PinnKUu Reading List
26 stories
පමාවූත් වසන්තය by ahukula
ahukula
  • WpView
    Reads 27,383
  • WpVote
    Votes 1,451
  • WpPart
    Parts 4
"සම්ප්‍රදායික නොවුන නමුත් විශ්වාසවන්ත චිත්තවේගයන්ගෙන් වැසී නොයන ස්වයං-ආරක්ෂිත ප්‍රතික්‍රියාවක අවසන් ප්‍රතිඵලය" "ආහ්?" "තේරුණේ නෑනේ?" "ඔව්නේ.." "එහෙම තමයි ඒක තේරෙන්නේ නෑ.."
දුරුතු සඳ | ART OF HEALING ( COMPLETED ✅ ) by Arya_Zooey
Arya_Zooey
  • WpView
    Reads 948,329
  • WpVote
    Votes 63,511
  • WpPart
    Parts 125
❝ සම්මතය කියන වැට කඩුල්ල ඇතුලේ තියෙන හැම සිමා මායිමක් ම මන් බිදලා දැම්මා අයාන්... අද ඊයේ නෙමේ... මේ දෙවල් වෙන්න පටන් ගත්ත පලවෙනි දවසෙමයි... සංස්කෘතිය කියන රාමුව ඇතුලේ කොටු වෙලා ඉන්න මන් ආස නැහැ... පනින්න පුළුවන් මොන විදියට ද මන් ඒ හැම විදියකින් ම එලියට පනිනවා ❞ - මෙවුල් දශ්මිර ඉද්දමල්ගොඩ - ❝ අපේ ජිවිත ඇතුලේ අපි ගන්න සමහර ඉක්මන් තීරණ නිසා දවසක අපිට පසු තැවෙන්න වෙයි කියලා කිව්වාට... නුවර කියන ප්‍රේමණීය ම නගරයට එන්න තීරණය කරපු එක තමයි මන් හිතන්නේ මගේ අවුරුදු 24ට මන් ගත්තු හොදම තීරණය ❞ - අයාන් නෙලීෂ රන්නුළු - Start - 2024 . 04 . 04 🖋️ End - 2026 . 04 . 17
𝑴𝑰𝑹𝑨𝑪𝑳𝑬// 𝖸𝗂𝗓𝗁𝖺𝗇 𝖿𝖺𝗇𝖿𝗂𝖼𝗍𝗂𝗈𝗇 // by wang_jelly
wang_jelly
  • WpView
    Reads 902
  • WpVote
    Votes 67
  • WpPart
    Parts 10
යක්කුත් මිනිසුන්ට ආදරේ කරන කාලේ සුරයෙක්ට හාදකම් කරාම මක් වෙනවද.... ~ ආශ්චර්යය ~ මෙය Fanfiction එකක් බැවින් මෙහි ඇති සියලු සිදුවීම් සහ ස්ථාන සැබෑ නොවේ.... එමෙන්ම මෙහි සදහන් චරිත සැබෑ ජීවිතයත් සමග කිසිදු සම්බන්ධයක් නැත...
❤️...රූහී...❤️ (COMPLETE  ) by Seo_il
Seo_il
  • WpView
    Reads 127,477
  • WpVote
    Votes 7,185
  • WpPart
    Parts 31
මුහුද හරි නිස්කලංක තැනක්❤️☺️
Naga's Bride | Sinhala Bl  by nevara___
nevara___
  • WpView
    Reads 64,945
  • WpVote
    Votes 5,433
  • WpPart
    Parts 39
දේවාත්මයක් සමග පෙමින් බැදී ආදරණිය නාගාත්මයක් ........ අතීතයත් වර්තමානයත් අතර දෝලනය වන මනුස්ස ආත්මයක්.....
ඉංග්‍රීසි සෑර් || Completed  by DaisyTaexoxo
DaisyTaexoxo
  • WpView
    Reads 1,099,268
  • WpVote
    Votes 82,299
  • WpPart
    Parts 54
"වස්තුව..." "ම්ම්??" "ආදරෙයි"
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 21,031,820
  • WpVote
    Votes 769,766
  • WpPart
    Parts 184
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24
හුළු අත්ත | Complete ✔  by KimSuuah
KimSuuah
  • WpView
    Reads 514,498
  • WpVote
    Votes 40,844
  • WpPart
    Parts 20
හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03
කළුවර මල් (Complete ) by ashinimna
ashinimna
  • WpView
    Reads 1,116,745
  • WpVote
    Votes 81,876
  • WpPart
    Parts 75
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
Black Coffee (Complete )✅ by lunar_beezzz
lunar_beezzz
  • WpView
    Reads 519,957
  • WpVote
    Votes 34,098
  • WpPart
    Parts 74
මට උබෙයි බ්ලැක්කෝෆි එකකයි රස එකතු කරලා රස බලන්න ඕන මේඝ