Shwethad's Reading List
6 stories
බෝසිළු|ʙ✿$Ïしu ᵇˡ ⁿᵒ�ᵛᵉˡ *ੈ𑁍༘⋆|- COMPLETED -| 1st Draft  by mithukii
mithukii
  • WpView
    Reads 965,908
  • WpVote
    Votes 71,161
  • WpPart
    Parts 67
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆ 2024.05.30 - 2025.06.17
ලාවුළු | boy love  by Gumbo_Bambi
Gumbo_Bambi
  • WpView
    Reads 362,766
  • WpVote
    Votes 47,765
  • WpPart
    Parts 62
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්. ඒ අතරෙ ඒ ලන්ද මැද තිබුනු පුන්චි ගේ පිලිකන්නෙ ඉදන් ඇහුනු කන්දොස්කිරියාව නිසා ලාවුළු ගසුත් කලකිරීමෙන් හීල්ලුවෙ කාලයක් තිස්සෙ ඇහෙන මේ නාඩගම් වලින් විවේකයක් නැතුව. "තරහ ගන්න එපා සුදු මහත්තයා ! තරහ නිවන්න" අජේ කියනවා ඇහිලා මදුරුවො තල තල ඉදපු අජේගෙ සුදු මහත්තයා බෙරිහන් දුන්නෙ ඔලුවෙ අත ගහගෙන. "අනේ යකා අවුස්සන්නෙ නැතුව පැත්තකට පලයන්කෝ !" _____________________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් සිංහල යොවුන් නවකතාවකි
කවුරුන්ද මා ඔබේ by NethulWimanga
NethulWimanga
  • WpView
    Reads 487,672
  • WpVote
    Votes 40,032
  • WpPart
    Parts 53
නපුරැ ආදරයට දමනය වුණ ආඩම්බර හිතක්...
|| භාරුන් || Yizhan ||✅✅ by SOFY_Capricorn
SOFY_Capricorn
  • WpView
    Reads 417,352
  • WpVote
    Votes 26,164
  • WpPart
    Parts 41
අදටත් එයාගෙ හදවත නුවර අහස යට ගිනි ගන්නවා...අදටත් මේ ඇස් නුවර වැව ලගදි ඉකි ගහනවා...තුරුලට අරන් උබ වැරදි නෑ කිවත් හෘද සාක්ශිය නඩු අහනකොට එයා ආයෙමවත් වැරදිකාරයා වෙනවා...
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed by ZHAYI_1085
ZHAYI_1085
  • WpView
    Reads 660,751
  • WpVote
    Votes 38,281
  • WpPart
    Parts 55
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi
The Neighbor..... yizhn fan fiction ...( Complete ) by Rukshikakalhari
Rukshikakalhari
  • WpView
    Reads 411,043
  • WpVote
    Votes 45,635
  • WpPart
    Parts 55
ඉලක්කයක් හඹායන්නට ආ නපුරු පොලිස් හදවතක් තුල සින්නකරව නවාතැන් ගත් දඟකාර යෞවනයෙක්...... ❤️💚 ආදරය වඟකීම් සහ රාජකාරි අතර දෝලනය වන ඔහුගේ කතාව..... The Neighbor.......💚❤️