We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Zenleo85's Reading List
12 stories
❤️‍🔥ආයුෂ්❤️‍🔥 by Tiulipflower
Tiulipflower
  • WpView
    Reads 267,810
  • WpVote
    Votes 17,423
  • WpPart
    Parts 37
ජීවිතයේ සමාජ යදම් බිද දමමින් පියාසර කරන්නට දගලන පුංචි දගකාරයෙක්. අභිමානවත් පෞර්ෂයකට උරුමකම් කියන, ඉන්දියන් රාජ්පූත් කෙනෙක්, ගෞරවය ඉහ මුදුනින් සැලකූ ආඩම්බරකාරයෙක්. ආයුෂ්. එන්න ආයුෂ් ගේ ඉරණම විසදන්න.
Bloody Hunt  by Lixie_Luna
Lixie_Luna
  • WpView
    Reads 221
  • WpVote
    Votes 69
  • WpPart
    Parts 9
ජිවිතයක් බිලි ගන්නා තුරු
black dragon  by shanikaz
shanikaz
  • WpView
    Reads 101
  • WpVote
    Votes 12
  • WpPart
    Parts 3
"උබගෙ කැමැත්ත අකමැත්තෙන් මට වැඩක් නෑ.උබ කොහොමත් මේ black dragon ගෙම විතරයි හා පැටියෝ.තේරුනාද ම්ම්ම්ම්..." -: රොශාන් මදුශන්ක "මන් තමුන්ට කමති නෑ.අනික මම හා පැටියෙක් නෙමේ ඒකත් මතක තියාගන්නවා." -:සනුක නෙහන්ස
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 378,933
  • WpVote
    Votes 31,173
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
හත් පෙති ආදරයක් (Cursed Love 2) Upcoming Story  by _StrawberryDusk_
_StrawberryDusk_
  • WpView
    Reads 387
  • WpVote
    Votes 38
  • WpPart
    Parts 1
ලැබුනොත් හත් පෙති මලක් ඉල්ලනවා උඹවම ආත්ම හතක්.......
රාගධාරී (Completed) by psycho_dun_girl_
psycho_dun_girl_
  • WpView
    Reads 29,728
  • WpVote
    Votes 3,096
  • WpPart
    Parts 20
මගෙ ෂී ඔබ අයිති මටම පමණයි !
Lost in Your Ocean - Sabrina Carpenter by parkJeo
parkJeo
  • WpView
    Reads 328,603
  • WpVote
    Votes 17,264
  • WpPart
    Parts 149
Sabrina Carpenter x Fem OC 🥇 1 in #sabrinacarpenter 🥇 1 in #sabrina 🥇 1 in #famous 🥇1 in #sweet-romance 🥈2 in #celebrity Fresh off a demanding yet successful overseas tour, a disciplined 26 years old Royal Marines Captain reluctantly agrees to accompany her younger sister to a Sabrina Carpenter concert-more out of sibling duty than personal interest. Expecting little more than loud music and a crowd she doesn't quite fit into, she arrives guarded, composed, and out of place in civilian life. But the night shifts during the performance of "Juno." Amid flashing lights and a roaring audience, Sabrina's eyes lands on her-sharp posture, unbothered presence, and a quiet intensity that stands out in a sea of fans. Intrigued, Sabrina leans into the playful theatrics of the song, singling her out. In a flirtatious twist, she has the captain "arrested" as part of the act, pulling her briefly into the spotlight. The crowd cheers, her sister is ecstatic, and the captain-trained to remain unshaken under pressure-finds herself unexpectedly disarmed. As the concert continues, Sabrina keeps returning to her-subtle glances, teasing smiles, and knowing winks that feel far more personal than performance. What began as an sibling obligation turns into something confusing for the captain, who can't quite explain why she's feeling something she hasn't felt in a long time. Later that night, away from the stage lights, Sabrina and her friend Paloma slip out in disguise to a nearby bar, for a moment of normalcy. By coincidence-or perhaps something like fate-the captain ends up in the same bar, having been dragged along by her sister for post-concert drinks. Neither recognizes the other immediately. But when they do, the energy from the stage lingers-only now it's quieter, more intimate.
 🍂 My Zombie Bodyguard 🍂 ( Complicated )  by Podi2001SPTA
Podi2001SPTA
  • WpView
    Reads 1,183
  • WpVote
    Votes 87
  • WpPart
    Parts 2
🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂 නිමාවක් නොදුටු ඝණ අදුරක හිතවත්කම් නොගෑවිච්ච තනිකම ට විතරක් පෙම් බැදපු මට ම.... නුඹ පහන් තරුව ක් වෙලා ඇවිත් , මට පේන නෙත් මායිමක ඉතිම් කෙලෙසද තවත් හැංගෙන්නෙ මං මට ම.... සත්තකට මට ඉතුරු මගේ හද ගැස්ම නුඹ වෙනුවෙන් උහුලන .... 🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂
අනුනාද් by Ink900
Ink900
  • WpView
    Reads 1,075
  • WpVote
    Votes 104
  • WpPart
    Parts 17
​"ආදරය හඹා යද්දී මඟහැරුණු ප්‍රශ්න වැලක් මැද... තමන්ගේම හැඟීම් දරාගන්න බැරුව අතරමං වුණු හිත් හයක නොකියූ කතන්දරය." ​━━━━━━━━━━━━━━━━━━━━━ "මං ආදරේ ගැන දන්නෙ නෑ..." ~‍Sahith Nimnada "උඹ මගෙ යාලුවා නෙවෙයි,සහෝදරයා" ~Dihan Ahinsa "මම toxic මනුස්සයෙක්ද?" ~Sadhul Dewaka "ආදරේම ගීතයක්.....ආත්මයේ සංගීතයක්...." ~Anuj Reshan "බලෙන් අයිති කරගන්න තැන ආදරයක් තියෙනවද " ~Awiru Randula "කට වැඩී පොඩි එකෝ" ~Calix Andrew Credit for each song goes to its original owners. A sinhala bl story......✒️
නුඹ නිසාවෙන් | YZ/non-fiction  by Anastasiawang27
Anastasiawang27
  • WpView
    Reads 435,484
  • WpVote
    Votes 36,858
  • WpPart
    Parts 55
" තමුසේ මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ පුංචි එකෝ..." මගේ ඉස්සරහ හිටගෙන හිටිය හයේ හතරේ ඩෑල් එක මගේ මූණට කඩා පැන්නා. පුපුරන්න ළං වෙච්ච බෝම්බයක් වගේ... නෑ... එකා රත් වෙච්ච තාච්චියක් වගේ. අබ ටිකක් දැම්මොත් එවෙලෙම පුපුරලා යනවා... ඒ උනාට මම සැලෙනවද... නෑ... " මේ... මේ... ඇමතිතුමා... ඔහේ ක්‍රීඩා ඇමති නෙවෙයි කාන්තා යටිතල පහසුකම් ඇමති වුණත් මට වැඩක් නෑ. දේවාලෙට ආවා නම් ආව පිලිවෙලට ඇතුලට යන්න..." "තමුසෙට මම..." මේකා ආයෙමත් මගේ ඇඟට කඩා පැන්නා. "ඇයි මොනවා කරන්නද... ඇමති කියලා බලන්නෙ නෑ.. ගහනවා මම තොට පොල්..." නුඹ නිසාවෙන් 🌼