We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
stories² ( ongoing ëp²⁰- )📘
118 stories
මාව අවුස්සපු කෙල්ල by _teamin_
_teamin_
  • WpView
    Reads 697
  • WpVote
    Votes 137
  • WpPart
    Parts 21
"සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ... අපිව වෙනස් කරන්න." ආයූෂ්ට යේනුලිව හමුවුණේ... ඇයව රිද්දන්න. යේනුලිට ආයූෂ්ව හමුවුණේ... ඔහු කවුද කියලාවත් නොදැන. එක හමුවීමක්... එක අභියෝගයක්... එක රහසක්... ඒ ඇති වුණේ කැම්පස් එකේ පමණක් නොවෙයි... ඔවුන් දෙදෙනාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න. ආදරය, තරඟය, රහස් සහ පළිගැනීම් අතර... කවුද අන්තිමට දිනන්නේ? කවුද මුලින්ම තමන්ගේ හදවතට පරදින්නේ?
කතා කරන ඇස් ...🤍🥀✨️ by shanuu_J
shanuu_J
  • WpView
    Reads 1,238
  • WpVote
    Votes 79
  • WpPart
    Parts 12
ප්‍රේමනීය නගරයේ ප්‍රේමනීය ආදරය..!!🤍✨️
Campus Mafia 👤👣🫆 by hesh_rajapaksha
hesh_rajapaksha
  • WpView
    Reads 613
  • WpVote
    Votes 82
  • WpPart
    Parts 23
සෙල්ලක්කාර mafia රාජධානියේ උරුමක්කාර කුමාරයට සුදු රෝස මල අයිති වේවිද...? ❤️🌹
FATE OF BLOOD (Ongoing ) by T_jayy
T_jayy
  • WpView
    Reads 976
  • WpVote
    Votes 70
  • WpPart
    Parts 11
"ඒ කොළ පාට හේසල් ඇස්!! පොඩිකාලෙ ඉදලා මගේ නින්ද නැති කරපු තමුසෙගෙ ඔය ඇස් වලට මන් වෛර කරනවා..." - නෙෂාරා නිම්නාවි රුද්‍රවංශ - "මං හිතන්නේ, අමාවක දවසටත් මන් හොයපු හඳ මට හම්බුනා..." - විහස් කේශ්වර ගෞරව්සිංහ - Fate of Blood | bound by blood, chosen by the moon "Their hearts beat where blood & fate collide"
ආදර වර්ෂා ( Rain of Love) slow updated by YunaEverlight
YunaEverlight
  • WpView
    Reads 1,397
  • WpVote
    Votes 58
  • WpPart
    Parts 11
"ආදරේ අනෝරා වැස්සක් නම් ඒ වැස්සෙ අල්ලගත්ත වටිනම වැහි බින්දුවට මහ ගොඩක් ආදරෙයි"
රුධ්‍රාන් | අසම්මතයෙන් සම්මතයට | 🔞 | ON HOLD by littlesensen
littlesensen
  • WpView
    Reads 8,846
  • WpVote
    Votes 211
  • WpPart
    Parts 12
කොලුකාර හිත් ඇත්තියකට පෙම් කරන ඔහු...
Lost IN YOUR CURLS - (Straight) by eshhhg__
eshhhg__
  • WpView
    Reads 1,997
  • WpVote
    Votes 217
  • WpPart
    Parts 15
හිනාවෙන ඇස් දෙකක් ඉස්සරහ මම ඇයි නිරුත්තර Somewhere between your curls, I found my forever.🤍
𝙳𝚊𝚍𝚍𝚢𝚑(𝐒𝐥𝐨𝐰 𝐔𝐩𝐝𝐚𝐭𝐞)  by Shamshi23_
Shamshi23_
  • WpView
    Reads 1,482
  • WpVote
    Votes 63
  • WpPart
    Parts 12
"යකෝ උබ ගෑනියෙක් බන්.....උබ වෙන උන්ට mafia queen වෙන්න පුලුවන්...හැබැයි මට උබව නිකන්ම නිකන් ගෑනියෙක් විතරයි....බලපන් මන් උබව මරන හැටි...මන් උබව අනිවා මරනවා බැල්##..........." [Mafia King_X_Mafia Queen] ❤️‍🔥
👑️The Campus Royalty  by CheriBlossom2009
CheriBlossom2009
  • WpView
    Reads 252
  • WpVote
    Votes 18
  • WpPart
    Parts 12
​"කැම්පස් එකේ හැමෝම එයාට කිව්වේ 'රජෙක්' කියලා... ඒත් එයාට තිබුණේ ගලක් වගේ සීතල හදවතක්.❄️ ​කිසිම නීතියකට යටත් නැති ඒ දරුණු හදවත, කිසිම බයක් නැති ඇගේ ඇස් දෙක ඉස්සරහ දණ ගහනකම්ම එයා දැනන් හිටියේ නැහැ ආදරය කියන්නේ මොකක්ද කියලා... 'The Campus Royalty' කාගෙත් හදවත් සොරාගත් ඒ ආදර කතාව.
වැව රවුම  by leewritesstories_26
leewritesstories_26
  • WpView
    Reads 444
  • WpVote
    Votes 76
  • WpPart
    Parts 16
මොහොතකට හරි නිවෙන්න කැමතිනම්,හවස් යාමේ වැව රවුමට එන්න.. අපි කතා කරමු