Moon_Light_Whisperer's Reading List
18 stories
The First Love Theory 🏫💗(Ongoing ) YiZhan  by _heeshaaa_
_heeshaaa_
  • WpView
    Reads 249
  • WpVote
    Votes 29
  • WpPart
    Parts 4
දන්නවද ..... ම්ම් මම උබේ ඔය ඇස් දෙකට තමය වශී වුනේ ඉතින් .... මම අදරෙයි.....🥀
කාලන්  [ Yizhan ] by _Story_Whisper
_Story_Whisper
  • WpView
    Reads 45,011
  • WpVote
    Votes 4,543
  • WpPart
    Parts 55
හැගීම් විරහිත ආදරයක රැව්දීම
සිහසුන අභියස රහසක් | A Secret Before the Throne by _WhisperWind
_WhisperWind
  • WpView
    Reads 187
  • WpVote
    Votes 19
  • WpPart
    Parts 15
"අපි හැමෝටම තියෙනවා... බෙදාගන්න පුළුවන් රහස් වගේම... කවදාවත් බෙදාගන්න බැරි රහස්...! "ඔයා ඔයාගේ රහස මාත් එක්ක බෙදාගත්තත් නැතත්......... මම ඒක රකිනවා..." This story is purely fictional
"ද හනිමූන් "  by OliverDissanayake
OliverDissanayake
  • WpView
    Reads 46
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 7
සම්මතයෙන් අසම්මතයට ආ සඳකට පෙම් බැදි අපේ කාලේ තාරකාවගේ සත්‍ය කතාව......🥺❤️👀 මෙම කතාව තුළ ගලා එන්නා වූ සියලු පුද්ගල නාම පමණක් මනඃකල්පිත නම් ලෙස සාදා ඇති බවත් ... ඇතැම් අවස්තා අතිශයෝක්තියක් සහිතවද දක්වා ඇති බවත් ... එ ලෙසම මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් මනඃකල්පිත සිදුවීම්ද ඇතුලත් කරමින් කරන ලද ප්‍රබන්ධයක් ලෙසත් ආදරයෙන් ප්‍රකාශ කරමි ..... තවද මෙම කතාව තුළ ස්ථාන නාම හෝ පුද්ගල නාම වලට හෝ අගෞරවයක් අපහසුවක් ඇති කිරීමේ බලාපොරොත්තුවක් නොමැතිව මෙය ලියා ඇත.එසේම හුදෙක් රසවින්දය සදහා පමණක් මෙය භාවිතා කරන ලෙසත්.....මෙහි චරිත හා සිදුවීම් තවත් කෙනෙක් අපහසු වෙන ලෙස පරිහරණය නොකරන ලෙසත් ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.... ( Black oliver )
Him, I & Infinity  by daisy_dimple08
daisy_dimple08
  • WpView
    Reads 414
  • WpVote
    Votes 373
  • WpPart
    Parts 9
Some people are just Chapters... Not the whole story...
Unwanted marriage by kim_yoora_
kim_yoora_
  • WpView
    Reads 34,502
  • WpVote
    Votes 3,292
  • WpPart
    Parts 18
"අක්කා කරපු දේට මල්ලි ගෙවන්න ඕන. මට අයිති වෙන්න තිබ්බ දේ වෙනුවට මං උඹව ගන්නවා." "මං එන්නේ නෑ. මට යන්න දෙන්න." "උඹේ කැමැත්ත මට වැදගත් නෑ." "අනේ... මට රිදෙනවා..." "අඬන්න. උඹේ කඳුළුත් මගේ. උඹේ හුස්මත් මගේ. උඹ සම්පූර්ණයෙන්ම මගේ." "මට ගෙදර යන්න දෙන්න..." "මේක තමයි දැන් උඹේ ගෙදර. මං මැරෙනකම්ම උඹ මෙහෙ ඉන්නවා."
