SoulquillSL's Reading List
20 stories
PURPLE SUNFLOWER |ස'කෂ්ඨක පද්ම| |ONGOING| by Ji_Anna1230
Ji_Anna1230
  • WpView
    Reads 855
  • WpVote
    Votes 64
  • WpPart
    Parts 11
" මේක පුදුම සූරියකාන්ත මල් පිස්සුවක් වුණා නේ දෙයියනේ..." - අවිනාශ් මිඝාර්ය චක්රවර්තී - " එහෙම තමයි මෝඩයෝ, පිස්සුවකට වුණත් පුලුවන් ලු සමහර මිනිස්සුන්ගේ හුස්ම ටික හරි හරියට පරිස්සම් කරලා තියාගන්න...කොහෙද ඉතින් මේ මෝඩයා ඒවා දන්නව ද..." - දියා අකීත්මා ජයවර්ධන -
සිහින සොයන මම by rashmishe
rashmishe
  • WpView
    Reads 652
  • WpVote
    Votes 23
  • WpPart
    Parts 20
මගේ ගෙදර අවම ආදරයක්වත් ඉල්ලලා ඇඬුවත් ලැබෙන්නේ නැහැ... ඒ ගොල්ලන්ගේ ඒ ගස් ගල් වගේ හදවත් මම හැමදාම සාධාරණී කරණය කරන්න උත්සහ කළා. මම මගේ උවමනා එපා කම් දරා ගෙන ඒ ගොල්ලන්ට කරදර නොකර හිටියා. මට දැනුණේ ඒ ගේ ඇතුලේ 'දුවගේ' චරිතයට මම කුසලතා පරීක්ෂණයකට පෙනී ඉන්නවා වගේ. අඩලා වැලපිලා ඉල්ලන්න ඕනේ නම් එතන ආදරයක් නෑනේ ... එතන තියෙන්නේ ගනුදෙනුවක්නේ.... ඒගොල්ලෝ මට ආදරේ නම් මගක් දුරක් එනකොට මට ඒ දේ දෙන්න ඕනේ, ඇයි මහන්සි කරලා මාව මුළු ගමනක්ම ගෙන්නාගෙන හිස් අතින්ම ආපහු යවන්නේ..? ඒත් වත්තේ ගෙදරදී .... මට හැම දෙයක්ම ලැබුණේ ඉල්ලන්නේ වත් නැතිව. මට කවදාවත් කාත් කවුරුත් නැහැ කියලා දැනෙන්න දුන්නේ නැහැ... මාව තේරුම් ගන්න අමුතුවෙන් දෙයක් පැහැදිලි කරන්න තිබුණේ නැහැ. වැටෙන්න කලින්ම මාව අල්ල ගත්තා... අඩන්න කලින්ම මගේ හිත හැදුවා..
BROKEN HEARTS | බිඳුණු හදවත් | Ongoing  by yuki-210
yuki-210
  • WpView
    Reads 6,872
  • WpVote
    Votes 897
  • WpPart
    Parts 37
කාලෙකට කලින් හිත් දෙකක් අතර ලියවුණු ගැඹුරු සටනක්... හේතුවක් නිසා නැවතුන හිත් දෙකම නොදන්නා රහසක්.. සමහර විට හදවත් නැවැත් ලූ ඒ හේතුව.. මැකිලා ගියහොත් හදවත් නොදන්නා රහස නැවත බාධාවක් වෙයිදෝ හදවතේ ගැඹුරුම තැනට...
willowwood :-The  hidden Secret ||Ongoing|| by MinSuki
MinSuki
  • WpView
    Reads 229
  • WpVote
    Votes 55
  • WpPart
    Parts 7
"මතක තියාගන්න..විලෝ ගහේ මුල් උදුරලා දානවා නම්, ඔයා මේ උදුරන්නෙ විලෝ ගහ නෙවෙයි.. මේ ලෝකෙම මතක.. " "දන්නවද ශවේන්..?විලෝ ගහේ කදුලු මිනිස්සුන්ගෙ දුක උරාගන්නවාලු.." ".... හුළගට කන්දෙනවා වෙනුවට මේ මුමුනන කොළ වලට කන්දෙන්න..එතකොට ඔයාට මේ ලෝකෙ තියෙන හැම රහසක්ම දැනගන්න ලැබෙයි.." "විලෝ ගහේ භාරකාරයා ඔබයි..එය රැකගන්න.." © 2026 - Willowwood: The Hidden Secret All Rights Reserved. This story is an original work. All characters, events, places, and ideas are the property of the author. No part of this story may be copied, reproduced, modified, or republished without the author's permission.
