B
104 stories
ONE NIGHT , THREE SECRETS by G_SHANI_0713
G_SHANI_0713
  • WpView
    Reads 1,771
  • WpVote
    Votes 203
  • WpPart
    Parts 15
"ඒ රාත්‍රියේ සිදුවුණේ මොකක්ද...?" 🖤 සමහර රාත්‍රීන් උදාවෙන්නේ උදෑසනක් ගෙන එන්න විතරක් නෙවෙයි... සමහර රාත්‍රීන් පැමිණෙන්නේ, මිනිසෙකුගේ මුළු ජීවිතයම අඳුරෙන් වසා දමා, ආපසු හැරී බැලීමටවත් ඉඩ නොදෙන්නයි. විහඟගේ ජීවිතයත් එවැනි රාත්‍රියකින් පසු කිසිදා පෙර තිබූ ලෙස නොවීය. මාස නවයක් තම කුස තුළ රැගෙන ගිය ජීවිත තුනක් ලෝකයට ගෙන එන්න ඔහු විඳි වේදනාව... ඒ දරුවන් වෙනුවෙන් ගෙවූ නිදි නැති රාත්‍රීන්... අවුරුද්දක් පුරා ඔහුත්, ඔහුගේ දරුවන් තුන්දෙනාත් කිසිවෙකුට නොපෙනෙන අරගලයක නිහඬව සිරවී සිටි ආකාරය... ඔහු සිතුවේ, ඒ සියල්ලම තම ජීවිතයට හිමි විය හැකි ලොකුම වේදනාව බවයි. නමුත් අඳුර තවමත් අවසන් වී තිබුණේ නැහැ. ඒ දරුවන්ගේ උපත පිටුපස, කිසිවෙකුගේ නමක් නොකියන රහස් තුනක් නිහඬව හුස්ම ගනිමින් තිබුණා. කවුද ඔවුන්ගේ සැබෑ පියා? ඇයි මේ දරුවන් ලෝකයෙන් සඟවන්න සිදුවුණේ? ඒ රාත්‍රියේ අඳුර තුළ, සිදු
නිහඬනාද - Silent Resonance (Complete) by PurpleEnigma9
PurpleEnigma9
  • WpView
    Reads 1,760
  • WpVote
    Votes 140
  • WpPart
    Parts 48
දෙදෙනෙකු අතර උපදින සමහර බැඳීම්වලට නමක් නැහැ. සමහර ආදර කතා ඇරඹෙන්නේ වචනවලින්වත්, ස්පර්ශයකින්වත් නොවෙයි. ඒවා ඇරඹෙන්නේ... දෙන්නාටම පමණක් ඇසෙන නිහඬ නාදයකින්.
Dearest වසිලිස්සා 🌼 by JayySerafiniOlympia
JayySerafiniOlympia
  • WpView
    Reads 23
  • WpVote
    Votes 3
  • WpPart
    Parts 2
මායා පාවී ආවත් සිතට, විඳු නැණ සොයමින් සරමූ... අන්ධයි අඳුරුයි, ඒ තිමිර ඉරා අපි අලුත් දේම සොයමූ...
අශ්‍රැ | Ashru🤍🥀 - (ONGOING) by Ara_N_
Ara_N_
  • WpView
    Reads 20,034
  • WpVote
    Votes 1,741
  • WpPart
    Parts 17
"හිතවත් දෛවය, ඔබ මේ සෙල්ලම් කරන්නේ පණ ගැසෙන හදවත් සමඟ ය..!"
