zheevi's Reading List
18 stories
ගජිදානෝ ⚜️✨ by yuresh
yuresh
  • WpView
    Reads 1,648
  • WpVote
    Votes 300
  • WpPart
    Parts 28
ගජිදානෝ .......තේජ ලීලාවෙන් වඩිනා කරඩු යාත්‍රාවේ මා නෙත් බලන්...... "සමහර සිළඹු හඬවල් නර්තනයක් ආරම්භ කරන්නේ නැහැ... ඒවා පරම්පරාගත රහස් අවදි කරනවා. අතීතය සඟවාගත් වලව්වක්, පැහැදිලි කළ නොහැකි සිදුවීම්, සහ කිසිවෙකු නොදන්නා සත්‍යයක්... රහස් හෙළි වෙන්නෙත්... ....ඉරණම් වෙනස් වෙන්නෙත්... ...සිලම්බු හඬ නැවත ඇහෙන දවසේ. " ගජිදානෝ ⚜️✨ ආදරය, අභිරහස සහ ඉරණමේ ලෙයින් ලියවුනු සුදු කළු ආදරේ 🤍 🖤 "නමක් නොව... ඉරණමක්." ⚜️✨ writer by Yuresh ⚜️✨
කළු ඔටුන්න | Black Crown by Noir_Yash
Noir_Yash
  • WpView
    Reads 1,656
  • WpVote
    Votes 118
  • WpPart
    Parts 8
අහංකාරයන්ගේ ලෝකයක, නොනැමෙන හදවතක් රජ කරයි. සල්ලි, බලය, වංචාව සහ පළිගැනීම් විසින් පාලනය කරන අඳුරු ලෝකයක, ජීවිතය කියන්නේ දුර්වලයන්ව පාගා දමන ක්රීඩාවක්. නමුත් හැමෝම දණ ගහද්දී, එක් අයෙක් නැගී සිටියි. තමන්ට අහිමි වූ දේවල්, බිඳුණු සිහින සහ හදවතේ ගැඹුරටම තැන්පත් වූ වේදනාව ආයුධ කරගත් ඔහු, අහංකාරයන්ගේ රාජධානියට අභියෝග කරයි. මිත්රත්වය සහ පාවාදීම අතර, ආදරය සහ වෛරය අතර, ජයග්රහණය සහ විනාශය අතර ඇදෙන මේ සටනේ අවසානයේ ඔටුන්න හිමි වන්නේ කාටද? බලය වෙනුවෙන් සියල්ල කැප කිරීමට සූදානම් අය අතර, නොනැමෙන හදවතකට තමන්ගේම ඉරණම ලියන්න පුළුවන්ද? "කළු ඔටුන්න" - සෙවණැලි අතරින් නැගී එන අධිරාජ්යයක, රජ වීමට උපන් එක් හදවතක කතාව. ✦ Power • Betrayal • Revenge • Loyalty • Romance ✦ - NOIR YASH 🖤👑
.වන්නම. COMPLETED ✔️ by UR_ACE_123
UR_ACE_123
  • WpView
    Reads 38,566
  • WpVote
    Votes 1,267
  • WpPart
    Parts 24
සෙංකඩගල අහස යට ඉඳන් මම යවපු මගේ අවසන් හුස්ම පොද..ඒකත් කොළඹ ආදරවන්තයෙකුගේ තුරුලේ ඉඳගෙනම..🍂 Start - 2025.01.17 ❤️ End - 2026.09.10 ❤️
The Pack by gizelle_5
gizelle_5
  • WpView
    Reads 1,690,348
  • WpVote
    Votes 91,229
  • WpPart
    Parts 111
Wolf Soul.. #1 nonfiction - out of 50.6K stories #1 yoonmin - out of 37.6K stories #1 toxic - out of 30.2K stories #1 victim - out of 4.45K stories #1 rising - out of 1.5k stories #1 sl - out of 2.41K stories #1 bdsmrelationship - out of 11.4K stories #1 friendships - out of 9.71K stories #1 slff - Out of 170 stories #1 phsyco - out of 585 stories #1 poweroffriendship - out of 155 stories #2 angstwithhappyending - out of 44K stories #2 schoollove - out of 1.45K stories #2 phsycopath - out of 585 stories #2 smile - out of 1.42k stories #3 depressed - 38.4K stories #6 toxic - out of 30.3K stories #7 bl - 156K stories #71 love - 2.52M stories
2. NATHAN ✓ by sisuru
sisuru
  • WpView
    Reads 80,819
  • WpVote
    Votes 6,039
  • WpPart
    Parts 51
ඉතින් නේතන් ඒ උඹ. මගේ වස්සානේ හීනේ!❤️
CAFE 20 | COMPLETED by __NwS__
__NwS__
  • WpView
    Reads 5,402,618
  • WpVote
    Votes 274,499
  • WpPart
    Parts 73
Just friends... Right ? Start - 03.06 2024 End - 12.04.2025 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
කඩුපුල් ( Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 9,321,289
  • WpVote
    Votes 470,169
  • WpPart
    Parts 117
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29
රස්තාන්  by _Mochiii_
_Mochiii_
  • WpView
    Reads 1,071,924
  • WpVote
    Votes 63,317
  • WpPart
    Parts 62
මුල අමතක උන්ට මැද හරිගියාට ලොවෙත් අග වරදිනවා
My Bad Hubby by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 20,513
  • WpVote
    Votes 2,337
  • WpPart
    Parts 15
" මහා කුණාටුවක් වෙලාගත්ත මගේ අහසේ කුනාටුවකට පස්සෙ ලස්සනට පායපු මගේ අහිංසක දේදුන්න උබ.. ඒත්.. මම දෙලොවක් අතර අන්ත අසරණ වෙලා ඉන්නෙ මගේ දේදූහ්.. " - ආත්‍රවා ධෘනුවි ෆර්නැන්ඩස් - " අහිංසක මගේ හිත හීනියට රිද්ද රිද්ද රිද්දන පමාවට තවත් මහා පරිමාණෙන් බලාපොරොත්තු දෙන්න එපා ආත්‍රවා.. මොකද?.. උබ රිද්දන එකට වඩා මට දුක උබ මට රිද්දලා ඒ පමවාට දෙන ඒ මහා පරිමාණෙ බලාපොරොත්තු ගොන්නටයි.. මට අන්න ඒකටයි රිදෙන්නෙ.. " - දේදුනු රිද්ම රිදීබණ්ඩාර -
ඉශ්ක් 𝖎𝖘𝖍𝖖 ᶜᵒᵐᵖˡᵉᵗᵉ ᴮᴸ [Republished] by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 68,023
  • WpVote
    Votes 6,198
  • WpPart
    Parts 95
කලින් අකවුන්ට් එකෙන් රිපෝට් ග හ ලා අයින් වුණ නිසා මේ අකවුන්ට් එකෙන් පබ්ලිශ් කරන ගමන්. ගිනි අව්වට මගෙ රන් රෝස හම පිච්චෙනවා කියලා මට දැනුණෙත් නෑ... තේජාන්ට මතක් වෙලයි වතුරෙන් තෙත් වෙච්ච එයාගෙ ඔලුව ඉස්සරහට නවන්නත් ඇත්තෙ... ඒ මාව කොන්ඩෙන් වෑස්සෙන සීත වැව් දියෙන් නාවගෙන.. තේජාන් මාව ඇති තරම් වෙලා එතන තියාගෙන රසවින්ඳා.... 🪷🦢