slayminzzz's Reading List
52 stories
THESH! [ ONGOING ] by slayminzzz
slayminzzz
  • WpView
    Reads 2,408
  • WpVote
    Votes 280
  • WpPart
    Parts 33
"තමුසේ දැනගන්නවා තමුසේ මගෙ විතරයි..තමුසේගේ මුලු ආත්මෙම මම මගේ නමට ලියාගෙන ඉවරයි..මගේ අවසරේකින් තොරව තමුසෙට මැරෙන්න තියා හිතන්නවත් බෑ චූටී..ඒක හොදට මතක තියාගන්නවා..!!" "ම..ම...ආයෙ..ම මැරෙ...න්න..හ..දන්නේ...නෑ..තේ..ශ්...පොරො..න්දු..වෙන..වා.."
Bi | GL ✓ by Aaith_M21
Aaith_M21
  • WpView
    Reads 41,199
  • WpVote
    Votes 2,184
  • WpPart
    Parts 9
"වර්ගීකරණය කරපු ආදරය අතරේ මම එයාට දුන්න ආදරේ නිර්නාමිකයි " Sinhala GL my imagination <3 ©redit goes to @Aaith_m21 Start - 08/09
මීදූම් ඇස්  by Maheeshi2
Maheeshi2
  • WpView
    Reads 9,557
  • WpVote
    Votes 818
  • WpPart
    Parts 42
එයා කොහේ හරි සතුටින් කියලා අපිට අපේ හිත හදාගන්න පුළුවන් අපි අපේ ජීවීතේ ප්‍රධාන තැනක් ඒ මනුස්සයාට නොදුන්නා නම් ... ආදරේ කියනේ අයිතිකර ගන්න එක නෙවෙයි කියලා මං දන්නවා .ඒත් ඇස් ඉස්සරහම මගේ පණ මට නැති වෙද්දි ඒ වෙස්සන්තරට පයින් ගහලාම මරන්න හිතුනා......
සුළඟේ රහස by Darkyukie13
Darkyukie13
  • WpView
    Reads 3,134
  • WpVote
    Votes 274
  • WpPart
    Parts 13
සම්මතේ පිලිගන්නෙ නැති සමාජෙක අසම්මතේ පැත්තේ මම හිට ගත්තේ උබ ලගදි මට දැනෙන ඒ අමුතු හැඟීම හින්දා බන්..........
VIHU (GL) by vihu11
vihu11
  • WpView
    Reads 278
  • WpVote
    Votes 29
  • WpPart
    Parts 12
"ඔයාව ඕනි... මගෙ ළමයෝ..." 🥺❤️ "මං මොන දේ වුණත් ඔයා ළඟින්ම ඉන්නවා, විහූ..." 🫂❤️ නුවර අහස යට, එකිනෙකාගේ නෙත් අතර අතරමං වූ වශී වූ රුවැත්තියන් දෙදෙනෙකුගේ පුංචි... ලස්සන... ආදර කතාවක්. 🌙🌸
ප්‍රියාවී...🍀 by mandakini_28
mandakini_28
  • WpView
    Reads 1,790
  • WpVote
    Votes 189
  • WpPart
    Parts 5
හොදම යාලුවට ආදරේ කරන අය මේ පැත්තට; wait "හොදම යාලුවා?"
D.E.P.R.E.S.S.I.O.N. ||Completed by Blueberry_179
Blueberry_179
  • WpView
    Reads 101,606
  • WpVote
    Votes 5,576
  • WpPart
    Parts 30
මුල් බහින වෛරයෙන් උඩු දුවන් ආලයක්....🤍 වෛරය බලවේග දාම ඝාතන පුනර්භවය නුවර... මේ හැමදෙයක්ම එකතු උන ඒක වෙනස්ම කතාවක්... DEPRESSION~🤍
රූම් මේට් ✅ by SashaTheLoner
SashaTheLoner
  • WpView
    Reads 196,230
  • WpVote
    Votes 18,164
  • WpPart
    Parts 43
අලුත් රටක අලුත් කැම්පස් එකකට යන මලින්ත ට අලුත් රූම් මේට් කෙනෙක් හම්බුනාම මොකද වෙන්නේ...???
රෝස මල🌹 by Rose_TN
Rose_TN
  • WpView
    Reads 2,821
  • WpVote
    Votes 157
  • WpPart
    Parts 7
සමහර හැඟීම් හිතට එන්නේ අපි හිතන්නේවත් නැති වෙලාවක... ඒත් හැම හැඟීමකටම ලස්සන අවසානයක් ලැබෙන්නේ නැහැ. 🌙 (මේක මන් ලියන පලවෙනි කතාව.. එ නිසා මේ කතාවේ තියෙන අඩුපාඩු මාත් එක්ක බෙදාගෙන.. මේ ආදරණීය රෝස මලත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා..)
Only HER !  (ongoing) by tnerrr
tnerrr
  • WpView
    Reads 591
  • WpVote
    Votes 32
  • WpPart
    Parts 5
ඔයා කොහෙ හිටිහත් මන් හැමදාම ආදරෙයි මගෙ නිශි ඔයාට!! 🥺🤍