Vampire_Bride's Reading List
15 stories
නිලම්බර (16+) by beckylynch2005
beckylynch2005
  • WpView
    Reads 8,962
  • WpVote
    Votes 730
  • WpPart
    Parts 13
"මට අයිති දේවල් වලට අත තිබ්බොත් ; සත්තයි සෙනෙහස් මරං මැරෙනවා!"
𝐇𝐎𝐎𝐇 |Harbor Of Our Hearts| ᵒⁿᵍᵒⁱⁿᵍ by LiluRan
LiluRan
  • WpView
    Reads 34
  • WpVote
    Votes 7
  • WpPart
    Parts 4
නොදැන වුණත් උඩුහිත... කප්පරක් ආදරේ දුන්නේ යටිහිත... ඉතින් කොහේ කියලා තේරෙන්නද? ඒත් දෙන්නගෙම යටිහිතවල් එකාට එකා බැදුණේ සියවස් ගාණකට කලින් නම්? සැරින් සැරේ නොතේරෙන්න කතා කළේ ඒ යටිහිතවල් නම්? එයාලා දැන අඳුරගත්තෙ පළවෙනි බැල්මෙන් නම්? මලකට තමන්ගෙ සුවඳ අහිමි කළ නොහැකිය. එලෙසම, ආත්මයකට තමන්ගෙ ආදරය අමතක කළ නොහැකිය! ─── ・ 。゚☆: .☽ . :☆゚. ─── "කෙටි කාලයකින් හමුවුණාට ආත්මගානක් පෙරුම් පුරලා මට හම්බවුණ මගේ හීනය එයා කියලා මට හිතෙනවා... ලිලී සුවඳ හීනයක්, දැනුණෙම නින්දෙදි දකින මනස්ගාතයක් කියලා වුණාට... එයා ළඟදි මට දැනුණේම ඒ හීනෙට පණ ආපු ස්වරූපයක්. මගේ ඔලිවියර්,... මගේ තමයි!" මගේ ආදරණීයම ලිලී සුවඳ වෙත,...🤍
ප්‍රාණ by Velmo_Ra
Velmo_Ra
  • WpView
    Reads 78
  • WpVote
    Votes 9
  • WpPart
    Parts 4
සමහරවිට....මං ආදරේ කරපු විදිය වැරදිද ?
 භුමි ( Complete )  by sindy24sinderella
sindy24sinderella
  • WpView
    Reads 198,486
  • WpVote
    Votes 13,680
  • WpPart
    Parts 24
මක්කද ඉන්ද්‍ර පොඩි හාමු මට මේ කොලේ...... මන් මොකක්ද උබහැට කොරපු වරද........ Start -2025.06.17 End- 2025 . 08.18
ආදරණීය වස්සානය by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 234,699
  • WpVote
    Votes 15,410
  • WpPart
    Parts 31
වැලි කතරක් වූ ඔහුගේ ජීවිතයට දිය බිදුවක් වූ ඔහුගේ ඔහු ❤️
සුළං රැල්ල    |   සම්පූර්ණයි ✅ by UMA_writerly
UMA_writerly
  • WpView
    Reads 458,535
  • WpVote
    Votes 28,846
  • WpPart
    Parts 41
මුරණ්ඩු , තම සිතැගි තමන්වත් නොහදුනා වලව් උරුමක්කරුවෙක් ... වලව්වේ ඉදුල් සෝදනා අහිංසක , කටකාරයෙක් ... පුත්‍රයාට පෙර පියා තම අයිතිය තහවුරු කලහොත් ? අහිංසක කටකාරයාට විවාහයක තෙවැන්නෙක් වීමට සිදුවුවහොත් ? කුමක් වේවිද ? ඔවුන් දෙදෙනාගෙ ජීවිත හරහා හමායන සුළං රැල්ල , චණ්ඩ මාරුතයක් වුවහොත් ? ඔවුන්ගේ ජීවිත කෙසේ වෙනස් වේවිද ? - සුළං රැල්ල -
Not my type ( Ongoing ) by Golden_AuraM_
Golden_AuraM_
  • WpView
    Reads 29,580
  • WpVote
    Votes 1,856
  • WpPart
    Parts 26
"You are my last 7 minutes" "අහ්?" "රද්ශාන් අහලා තියෙනවද කතාවක් තියෙනව.. මනුස්සයෙක් මැරුණහම එයාගෙ මනස 7minutes වැඩ කරනවලු.ඒ ඇයි කියලා දන්නවද?" "න්-නැහ්.." "එහෙම වෙන්නෙ ඒ මනුස්සයගෙ ජීවිත කාලෙ තිබුන ලස්සනම මතක ටික ආයෙත් මතක් කරගන්නලු" "ඉ ඉතින් ඇයි මම-" 〰අකමැත්ත කියන්නෙ ආකර්ෂණයට කියන තවත් නමක් වෙන්න බැරිද〰 ​නොසිතූ මොහොතක හමුවුණු,එහෙත් හදවතට සමීප වුණු ආගන්තුකයෙක්. එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස්ම ලෝක දෙකක ජීවත් වෙන දෙන්නෙක් ආදරය ඉස්සරහා මුණගැහුණොත්? ​රහස්, බලාපොරොත්තු සහ නොකියවුණු ආදරය පිරුණු මගේ පළමු සිංහල BL නිර්මාණය. ආදරය සොයා යන මේ ගමනට ඔයාලත් එකතු වෙන්න! ✨🌈
සරල වදය (Ongoing) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 18,364
  • WpVote
    Votes 2,466
  • WpPart
    Parts 4
ජිම් එකේ ඩම්බෙල් උස්සලා පිස්සු නටන මෝඩ වදයක් එක්ක, හැමදාම ලැප් එක උඩ බඩගාන නර්ඩ් කෙනෙක්ට ජීවිතේ කවදාවත් 'සරල' වෙන්න පුළුවන් වෙයිද? මරාගෙන මැරෙන්න තරම් එපා කරපු මුන් දෙන්නගේ පිස්සු බැන්ටර් අන්තිමට නවතින්නේ කොතනින්ද? ​දැක්කම ඇස් උඩ යන තරම් වදයක්, ලෝකේ පට්ටම ආදරයක් වෙන හැටි!
සේද නිල්ල ....(Complete ) by Himasara2000
Himasara2000
  • WpView
    Reads 225,792
  • WpVote
    Votes 13,991
  • WpPart
    Parts 36
සුදු හාමූට මන් හරි ආදරෙයි.... මන්දෝදර්........
𝕄𝕪 𝕃𝕠𝕧𝕖 ( Completed ) ✔️ by Aashi055
Aashi055
  • WpView
    Reads 522,623
  • WpVote
    Votes 27,747
  • WpPart
    Parts 53
" ඔයා මට රිද්දනවා සිතෙව්...." " අඩපන් තව අඩපන්...මගේ මල්ලිට කරපු දේට උබ විදවන්න ඕනේ..." " ඔයා ඉන්නේ වැරදි වැටහීමක...." " උබට රිදෙන රිදෙන වාරයක් ගානේ මට සතුටුයි..." " කවදාහරි ඇත්ත දැනගත්ත දවසක ඔයාට පසුතැවෙන්න වෙයි..." . . . . . . . . " එදා උබව තේරුම් නොගත්තට මට සමාවෙයන් මැණික...පුළුවන්නම් ආයෙත් මං ලගට වරෙන්...මට උබ නැතුව ඉන්න බෑ රත්තරන්..." සිතෙව් ❤️ විහස්