Xylo_Vy
රුධිර වංශ පහකින් පාලනය වන අද්භූත රාජධානියක්... 🔥❄️✨
ගිනි, වායු, ආලෝක, ජීව ශක්ති සහ අයිස් බලයන්ගෙන් සමන්විත සෙවන්තරාහි සැඟවුණු රහස් සොයා යන ගමනක්...
සියලු බලයන් පහටම උරුමකම් කියන Aetherian කුමාරයා සහ ගිනි වංශයේ උරුමක්කාරයා අතර ගොඩනැඟෙන බැඳීම, අතීතයේ සැඟවුණු අභිරහස් සහ දෛවය විසින් ලියූ නොසිතූ කතා වක්... 🖤👑
SEWANTHARA - Five Bloodlines of Aetherian