We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
MY FAV
19 stories
නුබ නොදුටු දෑස් by RITHVANA
RITHVANA
  • WpView
    Reads 14
  • WpVote
    Votes 3
  • WpPart
    Parts 1
මේ ඇස් හැමදාමත් ඔයා වෙනුවෙන් මග බලන් හිටියා.... _අශීර්ය භාග්‍ය සමරසිංහ_ සමාවෙන්න මම කවදාවත් ඔයාට ආදරේ කලේ නැහැ... _කේශවි රිත්වනා අමරතුංග_
Majesty Luna ( Complete ) 21+ by Nethnadi_Bandara
Nethnadi_Bandara
  • WpView
    Reads 984,557
  • WpVote
    Votes 63,500
  • WpPart
    Parts 63
බිදුනු හදවතක් තියාගෙන තවදුරටත් ජීවත් වෙන එක ආදරෙ හොයන එක මට මහ හුගක් අමාරු දෙයක් කියලා මට දැන් දැනෙනවා.. (copy) ⚫Contains sexual content. #18+ # Mature
Nasaraniya✅ by HinchiPinchi20
HinchiPinchi20
  • WpView
    Reads 2,910,729
  • WpVote
    Votes 143,164
  • WpPart
    Parts 105
"කේතුර් දන්නවද මම කේතුර්ට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." ආදරේ වැඩියෙන්ම දැනුනේ මගහැරුණු හිත්වලට....ආදරේ වැඩියෙන්ම කරෙත් ඒ මගහැරුණු හිත්මයි. #1 in Care #1 In Boylove #1 in Calm Romance #3 in Friendships #1 in Stress #2 in Funny #3 in TeacherxStudent Start-2023/11/21 End-2026/01/15
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 4,873,009
  • WpVote
    Votes 289,724
  • WpPart
    Parts 108
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
අමාවක හස෴ by ahukula
ahukula
  • WpView
    Reads 374,888
  • WpVote
    Votes 31,014
  • WpPart
    Parts 48
මං ජීවත් වෙන්නේ මගේ කැමැත්තට කියලා පවිත්‍ර හිතුවද?
කුංගුමම් ✅  by aloraruth
aloraruth
  • WpView
    Reads 32,332
  • WpVote
    Votes 3,310
  • WpPart
    Parts 18
මේ ආදරයට සාක්ෂි කිව්වේ ක්‍රිෂ්ණයි රාධායි.
අභිනීති 🩸🚔 ( Completed ✅ ) by SACHEE13
SACHEE13
  • WpView
    Reads 124,368
  • WpVote
    Votes 8,509
  • WpPart
    Parts 37
" අම්මෝ සර්, මේ කොල්ලන්ට නීති ගැන කියනවට වඩා ලේසී බල්ලන්ට ජපන් උගන්නනව!" " අනේ මේ නාකියො! උබ අපේ පොඩි බේබිගෙ හැටි දැනගෙනද ඔය කතා කරන්නෙ ආ!" When hearts break the law,love makes the rules. 🔐🫀 >> නීතිය ආරක්ෂා කරන පොලිස් නිළදාරියෙක්... ඔහු නීතියට යටත්ව ජීවිතය ගෙවුවා. නීතියට වඩා බලවත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්... ඔහු නීතිය නොදන්නා ලෙස ජීවත්වුනා. අහබු මගකින් හමුවුනු මේ ආදරය, නීතියද, බලයද, ආදරේද - කාට ජයගන්න පුළුවන් වෙයිද? ආරාධනා කරනවා ඔයාට; මේ වෙනස් විදියෙ ආදර කතාවත් කියවලම බලන්න 🫀 Auther :- ( SACHEE13 ) Sachini yashodara 🖤🦋 >>
+11 more
ඉසිවර | COMPLETED  by Sithuwili_
Sithuwili_
  • WpView
    Reads 15,612
  • WpVote
    Votes 1,531
  • WpPart
    Parts 56
ආත්මයත් ප්‍රේමයත් අතර තනිවුන විශ්වකර්ම මනුශ්‍යයෙකුගේ කතාව 🦋🍀
වරා  |  COMPLETED ✅( BL) by vish_art
vish_art
  • WpView
    Reads 476,315
  • WpVote
    Votes 46,126
  • WpPart
    Parts 100
වරා මල හැමදාමත් අයිති හුළඟටම තමයි භවත්‍ර හාමු.. ආරණ්‍ය කියන්නෙ භවත්‍රගෙ වරා මල...
යක්ෂ කාලම - ONGOING - by ishara22
ishara22
  • WpView
    Reads 29,512
  • WpVote
    Votes 2,928
  • WpPart
    Parts 63
"ඇඟ ඇතුළෙ ඉන්න මදන යකාට මන්තර වළංඟු නෑ සක්විත්තො.." "තව්තිස, ඒ නම ලස්සනයි. උඹටම ගැලපෙනවා. භවාත්‍රගෙ තව්තිසාව.." :භවාත්‍ර සපුවිද "උඹට තව්තිසාවක් වෙන්ට මට බෑ භවාත්‍ර. උඹ ඒකට වෙන එකෙක්ව හොයාගනින්!" :සක්විති තව්තිස රාජතන්ත්‍රී "ඒත් මන් කැමතියි මේ ඉන්නෙ මගෙ අක්කා ආදරේ කරපු මිනිහා නෙවෙයි මම කියන හැමදේම අහන් හිටපු මගේ හැම රහසක්ම දන්න මම ඉඹපු මිනිහා කියලා මුළු ලෝකෙටම කියන්ට." :විධාත චන්ද්‍රවේද වේරහැර