The Flower that Bloomed in Darkness by Jimmy_Ink
Jimmy_Ink
  • WpView
    Reads 50,616
  • WpVote
    Votes 2,693
  • WpPart
    Parts 16
ආර්යන්. ඔහුගේ ජීවිතයේ එකම අරමුණ වූයේ තම පවුල විනාශ කළ අයගෙන් පළිගැනීමයි. ඒ පළිගැනීමේ ගොදුර බවට පත් වූයේ අහිංසක කේවින්. ​මන්දිරයක බිත්ති හතරක් මැද සිරවී, වේදනාව සහ බිය උරුම කරගත් කේවින්, ආර්යන්ගේ රුදුරු හදවතේ ආදරය සොයා ගනීවිද? රයන්ගේ පාවාදීම් සහ වෙඩි උණ්ඩ හමුවේ කේවින් තම පණ පවා නොතකා ආර්යන් වෙනුවෙන් ඉදිරිපත් වන්නේ සැබෑ ආදරයට සීමා මායිම් නොමැති බව පසක් කරමිනි. ​ලේ තැවරුණු අතීතයක් ඇති මිනිසෙකුට, පුංචි දියණියකගේ සිනහව ඉදිරියේ උණු විය හැකිද? වෛරයේ ගින්න නිවා දමා ආදරයේ පාරාදීසයක් ගොඩනැගූ ආර්යන් සහ කේවින්ගේ හදවතට දැනෙන සංවේදී ආදර අන්දරය කියවන්න."
මාරන් ( Ongoing ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 359,931
  • WpVote
    Votes 22,686
  • WpPart
    Parts 55
Editing in Progress ❝ මට හිතුනොත් ඌව මරලා දාන්න... උඹලා එකෙක්ට උගේ මිනියවත් හොයා ගන්න බැරි වෙන්න මම ඌව මරලා දානවා... ඒ වගේ ම තමා මට හිතුනොත් ඌට ආදරේ කරන්න... මැරෙනකන් ම හරි මන් ඌට ආදරේ කරනවා... මගේ කොල්ලාට අත තියන්න කලියෙන් අදින් පස්සේවත් දෙපාරක් හිතන්න... මොකද ඌ දාන් හුරතල් කරන්නේ යකෙක් ❞ - සිද්ධාර්ථ් වෛශ්නවි - ❝ ආයේ මට බොරු කරන්න හදන්න එපා සිද්ධාර්ථ්... රිදෙනවා බන් ආදරයක් නැහැ නම් එක කෙලින් කියලා දැන් ම ඇතකට පලයන්... එහෙම නැතුව ආදරෙයි කියලා ආයේම බොරුවක් කලේ කිව්වොත් මරනවා උඹව... මගේ අත් දෙකෙන් ම ❞ - වීර් දිඝායු ඊශ්වරන් - තම විනාශය හා පෙමින් බැඳි ඔහු...! ✒️ Start - 2023-12-26 Story Update - 2025-01-30
නිහඬ ආදරයක ඇරයුම ( On Hold ) by Starry_Noir
Starry_Noir
  • WpView
    Reads 1,621
  • WpVote
    Votes 134
  • WpPart
    Parts 9
මම උඹට ආදරෙයි! මම උඹට පිස්සෙක් වගේ ආදරෙයි ඉනුක! මට උඹ නැතුව ඉන්න බැහැ. ඒකයි මම මේ තරම් තිරිසනෙක් වගේ හැසිරෙන්නේ. උඹව මගෙන් ඈත් වෙයි කියන බයට මම උඹව හිර කරනවා. ප්ලීස්... මාව දාලා යන්න එපා..."
හිතාරම්භය by Hazeon
Hazeon
  • WpView
    Reads 3,991
  • WpVote
    Votes 229
  • WpPart
    Parts 21
සමහර හමුවීම්, හදවත කළින්ම ලියලා ඉවරයි... Starts - 2026.06.10