We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Theenu_amanda's Reading List
12 stories
මගේ සද ඔබයි(���𝚂𝚑𝚘𝚛𝚝 𝚂𝚝𝚘𝚛𝚢)Onhold! by Luvvly_kitty
Luvvly_kitty
  • WpView
    Reads 8,900
  • WpVote
    Votes 372
  • WpPart
    Parts 17
"බිඳුණු හදවතක් තමයි නරකම දේ. ඒක හරියට ඉළ ඇට කැඩිලා වගේ. කාටවත් ඒක පේන්නේ නැහැ, නමුත් ඔබ හුස්ම ගන්නා සෑම අවස්ථාවකම එය රිදෙනවා...." -𝙸𝚝'𝚜 𝚢𝚘𝚞, 𝙸𝚝'𝚜 𝙰𝚕𝚠𝚊𝚢𝚜 𝚋𝚎𝚎𝚗 𝚢𝚘𝚞- ~යුවේෂ් අවේන්ද්‍ර-
IM IN LOVE | Completed by butterboo__
butterboo__
  • WpView
    Reads 589,548
  • WpVote
    Votes 24,488
  • WpPart
    Parts 82
ලා රෝස පාට රොස මලක් ආදරෙන් වෙලා ගත්ත ලා රෝස හීනෙක අයිතිකාරයෙක්!! 💗✨ ආද් & රියා!!! නොමියෙන ලා රෝස හීනෙක ආරම්භය!!!! අමතක කරන්න එපා ඔයා තමයි මගේ life time craving එක❤️ 2025.05.31 - 2026.03.23
I never planned  by ananyaaa_parami
ananyaaa_parami
  • WpView
    Reads 10,242
  • WpVote
    Votes 656
  • WpPart
    Parts 30
" ඒ ආදරේ නිසාවත් පුළුවන්ද උබට නෙතුයි මගෙයි අතරේ උන දේවල් අමතක කරලා මගේ දරුවාටයි කෙල්ලටයි වෙනස්කමක් නොකර පරිස්සම් කරන්න...." - senash- "මම උඹට එදා පොරොන්දු වුණු විදිහටම කෙල්ලවයි උඹේ දෝනිවයි පන වගේ ආරක්ෂා කරනවා.... උඹෙ ලේ උනත් කෙල්ල මගේ අස්සෙම තාත්තී කිය කියා හුරතල් වෙද්දි මට ඒ කෙල්ල උඹේ කියන්න අමතක වෙනවා බං..." - Nithul-
 විභූ [𝗕𝗟]  𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃  by Jeon_Shashi9799
Jeon_Shashi9799
  • WpView
    Reads 1,426,772
  • WpVote
    Votes 70,876
  • WpPart
    Parts 83
වස්සානේ එල්ලි ආ.. මමමද ඒ පෙම්හොරා.. මමයි ඔයාගේ දැන් හිමිකාරයා... " මගේ පොඩි වස්තුව මන් වෙන්නම් උබගේ පියාපත් උබ පියාබන්න අහසේ උබේ හීන එකක් නෑරම හැබැ කරගන්න ... මන් ඉන්නම් උබගේ පියාපත් වෙලා උබේ පස්සෙන්ම " - විවාන් අෂ්වික් විදානගම - දැන් දැන් ඇස් කතා කරනවා... යටි හිත මොනවදෝ කියනවා.. ජිවිතේ විදිනවා.. නුහුරු පෙම් හොඩියේ ඉදන්... " මොට්ට විවාන් මන් ආදරේයි ඕයී මටවත් දරාගන්න බැරි තරම්.. මේ මෝඩ අහස් පන ඇරලා ආදරේයි බන් අයියේ උබට " - අහස් විභුෂ වික්‍රමසිංහ - Non-fiction BL Story Story By Only Me Cover By @Jeon shi / @Ama_Nethu_Bozhan ѕтαят ∂αтє :- 2024 / 08 / 18 єη∂ ∂αтє :- 2025 / 04 / 20 COMPLETED ✅
සිහිනයකි නුඹ... by se_cret_writer
se_cret_writer
  • WpView
    Reads 120,036
  • WpVote
    Votes 3,416
  • WpPart
    Parts 26
අහිංසක දගකාරියකට ආදරේ කරන ආඩම්බර නපුරු කුමාරයෙක්... මොවුන් දෙදෙනාගෙ ආදරය කෙසේ නිමා වේවි ද...???
