Sanugi_Perera's Reading List
16 stories
දෑස නිසා by shevuu12
shevuu12
  • WpView
    Reads 170
  • WpVote
    Votes 14
  • WpPart
    Parts 7
වැඩ තිබ්බට කමක් නෑ... චුට්ටක් කියවලා යන්නකෝ මේක 💖 ඉතින්... කාලෙකට පස්සේ මම ආයෙමත් කතාවක් ලියන්න පටන් ගන්නවා. මේක මගේ ජීවිතයේ සිදුවුණු ඇත්ත සිදුවීම් පාදක කරගෙන ලියවෙන කතාවක්. "අතීතය මැරුණා... ඒත් ඒ ඇස් නිසා ආයෙමත් පණ ආවා" අනුරාධපුරේ ප්‍රධාන පාසලක පටන් ගන්න ගැට පිච්ච ආදර කතාවක්. කල්ප සහ මිනුදි වටා ගෙතෙන මේ කතාව ඔයාලගේ හදවතට සමීප වෙයි කියලා මම විශ්වාස කරනවා. අලුත් චැප්ටර් එකක් එන හැම වෙලාවෙම සප් කරන්න රත්තරං යාළුවනේ 😌💖
English Language | SEUNGJIN ✔ by SKZH4LLUC1N4T3
SKZH4LLUC1N4T3
  • WpView
    Reads 1,142
  • WpVote
    Votes 100
  • WpPart
    Parts 18
Kim Seungmin is a straight-A student assigned to tutor Hwang Hyunjin in English. Hyunjin is the school's resident fuckboy and widely assumed to be dumb but English is the one subject he's truly terrible at.
නොනිමි | Complete ✅ by ming_shin
ming_shin
  • WpView
    Reads 3,835,344
  • WpVote
    Votes 226,001
  • WpPart
    Parts 162
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය..............................................
TFB | ONHOLD | BL(18+) by ming_shin
ming_shin
  • WpView
    Reads 908,246
  • WpVote
    Votes 56,911
  • WpPart
    Parts 52
කතෘ අවසරයකින් තොරව PDF කිරීම, බෙදා හැරීම හා වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම්. 🚫 අනවසරයෙන් බෙදා හැරීම සිදුකරන සියලු දෙනාහට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කරුණාවෙන් සලකන්න. ⛔
CAROL🌼 [ Slow Updates ] by HashiHiru
HashiHiru
  • WpView
    Reads 5,579,678
  • WpVote
    Votes 251,277
  • WpPart
    Parts 105
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
සැවැන්දරා | ONGOING  by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 2,029,303
  • WpVote
    Votes 126,557
  • WpPart
    Parts 94
සැවැන්දරා සුවඳ , ප්‍රේමණීය උන්මාදය.....
(අ)හිමි by Sanugi_Perera
Sanugi_Perera
  • WpView
    Reads 17
  • WpVote
    Votes 2
  • WpPart
    Parts 3
කෝපි පාට ඇස්වලට පෙම් බැඳි ආදරණීය මිනිසුන්ගේ ආදරයේ අන්දරයයි මේ... All rights reserved..
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,520,556
  • WpVote
    Votes 9,710
  • WpPart
    Parts 5
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 23,022,757
  • WpVote
    Votes 2,490
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
රද�ළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,787,781
  • WpVote
    Votes 539,605
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats