_dolie_
- Reads 266,479
- Votes 25,701
- Parts 53
"මම හිතාගෙන හිටියෙ මේ අත් දෙකෙන් උඹට කවදාවත් ගහන්නෙ නෑ කියලා නිශේල්‍ය... හැබැයි මං දැන් උඹට ගහනවා!"
***
~තාරුණ්‍යයේ ජවය හිස මත තබාගත් සෙල්ලක්කාර, විසේකාර,ආඩම්බර, අහංකාර යෞවනයන් සිව් දෙනෙක්.. මේ ඔවුන්ගේ කතාව~
||යොවුන් ආදර වසන්තේ||
~Springtime Of Young Love~
written by,
_Dolie_