My read books ❤️
80 stories
සඳස්වර 🌸✨️ by Fiona_xz
Fiona_xz
  • WpView
    Reads 318,301
  • WpVote
    Votes 30,316
  • WpPart
    Parts 60
🌸
MBML ✓ | MY BULLY, MY LOVE by SisuruMinseha
SisuruMinseha
  • WpView
    Reads 713,198
  • WpVote
    Votes 61,803
  • WpPart
    Parts 100
මන්? මිනෙල්. And you, darling, are done for!
අරලුනැගිල්ල ( Completed ) by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 327,093
  • WpVote
    Votes 26,224
  • WpPart
    Parts 34
වැසුණු දොරගුලු විවර වූ පසු හෙළි ​වේවි නියම උරුමක්කරු කවුද කියා.. 🚫කතුවරියගේ අනුදැනුමකින් තොරව උපුටා ගැනීම හෝ PDF කිරීම සපුරා තහනම්..
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 921,518
  • WpVote
    Votes 52,975
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 14,261,370
  • WpVote
    Votes 523,706
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
නොනිමි | Complete ✅ by ming_shin
ming_shin
  • WpView
    Reads 3,767,682
  • WpVote
    Votes 223,394
  • WpPart
    Parts 162
ආදරේ කියන්නේ මොකද්ද කියලා මන් තේරුන් ගත්තේ උබෙන් භානු...මන් උබට රිද්දුවා තමයි වස්තු, උහුලන්න බැරි තරමට, සමාව දෙන්න බැරි තරමටම මන් උබව රිද්දුවා,,,,ඒත් මන් දැන් ඒ තරමටම උබට ආදරේ කරනවා භානුක ,මේ බලන්න, එක පාරක් මන් දිහා බලන්න භානූ.මන් පිස්සෙක් වෙලා භානුක ,,,,,,,,,,මන් පිස්සෙක් වෙලා ආධිත්‍ය..............................................
My Little Lavender | Completed by Apsaraa_
Apsaraa_
  • WpView
    Reads 147,111
  • WpVote
    Votes 11,463
  • WpPart
    Parts 60
"𝐈 𝐦𝐢𝐠𝐡𝐭 𝐡𝐮𝐫𝐭 𝐲𝐨𝐮!!" - යෙනුල මිහිරාන් වර්ණසූරිය - "𝐀𝐧𝐝 𝐈 𝐦𝐢𝐠𝐡𝐭 𝐰𝐚𝐧𝐭 𝐲𝐨𝐮 𝐭𝐨!!" - විවේන් තේනුල ඩී සේරම් - ㅤㅤㅤㅤㅤ ㅤㅤㅤㅤㅤ side story of 𝐓𝐡𝐞 𝐃𝐨𝐦𝐢𝐧𝐢𝐨𝐧𝐬 ( යෙනූ × තේනු ) ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ
The Dominions | Completed by Apsaraa_
Apsaraa_
  • WpView
    Reads 1,349,744
  • WpVote
    Votes 78,766
  • WpPart
    Parts 125
මගෙ මූනෙ හිනාවක් ඇඳුනා. ඒ අම්මා තාත්තටවත් ඔලුව නවන්නෙ නැති මිනිස්සු අතරෙ, ස්වකැමැත්තෙන්ම තමන්ගෙ partner ඉස්සරහා පරාජය බාරගන්න කැමති මනුස්සයෙක්ගෙ husband උන සතුටට!! කෙටියෙන්ම කිවුවොත් මගෙ මූනෙ හිනාවක් ඇඳුනෙ race එක දිනපු සතුටට නෙවෙයි. ජීවිතේ දිනපු සතුටට!! ㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤㅤ _ 𝐑𝐮𝐡𝐚𝐧 𝐒𝐡𝐚𝐤𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 _ ㅤ The Dominions : a battle filled with love
 1 1 1 | Complete by _mandakinii_
_mandakinii_
  • WpView
    Reads 57,001
  • WpVote
    Votes 4,799
  • WpPart
    Parts 21
"හීනේ සිද්ධ වෙන දේ මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න යන්න එපා.මොකද......සිද්ධ වුණ දේ සිද්ධ වෙලා ඉවරයි" Start Date : 2024/07/27 End Date : 2024/10/30 DO NOT COPY MY WORKS.BCOZ I MIGHT BE YOUR VILLAIN.