
  • WpVote
    Votes 4,841
  • WpPart
    Parts 27
ඔහුගේ අන්ධකාරයෙන් වැසුණු මුළු අහස් කුසටම ඇත්තේ එක්‌ රිදී රේඛාවක් පමණි. ඒ ඇයය. 🖤✨
Finding love through broken glass (ongoing) by lily___oraaaaaa
lily___oraaaaaa
  • WpView
    Reads 44,407
  • WpVote
    Votes 2,818
  • WpPart
    Parts 34
"බිදුණු වීදුරු අතරින් ආදරේ හොයන් යන කෙල්ලෙක් මම.කවදහරි හම්බෙනකම්ම..." *මෙයිලි අර්යානා නාකොඩිවිතාන* "උන් තමා යකො මගෙ පුංචි කෙල්ලව මරාගත්තෙ..හහ්හ්..මගෙ අතින් මරනෙ ලියවෙන්න ඉන්න උන්ගෙ එකියක් එක්ක මං යාළුවෙන්න..හීනෙන් තමා" *ඉන්ද්‍ර වේදාෂ්වර ඩේමියන් ඩි සිව්‍රවංශ*
මලවි || MALAWI || ONGOING by Ayo_PJM
Ayo_PJM
  • WpView
    Reads 21,470
  • WpVote
    Votes 1,432
  • WpPart
    Parts 22
නමින් මලවි වු ඔහු කලුයකු ලෙසින් මනුලොව සැරිසරයි. මෙය මල් කුමරු හෙවත් මනමාල කුමරැගේ පුරාවතයි. . සමහර කරැණු හැරගත්විට මෙය හුදෙක් මා විසින් නිර්මාණය කල මනඃකල්පිතයක් පමණි. ~AYO~ ඇරඹුම : 2024.01.05
JUST FOR ME  [ Sinhala]  by Nyra_Velmora
Nyra_Velmora
  • WpView
    Reads 211,628
  • WpVote
    Votes 5,639
  • WpPart
    Parts 39
Re publishing 18+ " ඔයා හිතනවද අපි මේ කරන දේ හරි කියලා.... අපි මේ ඉස්කොලේ ඉන්න Hp ලා දෙන්නා " " අපි එ ගැන පස්සේ කතා කරමු Now you do your job " ආදරේ ඇතුලේ රාග දැක්කට රාගේ අස්සෙන් ආදරේ හොයන්න පුලුන් රතු ලිලී මල් අස්සේ පැල උන හිත් අස්සෙත් ආදරේ දෝරේ ගලනවා වෙන්න පුලුවන්...... ⚠️18 වැඩි කොටස් අන්තර්ගත වන හේයින් 18 පිරිස් සදහා සුදුසු නොවෙයි ලේ සයිත කොටස් ලිංගික ගොඩක් මේක අන්තර්ගතයේ ඇතුලත් එම නිසා 81 අඩු පිරිස් වලට සුදුසු කතාවක් නොවම බව කරුනාවෙන් සලකන්න
ME AND YOU 21+[ DARK ROMANTIC]  by Nyra_Velmora
Nyra_Velmora
  • WpView
    Reads 97,595
  • WpVote
    Votes 2,931
  • WpPart
    Parts 20
"THE EMPIRE OF THE BLACK LIONS" Kings are not born on thrones, they rule the world from the shadow ​"මුළු ලෝකයම මට බය වෙද්දී, මම බය වුණේ ඔයාගේ එක කඳුළු බිඳුවකට විතරයි, එත්මා..." - අයුද් තාශාක්ය - " මගේ ජිවිතේ ගරු කරන එකම පිරිමි ආත්මය ඔයා විතරමයි අයුද්....මම ආදරේ කරන්නෙත් මම ගරු කරන්නෙත් මම රකින්නෙත් ඔයාවම විතරයි " - එත්මා ලිතුමි - ​හිස්කබලක් සිදුරු කරන වෙද නළාවත්, මළසිරුරක් කතා කරවන විමර්ශන බුද්ධියත්, ලේ වගුරන අවි ආයුධත් එකට මුණගැසෙන තැන... ඔවුන් හතර දෙනා එකට සිටින තාක්, සතුරන්ට ඉතිරි වන්නේ මරණය පමණි! ​මුළු ලෝකයම සොලවන මහා මාෆියා කණ්ඩායම! නම ඇසූ පමණින් ඕනෑම කෙනෙක් බියෙන් වෙවුලන තරමට බයංකාර වූ, මෙක්සිකෝවේ සහ ලංකාවේ රජයන්ට පවා අභියෝග කළ හැකි එකම අසමසම බලවේගය මේ කලු සිංහයන් ගේ අධිරාජ්‍ය!!!!!!