cleo_0x
- Reads 6,257
- Votes 664
- Parts 20
එකම එක අරමුණක් වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන මනුස්සයෙක්ට, ඒ ජීවිතේට හේතුවුනු අරමුණ නැතිවුනොත්, එතනින් එහාට ජීවිතයක් ගැන හිතන්න පුලුවන් වේවිද ?
"මාව බයකරන්නේ මේ ලෝකේ නෙමෙයි සමාරා, මාව බයකරන්නේ මේ මමමයි ! මං විතරමයි !"
අදුරු මතකයන්ගෙන් පිරුණු තමන්ටම වෙන්වුනු ලෝකයක් ඇතුලේ තමන්ගේ හැගීම් මවුලයක්වත් ඉතිරි නොකර අගුලු දාගත්ත, ආයුෂ් කේද්‍රසිංහ.
" ඔච්චර දුෂ්ඨ වෙන්න එපා නපුරු මකරෝ ! "
මවුලයක්වත් ඉතිරි නොකර අගුලු දාගත්තු ආයුෂ්ගේ හැගීම්, එකින් එක හෙමින් හෙමින් අගුලු අරින තරමටම හිතුවක්කාර වුනු, සමාරා ගජනායක.
ආයුෂ්ගේ පාලනයෙන් තොර අඳුරු හැඟීම් ඉදිරියේ සමාරාගේ හිතුවක්කාරකම දිනයිද?
නැත්නම් ආයුෂ්ගේ ලෝකයේ භයානකකම හමුවේ දෙන්නාම විනාශ වෙලා යයිද?
Trick (ට්‍රික්)
Enemies to Lovers
Grumpy X Sunshine
Brother best friend
Revenge Sub plot