BL (Ongoing)
68 stories
MANDOLIN ( SINHALA BL) by Rashmi_D_
Rashmi_D_
  • WpView
    Reads 16,735
  • WpVote
    Votes 836
  • WpPart
    Parts 15
"මම ආක්ෂ අයියට ආදරේයි." "මොකක්? ඇයි තමුසේ හිතුවද අපේ එකා තමුසේ වගේ කොලුකාරයෙක් කියලා?" "තමුසෙට දෙන්න කොල්ලෝ අපි ගාව නැහැ. යනවා යන්න මෙතනින්." මෙම කතාව සම්පූර්ණයෙන්ම මනඃකල්පිත නිර්මාණයකි. එහි සඳහන් වන සියලුම චරිත, නම්, ස්ථාන සහ සිදුවීම් කතුවරයාගේ මනඃකල්පනයේ ප්‍රතිඵලක් වේ. එබැවින් මෙම කතාව යථාර්ථයක් ලෙස නොසලකා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ASHES (අළු) by meenu_divya
meenu_divya
  • WpView
    Reads 12,933
  • WpVote
    Votes 601
  • WpPart
    Parts 82
You know nothing. රුහිරු සඳක සෙවණැල්ලෙන් උදාවුන මහා පුරාවෘත්තයක්🍀
කලු කොල්ලා.. by SazhaJay
SazhaJay
  • WpView
    Reads 384,087
  • WpVote
    Votes 31,199
  • WpPart
    Parts 81
"උඹට පිස්සුද බන්, මන් ඒකාට සිරා කරේ නැහැ... අනික ඒ වගේ කළු කොල්ලෙක්ට ආදරේ කරන්න තරම් උඹලා හිතුවද මට කොල්ලො අහේනියක් කියලා..." ​"මෙච්චර කල් හරි මන් ඌ එක්ක යාළුවෙලා හිටියේ අපේ බෙට් එක නිසා... එහෙම නැතුව උඹලා හිතුවේ මන් ඒකාට ආදරේ කරනවා කියලා නේහ්... පිස්සු යකෝ උඹලට... අරූව දකිද්දිත් නිකන් වමනේ යන්න එනවා, උඹලා ආදරයක් ගැන කතා කරනවා.මගුල..." "නෙත්ම, තැන්කිවු මට බොරුවට හරි ආදරේ පෙන්නුවට... ඔයාව ගොඩක් විශ්වාස කරලා මන් ඔයාගේ ඒ ආදරේ වින්දා .. ඔයාට ගොඩක් පින් මේ ටික දවසට කාත් කවුරුවත්ම නැති මට ආදරේ කලාට ..බොරුවක් කියලා නොතේරෙන තරමටම ආදරේ කලාට..සතුටින් ඉන්න.ඔයා ඒ බෙට් එකෙන් දිනුම් කියලා හැමෝටම කියන්න.මන් කලුයි.කැතයි.හැබැයි මගෙ ආදරේ ඒක කැත නෑ.ඔයා ඒක වින්ද නිසා දන්නවා ඇති..ආපහු සැරයක් තැන්කියු නෙත්ම......" කියවන්න එන්න සයුලගේ සහ නෙත්මගේ කතාව....
වෛවර්ණ[upcoming] by purewhitejasmine
purewhitejasmine
  • WpView
    Reads 8,131
  • WpVote
    Votes 1,117
  • WpPart
    Parts 21
"රුධිර කේශනාලිකා හිදිලා රතු පාට මැකිච්ච අවර්ණ හදවතට පාට ගාලා මටත් වෛවර්ණ ලෝකයක් මවන්න පුලුවන් උබට විතරයි ,අතඇරලා දාපු ගමට අඩිය තියද්දිම දැකපු ඒ කිරිකෝඩු රූපේ මගේ හිතගැස්සුවා ,මේ වැව් ඉසිමත්තට පායන ඉරටත් ඉරිසියා හිතෙන තරමට උබ හැඩයි ,මනාප නැද්ද මේඝවර්ණ වලව්වේ පොඩි මැණිකේ වෙන්ට ,මනාප නැතත් උබට මට බහ දෙන්නම වෙනවා
පංචායුධ་☾𓂃 𝕸𝖕𝖗𝖊𝖌 ᴮᴸ by poison_ivyy
poison_ivyy
  • WpView
    Reads 60,976
  • WpVote
    Votes 4,941
  • WpPart
    Parts 14
Warning : Male Pregnancy Don't like it? Simply just don't fking read it!
HALLOWEEN 🎃 (හැලෝවීන්) by BlackLover999
BlackLover999
  • WpView
    Reads 19,547
  • WpVote
    Votes 1,684
  • WpPart
    Parts 15
WHEN HEARTS UNMASK "One night of masks, secrets, and hearts that couldn't stay hidden"
අමල්බිසො | CHRESTON CHRONICLE BOOK 01 by Megha_Kavyandi
Megha_Kavyandi
  • WpView
    Reads 15,423
  • WpVote
    Votes 1,974
  • WpPart
    Parts 26
ඉතින් සොබාදහම බාහිර ආයාස වලින් ස්වායක්ත වෙලා ලියන කතන්දර හරි ලස්සනයි....ඒවා කොන්දේසි සහ හේතු විරහිතයි...
+4 more
Shadow Of You by purple_bow
purple_bow
  • WpView
    Reads 8,201
  • WpVote
    Votes 885
  • WpPart
    Parts 22
මියගිය තමන්ගෙ නිවුන් සහෝදරය විදියට ඉදිරියට ජීවත් වෙන්න වුනොත්.. ආදරයත් පලිගැනීමත් යන එකම මාවතක ගමන් කරන්න වෙද්දි ... ඒක පැටලිලි උණුසුම් අභියෝගයක පටන් ගැනීමක් විතරයි..
සිතා�ර | YIZHAN (Ongoing)  by MASHA_WANG
MASHA_WANG
  • WpView
    Reads 42,487
  • WpVote
    Votes 3,200
  • WpPart
    Parts 41
"සිතාර කියන්නෙ තරුවලට කියන තවත් නමක්ලු..! ඉතින් මගෙ සිතාර, මම ඔයාට එහෙම කිව්වට කමක් නැද්ද...?" • විදෙව් තෙහස්න යුගාන් නානායක්කාර • නිකෙල් සත්‍යාන් නුරාග වර්ණකුලසූරිය SITHARA Enemies to lovers Slow burn බව හො.ම.ත.ග.යු. Slow update - Let's read slowly(: