_lienmei_
- Reads 2,012
- Votes 169
- Parts 6
අවුරුදු ගාණක් කරපු ඒකපාර්ශ්වික ආදරෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ මන් ආදරේ කියන වචනෙටත් බයයි අයියේ.
- නෙතිශ් -
ජීවිතේ කරපු එක වැරදි තේරීමක් නිසා ජිවිතේ ඉතුරු කාලේ නාස්ති කර ගන්න එපා. උබ නොදන්නවා උනාට උබටත් වඩා උබට ආදරේ කරන එකෙක් මේ ලෝකේ ඉන්නවා.
- මිනුද් -