Lavender Lines 💜
11 stories
දෛවයේ සරදම් [ Zhanyi] by ziyu_2008
ziyu_2008
  • WpView
    Reads 242
  • WpVote
    Votes 46
  • WpPart
    Parts 4
"".....ජිවිත හතරක් වටා එතුන පැටලිල්ල ඉරණම කෙසෙ විසදයිද ....""
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 12,949,248
  • WpVote
    Votes 475,467
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
තිත්ත කැපචි��නෝ by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 7,512,091
  • WpVote
    Votes 408,429
  • WpPart
    Parts 105
තමුසේ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,407,594
  • WpVote
    Votes 76,700
  • WpPart
    Parts 39
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
The Last Blue Bloom  by Izara_
Izara_
  • WpView
    Reads 529
  • WpVote
    Votes 114
  • WpPart
    Parts 3
නිල් මල් පිපෙන රැයක, අතීතය ඔහුට නැවතත් කතා කළා. අමතක කළ මතක අතරින් ආදරයක්ද, රහසක්ද, නැත්නම්... අවසන් නොවූ එක් කතාවක්ද?
නොරහසකි ඔබ මට.. 🎧 𝐖𝐡𝐚𝐭 𝐖𝐞 𝐍𝐞𝐯𝐞𝐫 𝐒𝐚𝐢𝐝..I 𝐁𝐋 (Upcoming ) by Lily_leeliya
Lily_leeliya
  • WpView
    Reads 31
  • WpVote
    Votes 9
  • WpPart
    Parts 1
"මං කාටවත් කියන්නේ නෑ.. සත්තයි! කාටද උඹ කැමති කියපන්කො.." " ඒක.. රහසක්!මාත් එක්කම රැදිලා මාත් එක්කම මැරිලා යන්න ඕනේ රහසක්..!!" "කැරි පොන්*යා..!! තෝ කවුරු කියලද යකෝ හිතන් ඉන්නේ.., මගේ එකාට අත තියන්න..!" WHAT WE NEVER SAID..✍️ Leeliya 🌻
පලිගැනීම🎯 | (COMPLETED) by Jinu_01
Jinu_01
  • WpView
    Reads 15,910
  • WpVote
    Votes 928
  • WpPart
    Parts 38
තමන්ගේ ජීවිතේ විනාස කරපු උන්ගෙන් පලිගන්න මාන බලන අහිංසක හිතක්.... කතාව කියවලා බලන්න..... Start:- 2026 Jun 28 End:-2026 Aug 29
𝐖𝐡𝐞𝐫𝐞 𝐋𝐨𝐯𝐞 𝐌𝐞𝐞𝐭𝐬  🥀 (BL)  by Lily_leeliya
Lily_leeliya
  • WpView
    Reads 1,923
  • WpVote
    Votes 185
  • WpPart
    Parts 23
Onhold till September 26 🫡🥺 " මාව ඈත් කරන්න ට්‍රයි කරන්න එපා සෙනෙහස්..! ඒක ඔයා හිතන තරම් ලේසි නෑ..!! ඒ නිසා ඔයගේ හිතේ එහෙම අදහසක් තිබ්බනම් ඒක දැන්ම අත්හැරගන්න..!" " මං මිනිස්සු කියන දේවල් විශ්වාස කරන්නේ නෑ තුහින..!!" 🌻Leeliya ✍️ පාඨක අවදානය පිණිසයි! මෙහි එන නම් ගම්, ස්ථාන, පුද්ගලයින් සහ සිදුවීම් සියල්ල මනංකල්පිත වන අතර, ඒ සියල්ලම හුදෙක් පාඨක රසවින්දනය සදහා කතෘ විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධමය සිදුවීම් දාමයක් පමණක් වන බව කරුණාවෙන් සලකන්න..! ************************************************************** 🚨අවවාදයයි! මෙම කතාවේ කිසිදු කොටසක්, සිදුවීමක් හෝ චරිතයක් කතුවරියගේ අවසරයකින් තොරව පිටපත් කිරීම, ලගාතබා ගැනීම හෝ ප්‍රකාශ කිරීම තහනම් වන අතර එය ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නීතිරීති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදකි.!
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 6,027,552
  • WpVote
    Votes 336,784
  • WpPart
    Parts 110
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
TRIANGLE LOVE 《දෙහදක තනිවුණු ප්‍රේමවෘත්තාන්තය》ongoing by BY_DASSA_2012
BY_DASSA_2012
  • WpView
    Reads 2,894
  • WpVote
    Votes 529
  • WpPart
    Parts 16
"තමුසේ මොකද යකෝ අර හිඟන්නව බලන්න මුඩුක්කු අස්සේ රිංගන්නේ සනුල්‍ය ?" ༺ අදිව් දේව්රන් ෆර්නැන්ඩෝ ༻ "මම යන්නේ මගේ සුදු අයියා බලන්න. මට නීති දාන්න එන්න එපා තමුන්." සනුල්‍ය සත්නිඳු ගමගේ ༺♡༻ "උඹගේ සල්ලිවල පවර් එක තියාගනින් උඹල ගාව. මගේ එකාට පාට් දාන්න එන්න එපා තෝ!" ༺ ගම්‍ය විරාත් පෙරේරා ༻