Yizhan 1
180 stories
Bad Boy 😏  by Kimniru_55
Kimniru_55
  • WpView
    Reads 289,779
  • WpVote
    Votes 18,238
  • WpPart
    Parts 41
" හිඟන්නො ඉන්න ඕන අපේ කකුල් යට මිසක් ඔලුව උඩ නෙමෙයි බං..." යීබෝගෙ ඒ වචන වලට මගේ පපුව පිහි තුඩකින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ.. මේ මනුස්සයට ඇත්තටම හැඟීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ...කවද වෙනකන් මම මේ දුක විදින්නද...මම ඇස් වල කඳුලු පුරවන් යීබෝ දිහා බලන් හිතන්න ගත්තා..💔🥀
නීලමේඝ ( Ongoing ) by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 768,564
  • WpVote
    Votes 10,604
  • WpPart
    Parts 7
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතාව.. නීලමේඝ.. 🚫කතුවරියගේ අනුදැනුමකින් තොරව උපුටා ගැනීම හෝ PDF කිරීම සපුරා තහනම්..
🌸YOURS AGAIN🌸 [Yizhan Short]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 325,315
  • WpVote
    Votes 22,136
  • WpPart
    Parts 20
අත් හැරෙන්න ගිය ඔය අත අත් හැරෙන්න නොදී අල්ල ගන්න පුළුවන් උනේ මගේ පෙර පිනකට. "පුළුවන් නම් එක පාරක් මට සමාව දෙන්න මැණික. ජීවිත කාලෙටම ආදරේ එක අංශු මාත්‍රයක්වත් අඩුවක් නොකර බලාගන්නම්." -⎝WY💚⎠ දැක්ක පළවෙනි දවසෙම ඔයාට ආදරේ කරේ අයිති වෙයිද කියලා දන්නෙවත් නැතුව. ප්‍රාතිහාර්යකින් වගේ ඔයා මගේ උනත් ඔයාගෙ හිත මගෙ ළඟ නෙවෙයි. "ඔයාට වෛර කරන්න බැරි තරමටම මම ඔයාට ආදරේ කරනවා මහත්තයා" -⎝XZ❤️⎠ #2 - sinhala (04.07.2023) #2 - සිංහල (06.08.2023) #1 - boyxboyromance (28.08.2023) #1 - sl (22.04.2024) #1 - happyending (04.07.2024) #1 - zhan #1 - arrangedmarriage (16.12.2024) #1 - yibo (21.03.2025)
⚡AFTER THE STORM⚡|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 777,096
  • WpVote
    Votes 55,961
  • WpPart
    Parts 50
මා ප්‍රේමය ගැන බොහෝ දේ නොදනිමි... එහෙත් ප්‍රේමය අන් කිසිවකටත් වඩා ගැඹුරු බව මම දනිමි... එබැවින්, නොදැන ගිලෙමි, මියයමි... (උපුටා ගැනීමකි.) ~❤️❤️ •°• ✿ සෙල්ලක්කාර ඇස් වල අතරමං උන අහිංසක ඇස් වල කතාව ✿ •°• #3 - bl (07.08.2023) #1 - srilanka (17.11.2023) #2 - yizhan (29.12.2023) #1 - සිංහල (02.01.2024) #3 - fanfiction (28.02.2024) #1 - sad (16.12.2024) #1 - boyslove (07.02.2025) #1 - happyending (03.06.2025) #1 - angstwithhappyending (22.06.2025) #1 - zhan (20.08.2025)
-ලැඟුම්ගත් නුඹ- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 675,918
  • WpVote
    Votes 47,637
  • WpPart
    Parts 80
හදවතේ හතරකොන හෙමි හෙමින් පුච්චන නොනැවතී ඇස් වලින් කඳුළු වැසි වස්සවන සිහිවෙනා හැම වෙලේ හුස්මටත් රිද්දන අතහැරුණු මතක ඇයි මේ තරම් ලස්සන... ගිම්හාන තුහිනයක සැනසුම පතන ඔහු...♡ #3 - ශ්‍රීලංකා (19.05.2024) #1 - schoollove (22.06.2024) #3 - sl (15.07.2024) #3 - nonff (03.09.2024) #1 - nonfiction (05.09.2024) #1 - yizhanff (22.10.2024) #1 - sinhala (15.11.2024) #1 - schoolromance (21.01.2025) #2 - bl (21.01.2025) #2 - school (21.01.2025) #1 - swimming (06.04.2025) #1 - policial (02.05.2025) #1 - සිංහල (18.06.2025)
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 2,091,084
  • WpVote
    Votes 137,407
  • WpPart
    Parts 98
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10.2024) #3 - boyxboy (23.01.2025) #3 - malepregnancy (24.02.2025) #1 - happyending (27.03.2025) #1 - wangyibo (02.07.2025)
වස්සාන ඍතු (Completed  ) by Danuu14
Danuu14
  • WpView
    Reads 43,586
  • WpVote
    Votes 3,128
  • WpPart
    Parts 10
හිමිවිමක් ගැන නොසිතිමි. .... නුඹ ලග ගෙවෙන හැම තප්පරයකම ........ප්‍රේම කරමි. - ආයුගේ ලැවැන්ඩර් මල - කිසිත් නොකියමි , ජිවිතේ හමු වූ හොදම හමුවිම නුඹ යැයි හදවතේ ලියා තබමි... -මිනූගේ නපුරා- අවාරෙක පැමිනි වස්සානය ...🍃💚❤️
𝐀 𝐅𝐢𝐫𝐞𝐟𝐢𝐠𝐡𝐭𝐫 𝐈𝐬 𝐌𝐲 𝐌𝐚𝐧(𝚈𝙸𝚉𝙷𝙰𝙽)❤️‍🔥 by Daffodil0312
Daffodil0312
  • WpView
    Reads 12,622
  • WpVote
    Votes 1,366
  • WpPart
    Parts 27
𝙸'𝚖 𝚊 𝚏𝚒𝚛𝚎 𝚝𝚑𝚊𝚝 𝚘𝚗𝚕𝚢 𝚢𝚘𝚞 𝚌𝚊𝚗 𝚎𝚡𝚝𝚒𝚗𝚐𝚞𝚒𝚜𝚑...💚❤️