Mine 🥹💐💖
1 story
My miracle| Slow burn by Daizyy_kim
Daizyy_kim
  • WpView
    Reads 34
  • WpVote
    Votes 0
  • WpPart
    Parts 4
"ඒ නෙළුක ඒ මනුස්සයාගේ ඇස් දෙක හෙන අමුතුයි..." "මොන" "බලහන් බන් පොඩ්ඩක් ඇස් ඇරලා.. ඒ ඇස් දිහා බැලුවාම නිකන් ගිලෙනවා වගේ.. ඒ ඌ මන් දිහාද බන් බලන් ඉන්නේ?" "මොනාද ඕයි කියවන්නේ? උබ හොඳ සිහියෙන්ද - " "ඒ ඌ මේ පැත්තට එනවා බන්..ඒ ඒ" "කවුද යකෝ අම්මට අරෑද" "Nice to meet you, I'm lavanya's brother ⁣ ඒ අමුත්තා නෙවාන්ට දික් කරපු අත තාමත් එහෙමයි.. අමුත්තාත් නෙවානුත් කොහේදෝ අතරමං වෙලා.. ඇස් පිල්ලනුත් හරිම අමාරැවෙන් ගැහෙන්නෙත්.. කොහෙද එයාලට ඒවාට වෙලාවක් දෙන්නගේ ඇස් වල කතාව හොයන්න වෙලාලුනේ..ටික වෙලාවකට පස්සේ නෙවාන්ගෙන් පිටවුණේ මේ වදන විතරයි විතරමයි... "ඇත්තම ආශචර්ය ද?"