RamiTheBlackWolf's Reading List
9 stories
VESPER by XiaNyxia
XiaNyxia
  • WpView
    Reads 21,469
  • WpVote
    Votes 1,739
  • WpPart
    Parts 30
"Where light meets darkness, a legacy is reborn."
THEV by elsagizelle
elsagizelle
  • WpView
    Reads 1,886,171
  • WpVote
    Votes 100,142
  • WpPart
    Parts 117
පුංචි කාලේ මම නැළවුනේම නැළවිලි ගී නොදන්න උඹ තාලෙට මුමුණපු මිමිණීමට.... මගේ පුංචි පපුව සංසුන් උනේම මං ඇහැරෙයි කියලා බයෙන් වේගෙන් ගැහුනු උඹෙ හදවතට.... අම්මා තාත්තා දීපු වටිනා කියන සෙල්ලම් බඩු වලින් මුළු ගේම පිරිලා තිබුනත්, මම සතුටු උනේම උඹෙ ඔය ආදරණීයම හිනාවට.. එහෙව් උඹ.. එහෙව් මම.. අද මෙහෙම එකම යහනක.. එකම හුස්මක් වෙනුවෙන් පොර බදින්න තරම්.. අපිට වැරදිලා කොහේ හරි.. අපිවත් නොදන්න අතීතෙක... #1 nonfiction - out of 50.6K stories #1 yoonmin - out of 37.6K stories #1 toxic - out of 30.2K stories #1 victim - out of 4.45K stories #1 rising - out of 1.5k stories #1 sl - out of 2.41K stories #1 bdsmrelationship - out of 11.4K stories #1 friendships - out of 9.71K stories #1 slff - Out of 170 stories #1 phsyco - out of 585 stories #1 poweroffriendship - out of 155 stories #2 angstwithhappyending - out of 44K stories #2 schoollove - out of 1.45K stories #2 phsycopath - out of 585 stories #2 smile - out of 1.42k stories #3 depressed - 38.4K stories #6 toxic - out of 30.3K stories #7 bl - 156K stories #71 love - 2.52M stories
THE COLOMBO CODE | End Game by Minewly
Minewly
  • WpView
    Reads 1,000,509
  • WpVote
    Votes 69,507
  • WpPart
    Parts 56
දේවේන්ද්‍රනායක උරුමයේ වෛර ගිනිදළු මැදින් දළුලන ආදරය... ලියොන් අර්වේන් × විවාන් අඝාර්ය
CAROL🌼 [ Slow Updates ] by HashiHiru
HashiHiru
  • WpView
    Reads 5,593,932
  • WpVote
    Votes 251,664
  • WpPart
    Parts 105
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
ELORA | Ongoing by _mandakinii_
_mandakinii_
  • WpView
    Reads 22,679
  • WpVote
    Votes 1,928
  • WpPart
    Parts 18
වෛරයෙන් ඇරඹුන ආලන්දරයේ මායාමය වෘත්තාන්තය... DO NOT COPY MY WORKS.BCOZ I MIGHT BE YOUR VILLAIN. Start Date : 2025/08/03 End Date :
එයිට් | Eight | COMPLETED by leora_den
leora_den
  • WpView
    Reads 781,101
  • WpVote
    Votes 53,244
  • WpPart
    Parts 54
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
WRONG NUMBER | Ongoing  by Man_Dy_Be
Man_Dy_Be
  • WpView
    Reads 1,377,806
  • WpVote
    Votes 93,810
  • WpPart
    Parts 103
මට කල්ප කාලාන්තරයක් ඔයා නමින් බලාගෙන ඉන්නවා කියලා අනිත් හැමෝම කරනවා වගේ දිවුරන්න නම් බැරිවෙයි.. මොකද මම එහෙම හිතපු කිසි කාලෙක ජීවිතේ එච්චර සුමට විදියට නතර වෙලා තිබ්බෙ නෑ.. ඒත් ඔයා නමට මගෙ හිත බරවෙලා තියෙන මේ කාල වකවානුව ඇතුළෙ, බැරිද අනිත් ඔක්කොම ඔහොම්ම තියෙන්න දීලා මගෙ දිහාට දුවගෙන එන්න.. අපිට පුළුවන් කවුරුත්ම පේන්නෙ නැති, කාවත්ම ඇහෙන්නෙ නැති දුරම දුර පාරක් දිගේ ඔහේ ඇවිදගෙන යන්න.. කුරුල්ලො එක්කලා සිංදු කියන්න.. මල් එක්කලා හිනාවෙන්න.. වලාකුළු එක්කලා පියාඹන්න.. ඉතිං ඔයාගෙ හිත වෙනස් වුණොත් අද හවස හතර වෙද්දි "ලා දම් පාට මල් පිරුණු ලිමෝනියම් පඳුර ළඟට එන්න.. සුදු පාටින් සැරසුණු ලා දුඹුරු පාට පිරිමි ළමයෙක් ඔයා එනකන් එතන බලාගෙන ඉන්නවා..!!! " 🍃 - Wrong Number - 🍃 By : Mandy
NEXORA by Sith_SD
Sith_SD
  • WpView
    Reads 235,616
  • WpVote
    Votes 20,702
  • WpPart
    Parts 59
Maybe, Maybe not - Sith_SD