Ongoing Stories 2 (-30)
114 stories
ධර්මේන්ද්‍ර වලව්ව (YiZhan) by _StrawberryDusk_
_StrawberryDusk_
  • WpView
    Reads 37,243
  • WpVote
    Votes 3,005
  • WpPart
    Parts 19
ඉඩෝර කාලේ ගෙවිලා ගිහින් මේ ගෙවෙන්නේ සුන්දර වසන්ත කාලේ වස්තුව... ඉඩෝරයක අතරමන් වෙලා හිටිය මට වසන්තය අරන් ආවා උඹට ජාති ජාතිත් පින් මයේ අම්මේ.... - සහස් ඉඳුවර ධර්මේන්ද්‍ර -
තාණ්ඩව (Ongoing) by velhazel
velhazel
  • WpView
    Reads 6,456
  • WpVote
    Votes 678
  • WpPart
    Parts 17
නටන්නේ ශරීරයයී..... එනමුත්, රිද්මය ඔහුගේ හදවත තුළයි....
INFERNO | Ongoing by LunarGirl
LunarGirl
  • WpView
    Reads 22,856
  • WpVote
    Votes 1,715
  • WpPart
    Parts 18
"I am hellfire" - අභිරුද් සේනාධිලංකාර. "And I'm the devil who was born to walk through it." - සොර්යාන් ජයවික්‍රම. (CHESS Side Story) Start date: 26/06/2026
TwoJurseys ⚽🫰❤️ by LumiVey
LumiVey
  • WpView
    Reads 1,623
  • WpVote
    Votes 161
  • WpPart
    Parts 23
🖤 TwoJurseys එකම පාසල - එකම jersey එක..ඒත් හිත් දෙකක්... තේජන ශවීන් ගජනායක - පාසලේ දක්ෂම striker. නිහඬයි. අහංකාරයි.ජයග්රහණය හැර වෙන කිසිම දෙයක් ගැන ඔහුට වැඩක් නැහැ. කයිලාශ් රස්විඳු සමරනායක - midfielder කෙනෙක්. හැම වෙලේම හිනාවෙන, තරගකාරී, කවදාවත් පරාජය පිළිගන්න අකමැති කොල්ලෙක්. එකම පාසලේ football team එකට තේරුණත්,මේ දෙන්නාට එකිනෙකාව දකින්න පුළුවන් හොඳම විදිහ - rival කෙනෙක් විදිහට.එකිනෙකා පරද්දන්න දඟලන matches...training ground එකේ endless arguments... තේජනට තේරෙන්න පටන් ගන්නවා- කයිලාශ් හැමෝටම පෙන්වන කොල්ලා නෙවෙයි. හැමෝම අතර හිනාවෙලා ඉන්න ඔහු, ඇයි සමහර රෑවල තනියම මුහුද දිහා බලාගෙන ඉන්නේ? ඒ රහස් දැනගන්න තේජනට ඕන වෙනවා. හැබැයි ඔහු නොදන්න එක දෙයක් තියෙනවා- සමහර රහස් හොයන්න ගියොත්, තමන්ගේ හදවතත් ඒ එක්කම නැතිවෙන්න පුළුවන්. TwoJurseys ⚽🖤 Two rivals. Two worlds. One story.
The Officers by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 128,316
  • WpVote
    Votes 9,976
  • WpPart
    Parts 23
❤️✨️
කොලුකාරයා - (18+) by chutikolu
chutikolu
  • WpView
    Reads 66,121
  • WpVote
    Votes 2,370
  • WpPart
    Parts 19
ආතුරයො වරෙව් කොලුපාලිය නටන්ඩ | 🔞
ක්‍රිෂ්...(Krish)💫 by Dananji_fz
Dananji_fz
  • WpView
    Reads 4,024
  • WpVote
    Votes 237
  • WpPart
    Parts 32
"උබ ඉතින් මගෙ පුංචි ක්‍රිෂ්නනේ..." "පලයන් යන්න.... තෝ නම් මහ වදයක් බන් අයියෙ" වෙන්වීම 99% ක් වූ ආදරයක ඉතිරි 1% උපරිම විදින දඩබ්බර හදවත් දෙකක්.......❤️
සැෆයර්  by KanchiTales
KanchiTales
  • WpView
    Reads 14,998
  • WpVote
    Votes 1,025
  • WpPart
    Parts 21
"තමුසේ හිතුවද මම කොලුකාරයෙක් කියලා ඕයි... මම කොල්ලොන්ට ගහන්නේ නැහැ..." -කේෂ්- "අයියේ...මම...ඔයාට... ගොඩක්... ආදරෙයි... අනේ... මට... මෙහෙම... කරන්න... එපානේ... මට... මට... ගොඩක්... රිදෙනවා... අයියේ... " -ශේන්-
BROKEN INTO YOU by riveramaxlee
riveramaxlee
  • WpView
    Reads 13,636
  • WpVote
    Votes 972
  • WpPart
    Parts 26
උඩඟුකම ආශාව සමඟ ගැටෙන විට සහ එදිරිවාදිකම් ඕනෑවට වඩා දීප්තිමත් ලෙස දැවෙන විට, වෛරය සහ ආදරය අතර තුනී රේඛාවට මුහුණ දීමට හදවත්වලට බල කෙරෙයි - එහිදී අනතුර රාගයක් ලෙස හැඟෙන අතර සෙනෙහස සියල්ලටම වඩා භයානක ආයුධය බවට පත්වේ."
ආග්‍ර by Yevi_bunny_
Yevi_bunny_
  • WpView
    Reads 1,243
  • WpVote
    Votes 141
  • WpPart
    Parts 20
හිලෑනොකල හිත්
+1 more