My reading 📚
2 stories
𝗛𝗼𝗿𝗶𝘇𝗼𝗻 | ක්ෂිතිජය - ( 𝚂𝚝𝚛𝚊𝚒𝚐𝚑𝚝 𝚂𝚝𝚘𝚛𝚢 )🅾︎🅽︎🅶︎🅾︎🅸︎🅽︎🅶︎ by Anya_EdtZ
Anya_EdtZ
  • WpView
    Reads 26,039
  • WpVote
    Votes 1,292
  • WpPart
    Parts 22
කව්න්ටර් දෙකෙම පොලිමනේ සොනාරා නම් හිටියේ මට පිටිපස්සේ මං ශේප් එකේ ෆොන් එක අරන් වෙලාව බැලූවා 2.37 යි. විනාඩි 5ක් විතර ඉදලා, ඉස්සරහා හිටපු කෙනා මාක් කරාට පස්සේ මං කාඩ් එක දුන්නා. " නම ? " " නම? " " රුවින්ද්‍ය කාවින්දි යසස්බාණ්ඩාර" " රහුල් අභිමේඝ ලොකුආරාච්චි " කව්න්ටර් දෙකන්ම එකපාර නම් ඇහෙද්දී . මට එ පැත්ත බැලුනා. එයාත් මං දිහා බලාන් ඉදලා තියෙන්නේ මගේ ඇස් වගේම එ මුරාණ්ඩුකාර ඇස් ගැස්සුනා එ ඇස් කෙලින්ම ගියේ මගේ දකුණු පැත්තේ නළලේ තිබ්බ කැළල ගාවට. Start : 15/03/2026 End : ....
නොමැකෙන ආදරේ |  Unfading Love  🄾🄽🄶🄾🄸🄽🄶 by Anya_EdtZ
Anya_EdtZ
  • WpView
    Reads 27,047
  • WpVote
    Votes 1,264
  • WpPart
    Parts 31
ඔබ මට කව්ද මම ඔබට කව්ද නොදනිමි හැබැයි හේතු රහිත ආදරයකට මම හේතු සෙව්වෙමි ! Start :- 12/12/2025 End :- 03/06/2026