ප්‍රේම සිත්තම් | Completed ✅ by Silver_Mist31
Silver_Mist31
  • WpView
    Reads 473,517
  • WpVote
    Votes 32,278
  • WpPart
    Parts 52
සිත්තරෙකු කෙතරම් දක්ශද.. එතරම්ම සුන්දරව සිත්තම් වේවි සිතුවම... ආදරවන්තයෙක් කෙතරම් ආදරණීයද.... එතරම්ම සුන්දරව සිත්තම් වේවි ප්‍රේමය.....❤️✨ //ප්‍රේම සිත්තම්// Start - 2025/06/21 End - 2025 /12/08
ආඩම්බරකාරී_🌹 by Jane_Min16
Jane_Min16
  • WpView
    Reads 12,047
  • WpVote
    Votes 746
  • WpPart
    Parts 38
"Always remember my heart holds you when my arms cannot" "He's the silence that calms my storm,always steady,no pause" ~රදීශ් × අනුත්මි~
✨ නීල දෑසක් ❤️ by Rahindah
Rahindah
  • WpView
    Reads 32,439
  • WpVote
    Votes 903
  • WpPart
    Parts 29
හිතුවක්කාර දඩබ්බර දේහදාරියකුට පෙම්:බැඳි අහිංසකාවිය ⦁ කේශ්වර සඳනිඳු දිසාසේකර වන ඔහුත් ⦁ ෂාන්‍යයා කෙනුලි රණසිංහ වන ඇයත් මොවුන්ගෙ ආදර අන්දරය කෙසේ ගලා යාවිද ? A Story By RAHINDAH - SHAN උපුටා ගැනීම තහනම් 🖊️🚫
𝙻𝚊𝚟𝚎𝚗𝚍𝚎𝚛 (𝙶𝚡𝙱)Onhold! by Luvvly_kitty
Luvvly_kitty
  • WpView
    Reads 87,748
  • WpVote
    Votes 3,169
  • WpPart
    Parts 49
"𝙸𝚗 𝚊 𝚠𝚘𝚛𝚕𝚍 𝚏𝚞𝚕𝚕 𝚘𝚏 𝚛𝚘𝚜𝚎𝚜, 𝚋𝚎 𝙻𝚊𝚟𝚎𝚗𝚍𝚊𝚛"💜>> <<<රාහුල් විර්දෙව්xශනුලි අයෝද්‍යා>>> 𝙻𝚊𝚟𝚎𝚗𝚍𝚎𝚛... 💜
EMERALD (Ongoing) by _Saleena_
_Saleena_
  • WpView
    Reads 16,691
  • WpVote
    Votes 706
  • WpPart
    Parts 29
"තමුසෙ කියන්නෙම මේ ආදිත්‍රගෙ ඇබ්බැහිය.. ඔය කොළ පාට ඇස් තමයි ඌව පිස්සු වට්ටන එකම තැන.. ඒ නිසා මන් ඉස්සරහා අඬන්න තියා ගන්න එපා මගේ ඒන්ජල්!" - ආදිත්‍ර විහාර්ඝ විද්මන්යු වික්‍රමසිංහ- ' Look at me, emerald...you're mine!' ආදිත්‍ර විහාර්ඝ විද්මන්යු වික්‍රමසිංහ 💚 මෙයිලි අරෝරා ලෝරන් Start : 2026 / 04 / 19 End : ongoing