Fv 💗🌷
11 stories
පවුල් පස්න 😂❤️ >> by SACHEE13
SACHEE13
  • WpView
    Reads 54,987
  • WpVote
    Votes 3,967
  • WpPart
    Parts 24
⚠️ අවවාදයයි: මෙම කතාව කියවීමෙන් අනවශ්‍ය ලෙස හිනා යාම, පුටුවෙන් වැටීම, සහ "අපේ ගෙදරත් මෙහෙමයි" යැයි සිතීම සිදු විය හැක. 🙏😂 කේලම් කියන ගම්වැසියෝ, කොස්ස අරන් පස්සෙන් එලවන වෙද මහත්තයෙක්, FBI level ප්‍රශ්න අහන නෑදෑයො ටිකක්, ඒ වගේම හිත නිවෙන්නවත් නොදී එක පාරටම ගෙදරටම කඩා පාත් වෙච්ච කොල්ලගෙ පරම පිවිතුරු ආදරේ දිශාල්. රහස් හංගන්න ගිය තරමට ඒවා එළියට පනිද්දි, චාරුගෙ ජීවිතේ ටික ටික නාඩගමක් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් හින්ද නෙමේ කොල්ලගෙම තාත්තාගෙ හොර නාඩගම් හින්ද. හිනාවෙන්න, පිස්සු වැටෙන්න, ආදරේ කරන්න, චාරු එක්ක මේ අවුල් ජාලාවට ඔයත් ඇවිල්ලම බලන්න 🤓 බදින්න නං හිතන් ඉන්නෙ. අනිවාරෙන් කියවන්න 😅💥 Auther :- Sachee13 🖤🦋 >>
ආයූ -  YZ / Nonfic (On Going) by As_h_i
As_h_i
  • WpView
    Reads 16,811
  • WpVote
    Votes 1,829
  • WpPart
    Parts 51
"මගේ හිනා මල..! උඹේ ඔය ඇස්වල තියෙන ආදරේ අස්සේ මාව හැමදාටම හිරකරලා තියාගනින්. ලෝකෙම එක පැත්තක තිබ්බත්, මගේ මුළු ලෝකයම ඉන්නේ මෙන්න මේ මගේ පපුවට තුරුළු වෙලා..."
The Mandate - YZ / Nonfic  (ongoing) by As_h_i
As_h_i
  • WpView
    Reads 3,908
  • WpVote
    Votes 399
  • WpPart
    Parts 8
ඇමතිතුමා..!!! ඔය අහංකාර ඇස් වලින් මගේ දිහා ඔහොම බලන්න එපා..ම්ම්.. "ඩේ චෙල්ලම්, එන් ඉදයම් වේගමා තුඩික්කිදු."🤍 - අතර්වා දේවේන්ද්‍රන් -
Crash♥️|BL |Ongoing by AshDilhen
AshDilhen
  • WpView
    Reads 14,321
  • WpVote
    Votes 106
  • WpPart
    Parts 1
බිඳුණු හදවතක දෝංකාර දෙන හෘද ස්පන්දනය🫀♥️ The echoing heartbeat of a broken heart... සිහින ♥️ මන්දීර Start - 2026/03/05
KAMEN | COMPLETED  ✓ by DA_FEIFEI
DA_FEIFEI
  • WpView
    Reads 691,834
  • WpVote
    Votes 66,030
  • WpPart
    Parts 106
" මර⁣ලතෝනි දෙන සද්ද අතරේ මිනිස්සුන්ට ඇහිලා තියෙන්නේ වයලීන හඬක් විතරයි.... මූසල වයලීන හඬක්.... එදා තමයි ' කාමෙන් ' කියන නම මිනිස්සු අතරට ගියේ........." 🎻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 ⚠️️ Content Warning !! : This story contains graphic depictions of violence, human trafficking, drug-related themes, and intense scenes involving a serial killer. Reader discretion is advised. No sexual assault content is included !
විලන් (Ongoing) by _vovok_
_vovok_
  • WpView
    Reads 1,615,056
  • WpVote
    Votes 78,875
  • WpPart
    Parts 32
පසුවදනක් සොයා.....
නීලමේඝ ( Completed ) by -SON-VITAFE-
-SON-VITAFE-
  • WpView
    Reads 724,128
  • WpVote
    Votes 44,858
  • WpPart
    Parts 52
යක්ෂයෙක්ට ආදරය උතුරන්න දෙන්න පුළුවන් වූ මනුස්ස පරාණයකගේත්.. ආදරණීය පිරිමි පරාණයකගෙ පපුවට තුරුළු වී ආදරය සෙව් යක්ෂ පරාණයකගේත්.. කතාව.. නීලමේඝ.. 🚫කතුවරියගේ අනුදැනුමකින් තොරව උපුටා ගැනීම හෝ PDF කිරීම සපුරා තහනම්..