LuvieBloom
අල්ලන්න බැරි දුරක හිටියත්, මගේ මුළු අහසම අයිති ඔයාට විතරයි... ⋆。°✩
කැසියෝපියා,
"ඔයා මගේ නොවෙන තරමට මම ඔයාගේ වුණා."
දවසක මේ පේළි ටික කියවලා ඉවර කරලා ඔයා ආයෙත් මගේ දිහා බැලුවොත්... එදාට මට හිතෙයි මගේ ජීවිතේ ලස්සනම කතාව ලිව්වේ මම නෙවෙයි, 'අපි' කියලා..♡