𝗦𝗥𝗜𝗟𝗔𝗡𝗞𝗔𝗡
29 stories
තුන්මූණුව | Onhold by CyrusKane
CyrusKane
  • WpView
    Reads 33,478
  • WpVote
    Votes 1,418
  • WpPart
    Parts 5
පරිනත අන්තර්ගතයකි ! තුන්කොනක පෙම් කෙරුවද, තුන් හිතකට ආදරය බෙදුනද, හතර රියන් ඇඳවල් දෙකඩ වුනද, තුන් කයක තුන්මූණුව සදාකාලිකයි. 2025.08.30
සෙල්ලKකාරයා|Sellakkaraya ᵒⁿᵍᵒⁱⁿᵍ by moon_pearll
moon_pearll
  • WpView
    Reads 17,428
  • WpVote
    Votes 928
  • WpPart
    Parts 43
❝ සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්..කියවන්න එනවාද රහසින්?අල්පයක් නොවටින හිතට..පවසන්න ප්‍රේමයේ වත්කම්...🐉🦊 ❞ ❶-❷-❸- "ත්‍රිශුල් දන්නව ද ත්‍රිශුල්ව මට කොච්චරක් නම් දැනෙනව ද කියලා?" "මම කොහොම නෑ කියන්න ද? මගේ වගේ විකාර ඇස් දෙකක් නැතත්, චුට්ට ඇත්තන් මම නැතුවාම කලබලවෙන ඔය ඇස් , ආත්මෙම හූරලා එක මිටට ගන්න තරමේ ආදරණීය බව වෑහෙන බැල්ම , මං ළඟදි විතරක් පිස්සුවෙන් වගේ හිනාවෙන ඇස් ;නොකියා කියන්නෙම මාව දැනෙන තරම වෙද්දි." ඒවා නිකම්ම නිකම් ඇස් නෙමෙයි, විඩාව නිවන ඇස්.මහ දවාලකත් නිහාරිකා මවන්න පුළුවන් මායාකාරී ඇස්.ළඟ රැඳෙන එක ම එක නිමේෂෙත් ලෝභකමකින් ආයෙ ආයෙම බැඳෙන්න ම හිතෙන විදිහේ ඇස්. ඔව් ආදරේ දැනෙන්න හරි ම ඇස්දෙක මුණ ගැහෙන්න ම ඕනේ. Start:-25/N/07 #1in mental health #1in promises #1 in stress #1 in care #1 in secrets 25/12 #1 in healing #1 in rivals #1 in secrets #1 in anxiety attacks 26/05
.වන්නම.  .Wannama. (Ongoing) by UR_ACE_123
UR_ACE_123
  • WpView
    Reads 22,973
  • WpVote
    Votes 736
  • WpPart
    Parts 16
"රිටිගල දියසේනට සෝනුව හිමිකරගන්න බැරි වුණේ එයා ඒ වෙද්දිත් ගොඨයිම්භරගේ බිරිඳ වෙලා හිටපු නිසා.. මට ඔයාව මගේ ජිවිතෙ කරගන්න බැරි ඔයා කොල්ලේක් නිසා.." - අර්ජුන් අමේශ්ක නිතින් මයුරවංශ - "රිටිගල දියසේනට සෝනුව එයාගේ කරගන්න ඕනේ නිසාම එයා ගොඨයිම්භර එක්ක සටන් කරා..ඒත් එයා මැරැම් කෑවා.. ඔයාට මාව ඔයාගේ කරගන්න ඕනේනම් ඔයාට මේ සමාජයත් එක්ක සටන් කරන්න වෙනවා..මමත් ඔයාට ඒ සටනේදී උදව් කරන්නම්..මොකද මමත් මගේ ජිවිතෙ කරගන්න කැමති කොල්ලේක් මේ ලෝකෙ..මේ දැන් මගේ ඉස්සරහ ඉන්නවා.. - අරැශ අග්රජ නිශාක්‍ය සූර්යවංශ - පටන්ගැන්ම - 2025.01.17 ❤️ අවසානය - කිසිදා අවසන් නොවන ආදර කතාවක්..❤️
කාල් ( Completed  ) ✔✔  by gayanu
gayanu
  • WpView
    Reads 885,903
  • WpVote
    Votes 47,935
  • WpPart
    Parts 75
උඹ ගින්නක් නම් මම පුලුන් වෙනවා කාල් 💓💥 2025 / 06 / 19 - Start 2025 / 10 / 30 - over
Amber  (Completed) by cutie_sindi
cutie_sindi
  • WpView
    Reads 400,725
  • WpVote
    Votes 18,789
  • WpPart
    Parts 77
නමින් ඔහු විනුත්.... හෙවනෙදි ලා දුඹුරු ඒත් අව්වෙදි මී පැණි පාට වෙන ඒ දගකාර ඇස්වල අයිතිකාරයා......... ඒත් හැමවෙලේම හීනි වෙලා එහෙ මෙහෙ දුවන ආයුගෙ අලු ඇස් බෝල වෙලා හුරතල් වෙන්නෙ ඒ දිලිසෙන ඇම්බර් මැණික් කැට දෙක දකිද්දි විතරයි. ඉතින් එයාලගෙ ජීවිතේ මොන වගේ බාදා ආවත් එයාලට එයාලගෙම වෙන්න පුලුවන් වෙයිද.
