Mpreg sinhala 1😩💗
157 stories
Narilatha(18+) by Sew_rash_
Sew_rash_
  • WpView
    Reads 12,135
  • WpVote
    Votes 919
  • WpPart
    Parts 11
දීපන් තියන්න හාද්දක් ... ඔය හීනී අදුන්ගාපූ ඇහිදාර වලට
ඉර්තුවක් වී(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕) by Induu1505
Induu1505
  • WpView
    Reads 38,297
  • WpVote
    Votes 2,524
  • WpPart
    Parts 41
උරුම නැති ද මට විදින්නට ප්‍රේමය...... 🥺💔
𝙈𝙞𝙨𝙨𝙞𝙤𝙣 𝙈𝙖𝙧𝙧𝙞𝙖𝙜𝙚 !!! YZ ✅ by Wang_Shaa
Wang_Shaa
  • WpView
    Reads 40,083
  • WpVote
    Votes 4,716
  • WpPart
    Parts 13
'බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිත....' *දඩස්* 'ටසිරි මනමාලයා පෝරුව පල්ලේ!' මේ මොන හත්තිලව්වක්ද දෙයියනේ!!!..අපේ හත්මුතු පරම්පරාවේ කවුරුත්ම මගුල දවසේ මෙච්චර ලැජ්ජා වෙලා නැ...දාසයෙන් පැනලා ගිය පුංචි අම්මාත් මීට වඩා හොද මගුලක් ගත්තා...ඇයි මටම මෙහෙම උනේ...ඇයි මටම මේ සක්කිලියාව බන්දලා දුන්නේ...අහෝ දෙවියනි කිමද මා කල වරදා... #1 - yizhan (2026/05/18) #1- crybabytop (2026/05/22) #1- zhan (2026/05/18)
ETERNAL LOVE  | Completed by oviniy
oviniy
  • WpView
    Reads 6,237
  • WpVote
    Votes 436
  • WpPart
    Parts 17
මට කවදාවත් ඉවර කරන්න ඔනෙ නැති කතාව ඔයා! 🤍 _තීර්ථ විශ්වාන් දේවේන්ද්‍රනායක_
රාගධාරී (Completed) by psycho_dun_girl_
psycho_dun_girl_
  • WpView
    Reads 42,842
  • WpVote
    Votes 3,982
  • WpPart
    Parts 21
මගෙ ෂී ඔබ අයිති මටම පමණයි !
සද හැංගුනාදෝ  by anne_miyona
anne_miyona
  • WpView
    Reads 26,310
  • WpVote
    Votes 1,574
  • WpPart
    Parts 62
කොච්චර මගෙන් හැංගුනත් අන්තිමට ඔය හදට මගේ අහසේ පායන්නම වෙනවා මගෙ මැණික... "දෙව්හස් අශ්වින් මාන්නප්පෙරුම"
විමන් සිතුමන්  complete _ by Dafni_ophelia
Dafni_ophelia
  • WpView
    Reads 114,347
  • WpVote
    Votes 7,155
  • WpPart
    Parts 64
ලිංගයකට හැකිඳ නම් කරන්නට ප්‍රේමය .. අසම්මතය යනු දැනෙන තැන නතරවීමඳ... කොළේකට අත්සනකට සීමා උනානම් ප්‍රේමය... කොහෙන්ද මෙච්චර මේ divorce නඩු ටොන් ගානට .... දැනෙන තැන නතර වීම අසම්මතයක් නෙවෙයි බං ඒ අනිත් හැමෝටම දැනෙන ආදරේනේ ...... "
නපුරු සකුරාව 🌸✅ [[Oneshot]] by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 3,595
  • WpVote
    Votes 414
  • WpPart
    Parts 2
" හවසක මා නුඹ දැක මං මුලාවී නිරුදක කතරේ තනිවූදා තනි තරුවක් නිවැරදි පාර කීවා කතරින් එන මග මට කීවා හවසක මා සකුරා පිපිලා පිරුවට සදලා ආ මග සැරසුවා විදසුන් වඩනා සිතකුත් නැතුවා මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා.." -- රෙහාන් සත්සර ඩී සිල්වා -- 2026/06/22 Thank you for 4K followers ❤️
හ�ිනාවෙන දේදුන්න🌈 ✅[[ YiZhan ]] (Completed) by jsanjee_18
jsanjee_18
  • WpView
    Reads 334,692
  • WpVote
    Votes 30,305
  • WpPart
    Parts 47
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - 2025 / 05 / 26
-අභී- |ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓ by KimShewi
KimShewi
  • WpView
    Reads 2,091,185
  • WpVote
    Votes 137,408
  • WpPart
    Parts 98
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10.2024) #3 - boyxboy (23.01.2025) #3 - malepregnancy (24.02.2025) #1 - happyending (27.03.2025) #1 - wangyibo (02.07.2025)