🥀🤍
3 stories
නපුරු දෑසක පැටලී by Akshu_418
Akshu_418
  • WpView
    Reads 3,892
  • WpVote
    Votes 360
  • WpPart
    Parts 27
"අ... අනේ... මට.. මට ... යන්න දෙන්න..." " උඹ එහෙනම් ආයේ මේ පැත්තේ ආවොත් මන් උඹ ව පහළට යවන්නේ නෑ... යැව්වොත් යන්නේ උඹේ මළකඳ විතරයි...." බේබි මහත්තයා එහෙම කිව්ව ම මන් එක පිම්මට පහළට දුවගෙන ආවේ... අම්මෝ මර උඟුලකට අහු වුණා වගේ... කවුද දෙයියනේ ඒ... වැම්පර් කෙනෙක්වත් ද... අම්මෝ ආයේ නම් උඩට යන්නෙ නෑ එන්න කිව්වත්...
කුවේර..! by mofi_girl
mofi_girl
  • WpView
    Reads 69,529
  • WpVote
    Votes 4,031
  • WpPart
    Parts 53
සෙල්ලක්කාර හිතකට පෙම් බැන්ද අහිංසකාවියක් ඒ සෙල්ලක්කර හිත නමින්ම පේ වෙද්දි ඒ සෙල්ලක්කාර හිත මෙල්ල වෙයිද??? 🤍🌷 Mature ⚠️
හන්තානට පායන සඳ  ( Completed ✅️ ) by PantherQueen
PantherQueen
  • WpView
    Reads 1,422
  • WpVote
    Votes 234
  • WpPart
    Parts 14
"සමහර මෝසම් වැසි, පුංචි ආදර කතාවකට ඔරොත්තු දෙන්න බැරි තරම් දරුණුයි." ලෝකයා ඉස්සරහා සෙනුර කියන්නේ නොසැලෙන, ශක්තිමත් පිරිමියෙක්. හැබැයි හන්තාන කන්ද පාමුල මහා මෝසම් වැස්ස කඩා හැලෙද්දී, සමාජයට හොරෙන් තමන්ගේ දරාගන්න බැරි වේදනාවේ කඳුළු හංගන්න ඔහුට ඉතිරි වෙන්නේ ඒ මහ වැස්ස විතරයි. 'හන්තානට පායන සඳ' නවකතාවෙන් දිගහැරෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී අහම්බෙන් හමුවුණු ආදරවන්තයින් දෙන්නෙකුගේ දුක්බර ආදර කතාවයි. ගමෙන් ආපු, අසරණ, නිහඬ සෙනුර සහ කොළඹ උසස් පවුලක හැදුණු, වැස්සටත් වඩා නිදහස් සංජානා. එකම පුංචි රෝස පාට කුඩයක් යටින් පටන් ගත්තු ඔවුන්ගේ නිහඬ ආදරයට, සමාජ පන්ති පරතරය සහ පවුලේ වගකීම් කියන දරුණු කුණාටුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සෙනුරට තේරුම් යනවා තමන්ගේ ලෝකය එළිය කරපු ඒ රිදී සඳ, තමන්ට කවදාවත් අල්ලන්න බැරි තරම් උස් අහසක අයිතිකාරියක් කියලා. කිසිම දුෂ්ටයෙ