Me tika ekata kiyawanna
5 cerita
අවසන් බලාපොරොත්තුව | The Last Hope oleh Aqua__Say
Aqua__Say
  • WpView
    Membaca 883
  • WpVote
    Vote 75
  • WpPart
    Bab 3
"මං ප්රතිඤා දුන්නෙ රැකිය යුත්තන් රකින්න නම්, තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතා මනුස්සකම හිතේ දරන් යුධබිමට අඩිය තිබ්බ උඹ... උඹ තමා මගෙ ප්රතිඤාව."
මගෙ අවසන් හුස්ම තුරු | Until My Last Breath oleh Aqua__Say
Aqua__Say
  • WpView
    Membaca 8,570
  • WpVote
    Vote 1,139
  • WpPart
    Bab 20
"ආයෙ ආයෙම උඹව දැක්කම පෙර ලෙසම හිත හිරවුනා නොදැනුනා වාගේම හිටියට හිමි නැතුව හද වැලපුණා" ආදරය නුඹ කියා, ප්රාණයට සම කොට, අවසන් හුස්ම තුරු... මම නුඹට පෙම් කරමි
අසිත තන්තු | Indigo Strings oleh Aqua__Say
Aqua__Say
  • WpView
    Membaca 124,249
  • WpVote
    Vote 12,048
  • WpPart
    Bab 80
මෙහි ඇතුලත් වෙන්නෙ හැරවුම් ලක්ෂය සහ ක්ශිතිජයෙන් එහා යන කතා දෙකෙහි අතිරේක කතා බැවින්, එම කතා නොකියවා මෙය කියවීමෙන් වලකින්න. ඔයාලගෙ ආදරේට, මගෙන්, ආදරෙන්... ❤ "මං සමාව ගත්තා මදි නම්, මං උඹට ඕනෙ තරම් උඹේ කකුල් දෙක ගාව වැටිලා සමාව ගන්නම්. කොහොමත් උඹ ලග වැටිලා වදින්න මට ලැජ්ජ නෑ. උඹව නැති වෙනවට මං ඊට වඩා බයයි." - මියුන්/පවිත්‍ර - --- "කිසිම දෙයක් පටන් ගත්තෙ නෑ ඉවර වෙන්න. කොහොමත් පටන් ගන්න කලින් නවතින එක හොදයි. මොකද ඔයා දන්නෙ නෑ නෙහ් රිදුනමවත් මගෙන් ඈත් වෙලා ඉන්න." "මට ඔයාගෙන් රිදුනෙ නෑ! එහෙම උනේ නෑ!" "ඒ උනාට මට ඔයාගෙන් රිදෙනවා! ඇහෙනවද මං කියන එක? දැන්වත් තේරුම් ගන්න, මට ඔයාගෙන් නොසෑහෙන්න රිදෙනවා! මට පාඩුවෙ ඉන්න දෙන්න!" -විනුල/ලෙහන්සා-
හැරවුම් ලක්ශය | Turning Point oleh Aqua__Say
Aqua__Say
  • WpView
    Membaca 1,207,092
  • WpVote
    Vote 85,498
  • WpPart
    Bab 190
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon oleh Aqua__Say
Aqua__Say
  • WpView
    Membaca 150,928
  • WpVote
    Vote 11,531
  • WpPart
    Bab 38
"ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."