AshaSadun's Reading List
77 stories
Marjaan -  (මර්ජාන්) by Gojo_Nj9119
Gojo_Nj9119
  • WpView
    Reads 5,804
  • WpVote
    Votes 499
  • WpPart
    Parts 6
යෙන් චෙල්ලම්... උබ මගේ සංසාරෙම...✨🖤
CAROL🌼 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 5,423,110
  • WpVote
    Votes 246,518
  • WpPart
    Parts 104
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
🩵💜White Shadows Of Love(Ongoing )🖤🖤 by Rash6127
Rash6127
  • WpView
    Reads 49,357
  • WpVote
    Votes 4,346
  • WpPart
    Parts 46
නදූගෙ සුදු පාට ලෝකෙ ඇතුලෙ නනිකම කියන හිස් පිටුවෙ මකන්න බැරි කළු පෑනකින් ලස්සන සිතුවමක් තිසූ කියන ආදර සිත්තරව අතින් සිත්තම් වෙනවා. නදූගෙ තනිකම කියන හිස් පිටුවෙ තිසූ සිත්තම් කරපු කළුපාට කටු සටහන ආදරේ කියන pastel colors වලින් හරි ලස්සනට හැඩවීගෙන එද්දි සිත්තරුට තමන් එහෙම සිතුවමක පාට තවරන ගමන් හිටිය වග අමතක වුනොත්... බාගෙට පින්තාරු උන ඒ සිතුවම වෙන කෙනෙක්ට දීලා පාට තවරග්ගන බැරිවෙන තරමටම ඒ pastel colors තිසූටම විතරක් ආවේනික වෙලා නම්. සුදු පාට ලෝකෙක අතර මන් උන නදූ ඒ සුදු පාට ලෝකෙට එකින් එක pastel colors එකතු වෙද්දි දැනුන හැගීම ආයෙම කවදාක හරි ඒ සිත්තරුවගෙන් විතරක්ම දැනෙකම් ඒ සිතුවමේ පාට බොදවෙන්න නොදී පරිස්සම් කරන්න වෙහෙසෙනව නම්... කැලැන්ඩරේවත් නැති ඒ කවදාම හරි කියන දවස වෙනකම් මග බලාගෙන ඉන්න ඒ අහින්සක හිතට පුළුවන් වෙයිද.... Start ➾2025.11.07 Rash🔅
⛓️🩸My Mafia Dad 🩸⛓️ ||TK|| (Complete ✅) by _WhiteMist_D
_WhiteMist_D
  • WpView
    Reads 201,705
  • WpVote
    Votes 12,288
  • WpPart
    Parts 37
හැගීම් මැරූ හදවත් දෙකකට නැවත පණ පෙවූ පුංචි දගකාරයෙක්.... 📌️By - CraZy_D_
ස්නේහ | Sneha ( Completed BL ) by Miranora_001
Miranora_001
  • WpView
    Reads 2,409,879
  • WpVote
    Votes 134,792
  • WpPart
    Parts 74
ජීවිතේ කිසිදාක ආදරේ හරි හැටි නොවින්ද මුරණ්ඩු , අහංකාර හිතක් අස්සට කිමිදිලා උතුරන්න ආදරේ කරන හැටි කියලා දෙන අහිංසක හිතක අයිතිකාරයෙක් කියවලම බලන්න මේ ඔවුන්ගේ කතාවයි ❤️ ආයුෂ් × තේමි‍ය ආයුෂ් යුගාර්ථ සේනානායක ❤️ තේමිය සතීෂ්වර සිංහවංශ warnings :18 plus :male pregnancy :mature content Top Rankings #1 in care #1 in sl #1 in sinhalabl #1 in boy×boy #1 in feelings #2 in sinhala #2 in srilanka #32 in bl #3 in malepregnancy
අභිනීති 🩸🚔 ( Completed ✅ ) by SACHEE13
