Browse
Community
Write
Try Premium
Log in
Sign Up
Log in
We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
Got it
Learn more
YoonMin Sinhala
augustfilter
14 stories
WpLike
1
WpFacebook
WpXTwitter
WpPinterest
WpTumblr
Bully Boyfriend | YM ✔
JOJO_YOJO
WpView
Reads 55,390
55,390
55.3K
WpVote
Votes 13,415
13,415
13.4K
WpPart
Parts 53
53
53 parts
- "ඊලග දවසෙ කවුරුහරි ඔය වගේ මෝඩ විදිහට බැනලා ඔයාගෙන් වැඩගත්තොත් අත දිග ඇරලා කම්මුලට හයියෙන් ගහන්න..." යුන්ගි කියද්දි ජීමින් යුන්ගි දිහා හැරිලා බැලුව . "එහෙනම් මන් ඉස්සෙල්ලම ගහන්න ඕනි ඔයාට..." ජීමින් කියද්දි යුන්ගි ජීමින් දිහා හිනාවෙලා බලනවා ජීමින් දැක්කා. යුන්ගිට කෙනෙකුට වද නොදී හිනාවෙන්න හේතුවක් හොයාගන්න පුලුවන් කියලා ජීමින් පලවෙනි වතාවට දැන ගත්තෙ අදයි. යුන්ගි හිනාවුනත් ඒ හිනාවත් තොල් අගටම සීමා වුනා. " ඒ වුනාට ඔයා මට ගහන්නෙ නෑනෙ නේද ?" යුන්ගි එහෙම කියලා ජීමින්ගෙ කම්මුල හෙමින් මිරිකලා යන දිහා ජීමින් බලාගෙන හිටියෙ මෝඩයෙක් වගේ හිනාවෙවී.යුන්ගි මිරිකපු කම්මුල අල්ලගෙන ජීමින් හිනා වුනේ ඇයි කියලා දන්නෙ එයාම විතරයි.එයාගෙ හදවත වේගෙන් ගැහුනා.ඒ තරම් පොඩි දේකට ජීමින් සතුටු වුනු තරම දැනගෙන හිටියෙ ජීමින්ම විතරයි.- published - 2022.11.01 finished - 2022.11. 25
sinhala
bullylove
bullying
+5 more
Sir.Devil's Cock | YM ✔
JOJO_YOJO
WpView
Reads 45,928
45,928
45.9K
WpVote
Votes 6,316
6,316
6.3K
WpPart
Parts 34
34
34 parts
-"මේ මහ රෑ කලුවරේ ඇවිත් ඔයාගෙ ඇග උඩ නැගගෙන ඔයාගෙ අත් දෙකත් ගැට ගහලා මූණට මෙච්චර ලන් වෙලා මන් ඔයාගෙන් මොනවා ඉල්ලනවා කියලද ඔයා හිතන්නෙ... ?" "මන් දන්නෙ නෑ...." ජීමින් හුස්ම යටින් කොදුරනකොටම එයාට දැනුනා යුන්ගි තමන්ගෙ කම්මුල් වලට යටින් බෙල්ල සිපගන්නවා. තමන්ව මෙතනට පැහැරගෙන ඇවිත් බලහත්කාරකමක් කරන්න යන්නෙ කියලා අමතක උන මෝඩ ජීමින් කම්මුල් දෙක රතු කරගෙන යුන්ගිගෙ තොල් වල පහස ඉවස ගන්න බැරුව දැගලුවේ යුන්ගිට පැත්තකට වෙන්න කියලා කටක් ඇරලා කියන්නෙවත් නැතුවයි.- started : 2023 / 03 / 11 finished - 2023 / 04 / 15
blood
romantic
bl
+14 more