PantherQueen
- Reads 498
- Votes 46
- Parts 12
"හිල්ක්රෙස්ට් ඇකඩමියේ පරිපූර්ණ ප්රතිරූපයකට ඔයාගේ අනාගතය බේරන්න පුළුවන්. හැබැයි ඔයාගේම පරිපූර්ණ සෙවනැල්ලට පුළුවන් ඔයාගේ ජීවිතය හොරකම් කරන්න."
ඩෙවියන් යනු පාසලේ දැඩි නීති රීති පයිසෙකටවත් මායිම් නොකරන ධනවත්, කැරලිකාර සිසුවෙකි. සෙලෙස්ටියා යනු එම නීති අකුරටම රකින, උඩඟු ප්රධාන ශිෂ්ය නායිකාවයි. වසර තුනක් තිස්සේ ඔවුන් එකිනෙකාට මුළු හදවතින්ම වෛර කළහ.
එහෙත්, මධ්යම රාත්රියේ කොරිඩෝවක් කෙළවරදී සෙලෙස්ටියාගේම හැඩය ගත්, මුහුණක් නොමැති බියකරු සෙවනැල්ලක් ඩෙවියන් දකී. සිසුන් එකා පිට එකා අතුරුදහන් වන අතර, ඔවුන් පිළිබඳ මතකය පවා පාසලෙන් මැකී යයි. මේ මරණීය ශාපයෙන් බේරීමට නම්, වෛරය පසෙකලා අකමැත්තෙන් වුවද රහස් සන්ධානයකට එළඹීමට මේ සතුරන් දෙදෙනාට සිදුවේ.
තමන්ගේම සෙවනැල්ල පවා විශ්වාස කළ නොහැකි පරිසරයක, ඔවුන් අතර ඇති වන නොනිමෙන ආකර්ෂණය මැද ඔවුන්ට ජීවිතය බේරාගත හ