hema006's Reading List
73 stories
ගැට පිච්ච ✅ by aloraruth
aloraruth
  • WpView
    Reads 178,124
  • WpVote
    Votes 5,611
  • WpPart
    Parts 18
වයලීන් හඩකට පෙම් බැදූ ලස්සන අත් අකුරු හිමිකාරයෙක්. ගැට පිච්ච කෘතිය ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය මගින් රෙජිස්තාර් කර ISBN අංකය ලබාගෙන ඇත. කර්තෘ : Alora Ruth ග්රන්ථ නාමය : ගැට පිච්ච ISBN : ISBN 978-624-92728-0-4
MiNe [Bl] by ReSHna_SoHan
ReSHna_SoHan
  • WpView
    Reads 2,189
  • WpVote
    Votes 163
  • WpPart
    Parts 15
"වාරෙ පිපෙන හැම මලම ලස්සන නැ....ලස්සන හැම මලම වාරෙ පිපෙන්නෙත් නැ...මම මලක් නම් මම පිපෙන්නෙ උබේ ඉඩෝර කාර්තුවෙ...එච්චරයි..." කෙනුත් ලෙහන්ස මම කියන්නෙම නැ ඔයාට පිපෙන්න කියලා මගෙ ඉඩෝර කාර්තුවෙ...ඒත් ආස නම් හා...ඒත් කියන්න ඕන ඉඩෝර කාර්තුව උනත් ලස්සනයි පුදුම..ඒක විදින්න පුලුවන් මල් පිච්චෙන්න හරි ඉඩෝරෙ පිපෙනව කෙනුත් සනෙත් සිතුමින 🍂🥀...... ඉඩෝරේ පිපෙන මුරන්ඩු මලක කතාව කියවන්න ආසද ඔයාලා....
+7 more
හත් පොරොන්දු || $ev€n P®om¡se$ 🔐✨ [ © ✅ ] by LaRsk_Za
LaRsk_Za
  • WpView
    Reads 693,204
  • WpVote
    Votes 43,698
  • WpPart
    Parts 165
" උරහිස උඩ හුස්ම අල්ලන්න එපා රධීන්.පපුව මැද ගිනියම් වෙනවා " රන්දෝලියකින් ජීවිත වෙනස් කල ආදරණීය මහනුවර නගරය, ප්‍රේමයෙන් වෙලාගත් ආත්මගත පොරොන්දු හතකට සුහද ආරාධනා... 🔐✨️ • සියුම්පහර 1 • හත්පොරොන්දු ( සියුම්පහර 2 ) 21+
දෛවයේ සරදම් | COMPLETE ✔︎ by Evelina_Mist
Evelina_Mist
  • WpView
    Reads 18,711
  • WpVote
    Votes 1,156
  • WpPart
    Parts 6
ආදරේ පුරවගත්ත හිත්වලට හැමදාම කවුරුමහරි හරස් වුනා.. Start Date - 2025.01.03 End Date - 2025.01.06
DIARY of DEATH &BIRTH  by Dissanayakae
Dissanayakae
  • WpView
    Reads 230
  • WpVote
    Votes 26
  • WpPart
    Parts 14
මතක තියාගන්න කියවන ඔයත් මගෙ කතාවෙම කොටසක්........
ඒකපාර්ශවික | COMPLETE ✔ by Evelina_Mist
Evelina_Mist
  • WpView
    Reads 79,176
  • WpVote
    Votes 4,761
  • WpPart
    Parts 9
' ඒකපාර්ශවික ආදරේ හරි ලස්සනයි ' කවුද කෙනෙක් කියනවා මාත් අහගන ඒත් හැමෝම ලස්සනයි කියන ඒකපාර්ශවික ආදරේ කියන්නෙම දරාගැනීමකට...
සිත බිඟුන් බැඳිලා (ON HOLD - All thanks to the PDF thieves.) by ahukula
ahukula
  • WpView
    Reads 585,002
  • WpVote
    Votes 38,931
  • WpPart
    Parts 24
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
වස්සාන හාදු || The Rainy Kisses by _dolie_
_dolie_
  • WpView
    Reads 802,877
  • WpVote
    Votes 69,980
  • WpPart
    Parts 95
මේ දඩබ්බර හිතකට අයිතිවාසිකම් කියූ අවිහිංසක හිතක ආදර කතාවක්....
BROKEN MIRRORS | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 23,020,696
  • WpVote
    Votes 2,470
  • WpPart
    Parts 1
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වුණත් මගේ ආදරේ එහෙම එකක් නෙමෙයි වත්සල්.. මට හදවතක් තියනවා කියලා දැනුණෙත් ඔයා මුණගැහුණට පස්සෙ.. ඔයාව දකිද්දි හදවත ගැහෙන විදියට විතරයි මම කවමදාවත් බය නොවුණෙ.." -Ayuka WARNING!! EXTREMELY SENSITIVE CONTENT!! No copying or translation is permitted!!! 2023-09-26 2024-10-24