We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
ishu 02
32 stories
Silence | ONHOLD  | BL by ming_shin
ming_shin
  • WpView
    Reads 252,000
  • WpVote
    Votes 24,301
  • WpPart
    Parts 48
ගොලු හදවතකට පෙම් බැදී දඩබ්බරයෙකුගේ ආදර කතාව........... 🖤 ගිම්හාර රන්දිලු ❤️ නෙත්රූ මිනිළ 🤍
ආත්ම | ATHMA  by Megha_Kavyandi
Megha_Kavyandi
  • WpView
    Reads 957
  • WpVote
    Votes 99
  • WpPart
    Parts 6
ගැබුරු ආගාධ අස්සෙ කරක් ගහන්න පුරුදු වුන ප්‍රාණීන් හුස්ම හිරකරවන අදුරට ඇබ්බැහි වෙනවා.ආලෝකයෙ අල්පමාත්‍රයක් හෝ වැටෙන බිම් සිදුරු වලට ඔවුන් වෛර කරනවා. ඉතින් අදුර වැලදගැනීමට යන ආලෝකයෙ ඔබට රහසින් කොදුරන්නම් , බිදුන මිනිසුන් සත්‍යයෙන්ම කැපෙන සුලුයි.ප්‍රවේශමෙන්!!!
නොවිසදුණු අභිරහස by Jessiyo0012
Jessiyo0012
  • WpView
    Reads 1,132
  • WpVote
    Votes 174
  • WpPart
    Parts 22
එහි ආරම්භය ප්‍රශ්නාර්ථයක්..... නමුත් ඒ ගමේ හැමෝම බලන් ඉන්නේ ප්‍රශ්න වලට පිළිතුරක්.....😔😔😔😔 "අයියේ,මන් මගේ විදියට මගේ පලිය ගන්නම්. ඔයා ඔයාගේ විදියට මේ ප්‍රශ්න විසදන්න. මොනම හේතුවක් නිසාවත් ඔයා මගේ වැඩ වලට ඇගිලි ගහන්න එපා. ඒ වෙලාවට ඉන්න මන් දැන් වගේ ඉවසීමෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. මට සාධාරය ඉටු කරන්න" "හ්ම්.... මන් මට පුලුවන් උපරිම දේ කරනවා, ඔයා වෙනුවෙන් වගේ ම අනිත් නැතිවුන ළමයි වෙනුවෙන්"
ගඟසර වලව්ව ( completed ) by NilasiyaAnumandakini
NilasiyaAnumandakini
  • WpView
    Reads 595,332
  • WpVote
    Votes 44,000
  • WpPart
    Parts 83
"මුළු විශ්වයේම තියෙන රළු හඬවල් ඔයාගේ හදගැස්ම මැද නිහඬ වෙනවා මහත්තයා... මම හොයන එකම අහසත්, මම නතර වන එකම පොළොවත් ඔයාගේ ඔය ආදරය විතරමයි මහත්තයො..." අශිර්ව ඉදුවර ජයකොඩි "මගේ මේ හෙවණැල්ල යට ලස්සනට, හෙමින් හෙමින් ඔයා පිපෙන හැටි දකිද්දී මගේ පපුවට දැනෙන්නේ මහා ආඩම්බරයක් ඉඳු... සින්නක්කරේටම ඔයා දැන් විසුන් මිනුර ගඟසරගේ නමට ලියවිලා ඉවරයි." විසුන් මිනුර ගඟසර
Spring Love | Ongoing  by Sha_luka
Sha_luka
  • WpView
    Reads 444
  • WpVote
    Votes 19
  • WpPart
    Parts 5
" උඹ මට දුන්නු ආදරේම වෙනකෙනෙකුට දෙනවා බලන් ජීවත් වෙන්නේ කොහොමද බන් මම !! " "මට උඹත් එක්ක ආයි කිසි කතාවක් නැහැ .. !! උඹ මහා සාපයක් දැන් මගේ දෑහට නොපෙනි මකබෑවිලා පලයන් මගේ මුළු ලෝකෙන්ම .. !! " වසන්ත ඍතුවේ ආදරය අන්දරය කෙසේ නිමා වේද ?? Started - 05 June 2026 Sha_luka
කල්හාර ස්වප්න by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 12,719
  • WpVote
    Votes 1,162
  • WpPart
    Parts 11
ආදරෙ කියන්නේ වේදනාවක් කිවාට වේදනාවක් ඇතු⁣ලේ ආදරේ තියෙන්න බැරිද..
වීරසේකර by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 482,506
  • WpVote
    Votes 41,381
  • WpPart
    Parts 92
ආදරය කියන්නේ ආදරයටම බව පසක් කළ ..එක් කටුකම කාර්තුවක මා වෙත ආ ඒ වස්සාන අසපුවේ කපුරු මල නුඹම විය.....................❤️
ආත්ම බන්ධන (Complete) ✅ by kimjeon_sara
kimjeon_sara
  • WpView
    Reads 60,892
  • WpVote
    Votes 5,098
  • WpPart
    Parts 62
වියරුවෙන් හට ගත් යක්ෂ ,මිනිස් ආදර කතාවක ලේ වලින් ඔවුන්ගේ ආත්මය ලියවී ඇත.. ...................................................................................................................................................................... උබ මට දුශ්ඨ කම් කරත් උබටයි මටයි දෙන්නටම යකෙක් උන මගේ හිතේ තියන ආදරය ඇති ආත්ම හතකටම..........
කිරිකෝඩූ :  ආදරණීය ප්‍රථම ප්‍රේමයක්.....(Non Fic)☑️ by Himasara2000
Himasara2000
  • WpView
    Reads 322,846
  • WpVote
    Votes 18,526
  • WpPart
    Parts 92
මතු මා පැතූ කිසිවක් නෙමෙයි සැනසීම වේ ආදරේ....
නිස්සාර..🍃✅ yizhan by nowtyhashi
nowtyhashi
  • WpView
    Reads 141,460
  • WpVote
    Votes 10,591
  • WpPart
    Parts 51
ලැබුනොත් වරයක් ඉල්ලනවා ඔබව මා නැවත්.. රකිනවා පණ මෙන් මා දිවි ඇති තුරා... ❤