love_thread
"ඇවිත් යන්න ආපු අය, ඇවිත් ඔයාව බිඳලා දාලා යන්නම ගියපු අය අතරේ මෙහෙම ඔයා ගාව නතර වෙලා ඉන්න මාව ඔයාට පේන්නේ ම නැද්ද?
මේ අහන්න..
මං එන්න කලින් ආපු උන්ව මට අදාළ නැහැ. ඒත් දැං මං ඇවිල්ලනේ ඒ නිසා දැං මට ඉඩ දෙන්න. මං කවදාවත් ඇවිත් යන්න ආපු කෙනෙක් වෙන්නෑ. මං හැමදාම ඔයා ගාව ඉන්න කෙනා වෙනවා ....."