Nyxelle_
- Reads 3,468
- Votes 427
- Parts 17
ආදරේ බොළඳලු...
සමහරවිට වෙන්න ඇති.
ආදරේ අන්ධයිලු...
හ්ම්ම්... එහෙමත් වෙන්න ඇති.
ඒත් මට...
ආදරේ කියන්නේ පාර අයිනක කාටත් හොරා පිපුණු පුංචි මල් පැළයක්.
කවදා කොතැනින් ඇවිත් පැල වුණාද කියලවත් නොදන්නවා උනත්,
ටිකෙන් ටික ශක්තිමත්ව පැලවෙලා,
ලෝකෙටම සුවඳ බෙදන පුංචි මල් පැලයක්.
එක මලක් පරවෙයි...
සමහරවිට තවත් මල් පිපෙයි...
ඒත් ඒ පුංචි ගහේ මුල්...
මගේ පපුවේ ගැඹුරටම රිංගලා තිබුණේ,
ආයෙ ආයෙත් ඒ ලස්සන මල්වලින්
මගේ හිත පුරවන්න වගේ.
-Senuli-