Kimzumii
- Reads 21,283
- Votes 2,734
- Parts 52
" තමුසේට මම මොකක්ද කිව්වේ ආ මොකක්ද කිව්වේ"
"බෙ..බෙල් එක ගැහුවාම නැගිට්ටවන්න කියලා"
"දැන් තමුසේ මාව නැගිට්ටපු හැටිද ඔය ආ කතා කරපං. දැක්කාද අරු ගෙදරට එ න්න හදපු හැටි ආ අරු ආවනම් වෙන්නේ මගේ ගෙදරට ඇවිල්ලා මගේ කොල්ලාට කරදර කරන එක නේද කතා කරපන් ඉතින්"