My reading list
3 stories
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,887,787
  • WpVote
    Votes 542,036
  • WpPart
    Parts 106
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 7,247,992
  • WpVote
    Votes 381,473
  • WpPart
    Parts 112
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
මායා දෑස් by Painkiller730
Painkiller730
  • WpView
    Reads 109
  • WpVote
    Votes 16
  • WpPart
    Parts 5
සමහර ආදර කතා තිබ්බා හිමිවෙන්නෑ කියලා දැන දැනත් පිස්සුවෙන් වගේ ආදරේ කරපු... දෙවියන්ටවත් දරාගන්න බැරි තරම් අසීමාන්තික ව ම ආදරේ කරපු... එක හිතක් මත්තෙම නැහි නැහි උන්මත්තක ජීවිතයක් ගත කරපු... මූසල රැහැයි සද්දෙත් එක්කම දුක්බර රැයවල් ගෙවලා දාපු... දන්නවද 🥺 එහෙව් ආදර කතාවල අවසානෙට තිබ්බෙ දෙයිවයත් පිස්සු වට්ටපු ආදරණීය ම හවස්ලූ...🥺❤️‍🩹