නුඹ නිසා මං by ShashaVJk17
ShashaVJk17
  • WpView
    Reads 80
  • WpVote
    Votes 9
  • WpPart
    Parts 6
🖤 නොලැබෙන බව දැන දැනත්... සමහර ආදර කතා පටන් ගන්නේ බැල්මකින්. සමහර ඒවා අවසන් වෙන්නේ කඳුළකින්. ඒත් මේ කතාව... පටන් ගත්තේ ලේ වැකි අතීතයකින්. අවසන් වෙන්නේ කොතැනින්ද කියලා දන්නේ දෛවය විතරයි. යශෝද් වෛරය තමන්ගේ හුස්ම කරගත්ත, මරණය ඉස්සරහ වුණත් නොසැලෙන, තමන්ගේ ලෝකයට ඇතුළු වෙන හැමෝටම බියක් වුණු මිනිහෙක්. ආදරය කියන හැඟීමට තමන්ගේ හිතේ කිසිම ඉඩක් නැහැ කියලා විශ්වාස කරපු මිනිහෙක්. ආදිත්‍ය. ඒ යෂ්ගේ හතුරාගේ මල්ලි. ඒත් අවුරුදු ගාණක් තිස්සේ තමන්ගේ මුළු ලෝකයම කරගෙන තිබුණේ ඒ හතුරාවමයි. ප්‍රතික්ෂේප කිරීම් දහසක් ඉස්සරහ වුණත් නොමැරුණු, රිදුම් දහසක් මැද වුණත් අතහැරගන්න බැරි වුණු ආදරයක් ඔහුගේ හිතේ තිබුණා. එක පැත්තකින් පවුල් දෙකක් අතර පරම්පරා ගණනක වෛරයක්... අනිත් පැත්තෙන් ඒ වෛරය මැද තනිවම පිපුණු ආදරයක්... ඉතින් මේ ආදරේ කොහොම ඔවුන් දරාගනිද ?
BLUE ROSE ✨    by UNRoManZieRe
UNRoManZieRe
  • WpView
    Reads 352,975
  • WpVote
    Votes 19,303
  • WpPart
    Parts 52
" මට කෙල්ලෙක් නැති උනා කියලා මන් කවදාවත් කොල්ලෙක්ට කැමති වෙන් නැ අයියෙ....! " . . . . " මේ ලෝකේ ඉන්න අන්තිම මනුස්ස පාරාණෙ ඒ පොඩි එකා උනත් මන් නම් කීයටවත් ඌත් එක්ක සෙට් වෙන් නැහ් !!! " . . . . . Start : 2025 / 11 / 06 End : ????
සමනලයෙක් ඇවිදින්  || Ongoing by Kenz_456
Kenz_456
  • WpView
    Reads 714
  • WpVote
    Votes 120
  • WpPart
    Parts 4
එදා දවසේ ඉදන් මේ පුරහඳ මගේ ඇස් මානේ හැමදාම තියාගන්න මන් හීන නොදැකපු දවසක් නෑ.... ඒත්..... ඒ හීන හැම එකක්ම මන් මවන්න ගත්තෙ පුරහඳ අහසින් කඩාගෙන වැටුනට පස්සෙනම්? _ආලෝක සස්යුග_ . . . මගේ අදුර නැති කරන්න ආලෝකයක් ආවා..... හැබැයි, ආලෝක කිරණක සේයාවක්වත් නොපෙනෙන ගැඹුරු ආගාදෙක මන් හිමින් හිමින් ගිලෙන්න ගනිද්දි.... _සසඳර හසකැන්_ ✨🌙
ආල අඩව්ව [..𝐊𝐚𝐬𝐭𝐡𝐢𝐫𝐚𝐦 𝐈𝐈..]❀ by Aura_MinjSHi
Aura_MinjSHi
  • WpView
    Reads 772
  • WpVote
    Votes 52
  • WpPart
    Parts 8
"හදවතට තහනම් වූ , දෛවයටත් අභියෝග කළ , වචනෙන් නොකී , ඇස් දෙකෙන් කියවුණු , වෛරයෙන් ආරම්භ වී , ආදරයෙන් අතරමං වූ , අඩව් අල්ලන හදවත්වල ප්‍රේම වෘත්තාන්තය..." ආල අඩව්ව..." 𝐉𝐚𝐍𝐮...✍️
THE BLOOD FEUD | BL ❤️‍🔥✨️ | ongoing | by _DUSHI7_
_DUSHI7_
  • WpView
    Reads 2,851
  • WpVote
    Votes 610
  • WpPart
    Parts 46
ආදරේ ඉස්සරහ ඔය මොන දේත් පරාදයි....
සීමාවෙන් එහා by Laraaa-a
Laraaa-a
  • WpView
    Reads 86
  • WpVote
    Votes 8
  • WpPart
    Parts 11
"මේ කතාවේ අන්තිමට මම දිනුවෙ නැත්තම්..මන් ව්දපු දුක් වලින් වැඩක් නැති වෙයි බන්.." "අන්තිම හුස්ම පොද වැටේනකන් මන් අතාරින්නෙත් නැ අතාරින්නත් බැ"