දම්පාට හැන්දෑව෴(PURPLE EVENING) (Ongoing ) by Petal_Mizu
Petal_Mizu
  • WpView
    Reads 346
  • WpVote
    Votes 57
  • WpPart
    Parts 17
😌ඉස්කොලේ යන කාලෙ ජීවිතේ හරිම සුන්දරයි ....මේ කියමනට ඔයාලත් එකඟයි කියලා මම දන්නවා ...මොකද ඒ කාලෙ තමා කරන්න තියෙන හැම වැඩකම අත්දැකීම් ගන්න කාලෙ 🤭වැඩිපුර පරිප්පු සෙට් වෙන්නෙ....කටු කන්⁣නෙ ....තොප්පි වැටෙන්නෙ ඉතිං ඔය කාලෙ තමා 🤭ඒ අස්සෙ ලස්සන ලස්සන මතක ගොන්නක් එකතු වෙන්නෙත් ඔය කාලෙනේ .....ලස්සන හැන්දෑ තිබුණෙත් කොල්ලො කෙල්ලොන්නට මේ කාලෙ තමා ... ඉතිං මම මේ හදන්නේ ...ඔයාලව පාසල් ජීවිතේ අස්සට ආයෙත් අරන් යන්න හැබැයි 😇වෙනම රහකින්....හැබැයි ඉතිං මේක මගෙ අතීත කතාව මොකද මගෙ වර්තමානේට වඩා ලස්සනම මගෙ අතීතෙ...🤫🤭ඒවායින් වැඩක් නෑ මගෙ අතීත කතාවෙන්ම මගේ කතාව පටන්ගත්තා ඔන්න ඉතිං මගෙ වර්තමානය ගැන දැනගන්න නම් ඔයාලා මේ අතීතෙ කියවන්නම වෙනවා.... මේ ලස්සන දම්පාට හැන්දෑවේ මාත් එක්ක තනිවෙන්න ඔන්න ඔයාලත් එන්න එහෙනම්....තනිවෙලා මතක මල් මාවත් වල ඇවිදිමු අපි හිනාවෙව්....💜️🙈❤️
රත්නායක වලව්වේ ශාපය ✔️( Completed ) by daisy_dimple08
daisy_dimple08
  • WpView
    Reads 25,121
  • WpVote
    Votes 1,648
  • WpPart
    Parts 17
කියන්න දෙයක් නෑ කියවලම බලන්න...!! Author:- Daisy Dimple 🌼🤍
පුරුදු ඇස්  🫀👀 by shenashni
shenashni
  • WpView
    Reads 53,256
  • WpVote
    Votes 3,279
  • WpPart
    Parts 77
" මම ලේසීයෙන් දෙයක් අල්ල ගත්තොත් ඒ දේ අත හරින කෙනෙක් නෙමෙයි " - දිනෙත් ආකාෂ් - ❤️
✔ බිංදුවෙන්, by JanuLoveTK
JanuLoveTK
  • WpView
    Reads 99,291
  • WpVote
    Votes 189
  • WpPart
    Parts 6
එක්ව ජීවිතය දිනන්නට !
ශාපලත් පාසල  by mysty_lore
mysty_lore
  • WpView
    Reads 832
  • WpVote
    Votes 129
  • WpPart
    Parts 12
මේක අවුරුදු 200 පරණ ඉස්කෝලයක් මේ ඉස්කෝලේ කලින් හිටපු කොල්ලෙක්ට මේ ශාපය වැදිලා එයා ඉස්කෝලෙන් අයින් වෙලා හැබැයි ඒ කොල්ලට මේ ඉස්කෝලේ ඉන්න හොල්මන කරදර කරනවා ඉස්කෝලෙන් අයින් එපා සහ ආයේ ඉස්කෝලෙට එන්න කියලා.. අභිරුට සහ එයාගේ යාළුවන්ට හොයාගන්න පුළුවන් වෙයිද මොකද උනේ කියලා......?
The Last Blue Bloom  by Izara_
Izara_
  • WpView
    Reads 505
  • WpVote
    Votes 106
  • WpPart
    Parts 3
නිල් මල් පිපෙන රැයක, අතීතය ඔහුට නැවතත් කතා කළා. අමතක කළ මතක අතරින් ආදරයක්ද, රහසක්ද, නැත්නම්... අවසන් නොවූ එක් කතාවක්ද?