♡⁠) ආදරයේ සීමා (♡ by TK_Bear_Ara
TK_Bear_Ara
  • WpView
    Reads 121,335
  • WpVote
    Votes 7,675
  • WpPart
    Parts 56
" එක තැනක් තියෙනවා ශාක්‍ය , කවදාවත් ලංවෙන්න නැති අහසයි මුහුදයි තාවකාලිකව හරි ලංවෙලා ඉන්න. " " ඒක නිකං මැවෙන දෙයක් විතරයි. ඇත්තටම එහෙම දෙයක් නෑ " " සමහර වෙලාවට අපිට සතුටු වෙන්න පුලුවන් වෙයි , ඒ හිතලුවක් වුනත් එහෙම නේද ? අකුණු ගහ ගහ වැස්සට පස්සෙ තමයි ලස්සන දේදුන්නක් වුණත් පායන්නෙ ශාක්‍ය. ඉතින් ඇයි මේ බය වෙලා.... අහසට දරාගෙන බැරිම තැන ධාරානිපාත වැස්සක් වෙලා වැටුනත් , මහ මුහුදට පුලුවන් ශාක්‍ය දරාගන්න " ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End -
Black File [COMPLETED] by Liaa_Daizzy
Liaa_Daizzy
  • WpView
    Reads 3,974,706
  • WpVote
    Votes 238,046
  • WpPart
    Parts 165
"ඇත්තටම නුඹයි දන්නේ මා ගැන..."
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 1,070,943
  • WpVote
    Votes 62,884
  • WpPart
    Parts 34
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
අභී(nonfic) Ongoing  by sathyabesekara
sathyabesekara
  • WpView
    Reads 53,094
  • WpVote
    Votes 1,798
  • WpPart
    Parts 26
මට තියෙන්නෙ අළු පාටට හුරු අහිංසක ඇස් දෙකක් වෙනකොට එයාට තිබුණෙ තද ම තද කළු පාට නපුරු ඇස් දෙකක්. ඉතින්...., මං ඒ නපුරු ඇස්වල අයිතිකාරයාට නොසෑහෙන්න ආදරෙයි😊🖤 . . . . . . මුල් අයිතිය sathyabesekara සතු බව කරුණාවෙන් මතක තබා ගන්න.🙂 🖋️Sathy~
රිවස් ස්වීප් (COMPLETED) by wang_tai_li
wang_tai_li
  • WpView
    Reads 1,201,455
  • WpVote
    Votes 87,132
  • WpPart
    Parts 60
හැඟීම් ගැන අවබෝධයක් නැති මානසිකව හොඳටම තුවාල වෙලා ඉන්න එයාට පුලුවන් වෙයිද ඇත්තටම තව කෙනෙක්ට ආදරේ කරන්න? ආදරෙන් පැරදිලා ජීවිතේම එපා වෙලා ඉන්න එයාගේ ආදරේට පුලුවන් වෙයිද පිස්සෙක්ට එයාගේ හැඟීම් තේරුම් කරන්න? මෙයාලගේ මුණගැහීම අහම්බයක්මද?