Sithu_SD2010's Reading List
16 stories
සොබනා ✍️ [ Yizhan Nonfic ] Ongoing story  by Thrishadhi
Thrishadhi
  • WpView
    Reads 114,682
  • WpVote
    Votes 10,296
  • WpPart
    Parts 29
ඉතින් මම ඉන්නවා නුඹේ රුව නොපෙනෙනා මානේ.....✍️
CHESS | Completed  by LunarGirl
LunarGirl
  • WpView
    Reads 328,545
  • WpVote
    Votes 31,132
  • WpPart
    Parts 108
"... With every scar you have, with every heart break you experienced you are perfect to me." Start date: 23/08/2025 End date: 26/04/2026
සිත්තම් තරු... ✨💙 by sewu67
sewu67
  • WpView
    Reads 196
  • WpVote
    Votes 27
  • WpPart
    Parts 4
" විසල් මන්දාකිණි මැද මන් දැක්ක ලස්සනම තරුව උබ විහස් " _ අභිනව් රුද්‍රාක්ෂ අබේවික්‍රම _ " උබව මතක් උනාම මන් අහස දිහා බලන්නද මගෙ රුද්‍ර " _ සතී විහස්වර සූර්යබණ්ඩාර _
බැට් මෑන්ගේ දෝණි by Elora_Aether
Elora_Aether
  • WpView
    Reads 2,161
  • WpVote
    Votes 124
  • WpPart
    Parts 4
*"බැට් මැණ්ගේ දෝණි"* _බැට් මෑන් මේකට සම්බන්ද වුනේ අහම්බෙන් නෙවෙයි,මේ බැට් මෑන්ගෙම දොණි තමයි....._ *"බැට්මෑන් අහසින් වැටෙනවා අහලා තිබුණට, මෙහෙම ඇඟ උඩටම පාත් වෙයි කියලා මම හිතුවේ නැහැ..."* > නුරායා හේසල් රත්ගෙදර *"සමාවෙන්න කියන්නැ.....මගේ වැරැද්ද නෙවෙයි තමුසෙ මෙතන හිටපු එකයි වැරදි"* > සෘතු මන්දාරා ලිසේරා අමුතු විදියට පටන්ගෙන හිතාගන්න බැරි විදියට ඉවරවෙන කෙළි ගැම්මෙන් ඉන්න ලස්සන හිත් දෙකක වවුල් ආදරයක්.... වෙන ඔනී දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වටුනාවෙ ගනන් ගන්න එපා ඕවා සුලු දේවල් හිනා වෙලා අපි ඔහේ ඉමු..... _කියවනවනම් එක හුස්මට බැට් මෑන්ගේ දෝණිව අදුරගන්න එන්න....._ *මරාගෙන හාරි බැට් මෑන් මගේ* *මරාගත්තට බැට් මෑන්ගේ දෝණි බැට් මෑන්ගෙ* Coming soon🔥🖤 _*Elora & BaT MaN*_
_2003_ by _Rumalya
_Rumalya
  • WpView
    Reads 558
  • WpVote
    Votes 49
  • WpPart
    Parts 8
මම පොරොන්දු වෙනවා මගේ දරුවෝ අවසාන හුස්ම වෙනකන්ම මේ හදවත ගැහෙන්නේ උබ වෙනුවෙන්ම විතරයි.! .....සමහරවිට ඊට පස්සෙත්.... - සදෙව් දිමන්ත
UNEXPECTED VIBES by Elora_Aether
Elora_Aether
  • WpView
    Reads 639
  • WpVote
    Votes 41
  • WpPart
    Parts 5
UNEXPECTED VIBES 🌸✨ "සමහර බැඳීම් ඇති වෙන්නේ අපි හිතන්නෙවත් නැති විදිහටයි..." බැංකොක් නගරයේ කාර්යබහුලත්වය මැද, ප්ලෝයි (Ploi) කියන්නේ හැමෝම ආදරය කරන, හුරුබුහුටි කෙල්ලෙක්. ඒත් එයාගේ අහිංසක හිනාව පිටුපස කිසිවෙකුට නොපෙනෙන රහසක් සැඟවී තිබුණා. ප්ලෝයිගේ ජීවිතයට නිහඬ, ඒ වගේම ආකර්ෂණීය පෙනුමක් තියෙන අකී (Akee) පැමිණෙන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකයි. හැමෝම ප්ලෝයිගේ හිනාව දකිද්දී, අකී විතරක් ඒ දෑස්වල සැඟවුණු සැබෑ හැඟීම් කියවන්න පටන් ගන්නවා. එකිනෙකට හාත්පසින්ම වෙනස් ලෝක දෙකක ජීවත් වෙන මේ දෙන්නා අතර ඇති වෙන ඒ "අමුතුම හැඟීම" ඔවුන්ව කොහේට රැගෙන යාවිද? A story about secrets, unspoken feelings, and unexpected connections. --- By Elora ✍️ #SinhalaWattpad #Tomboy #Romance #UnexpectedVibes
Hood ( Ongoing ) by TK_Bear_Ara
TK_Bear_Ara
  • WpView
    Reads 2,595
  • WpVote
    Votes 260
  • WpPart
    Parts 3
~ කරපු දේවල් නිසා පෙනුනෙ නෑ වැරැද්ද ~ ~ කුඩ්ඩා කියලා ගහපු ලේබල් හීනවලට නෑ අදාල... වැරදුනා මිසක් ජීවිතේ කවදාවත් නෑ මන් පරාද... පාර වැරදුණත් තාම ඇස් අහසම බලාගෙන... වැටුණු තැන් වලින්මයි හදාගත්තෙ වේදිකා මන් අසටම..!! ~
කල්හාර හැන්දