purewhitejasmine
- Reads 2,700
- Votes 494
- Parts 13
"රුධිර කේශනාලිකා හිදිලා රතු පාට මැකිච්ච අවර්ණ හදවතට පාට ගාලා මටත් වෛවර්ණ ලෝකයක් මවන්න පුලුවන් උබට විතරයි ,අතඇරලා දාපු ගමට අඩිය තියද්දිම දැකපු ඒ කිරිකෝඩු රූපේ මගේ හිතගැස්සුවා ,මේ වැව් ඉසිමත්තට පායන ඉරටත් ඉරිසියා හිතෙන තරමට උබ හැඩයි ,මනාප නැද්ද මේඝවර්ණ වලව්වේ පොඩි මැණිකේ වෙන්ට ,මනාප නැතත් උබට මට බහ දෙන්නම වෙනවා