SACHEE13
  • WpView
    Reads 157,015
  • WpVote
    Votes 10,594
  • WpPart
    Parts 37
" අම්මෝ සර්, මේ කොල්ලන්ට නීති ගැන කියනවට වඩා ලේසී බල්ලන්ට ජපන් උගන්නනව!" " අනේ මේ නාකියො! උබ අපේ පොඩි බේබිගෙ හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ආ!" When hearts break the law,love makes the rules. 🔐🫀 >> නීතිය ආරක්ෂා කරන පොලිස් නිළදාරියෙක්... ඔහු නීතියට යටත්ව ජීවිතය ගෙවුවා. නීතියට වඩා බලවත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්... ඔහු නීතිය නොදන්නා ලෙස ජීවත්වුනා. අහබු මගකින් හමුවුනු මේ ආදරය, නීතියද, බලයද, ආදරේද - කාට ජයගන්න පුළුවන් වෙයිද? ආරාධනා කරනවා ඔයාට; මේ වෙනස් විදියෙ ආදර කතාවත් කියවලම බලන්න 🫀 Auther :- ( SACHEE13 ) Sachini yashodara 🖤🦋 >>
 අවසන් පිටුව 🖤✨(𝙏𝙃𝙀 𝙇𝘼𝙎𝙏 𝙋𝘼𝙂𝙀 ) by foxywang
foxywang
  • WpView
    Reads 33,396
  • WpVote
    Votes 2,387
  • WpPart
    Parts 31
ඔය ඇස් හංගන්නෙ ඇයි ආදරේ....🥀🤍✨ - 𝙏𝙝𝙞𝙨𝙖𝙡𝙪𝙪 - උට බෑ කියලම මට ඌව එපා වෙලා ඉන්නෙ බන්.....🙂🥀 - 𝘼𝙮𝙖𝙖𝙣 - දන්නවද සමහර ආදර කතා වල තුන්වෙනියා තමයි වැඩියෙන්ම ආදරේ කරන කෙනා ❤️‍🩹✨ - 𝗸𝗮𝘃𝗶𝘁𝗵 -
MINE  by voshin
voshin
  • WpView
    Reads 31,112
  • WpVote
    Votes 2,133
  • WpPart
    Parts 43
"මගේ හැමදේම මගේ විතරයි...."
බිඳුණු හිත් (Be My Love Season 02) by nuki_yansa_24
nuki_yansa_24
  • WpView
    Reads 31,796
  • WpVote
    Votes 2,015
  • WpPart
    Parts 19
"උ..න් මා..ව ආයෙ..ම වි..නා..ස කරා.. අයි...යේ....අනෙ..ම..ට...රි...දෙ..නව...නෙ....*ඉහික්*...ම..ට..තව..ත්...ද..රා...ගන්...න...බෑ...අයි...යෙ...." "ශ්...ශ්....calm down මැණික...මං ඉන්නවා....ආයෙම එහෙම දෙයක් වෙන්න මං ඉඩ තියන්නෙ නෑ ම්ම්....තේරුනාද...?" 2026/04/26 - 202? ආදරේට පුළුවන් බිදුණු හිතකට වුනත් ආයෙ පණ දෙන්න....🥀 ළසල් × තවීන්
අලුත් කතාවක් by DarkAuraX_29
DarkAuraX_29
  • WpView
    Reads 597,551
  • WpVote
    Votes 38,026
  • WpPart
    Parts 59
❤️ඇයි මාව එපා නම් දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව මේ තරම් අසරණ කරේ අයියේ....මට හැරෙන්නවත් බැරි විදිහට මාව අසරණ කරේ ඇයි ........මන් මොකද කරන්නෙ මැරෙන්නද ජීවත් වෙන්නද...... 💚මට උඹව එපා කිව්වොත් එපා.......මට තමුසෙව ඕනෙ නෑ......ඉතින් මැරෙනවනම් මැරියං ගිහින්......ජීවත් උනත් තමුසෙ මගෙ ඉස්සරහට ආයෙමත් එන්න එපා.......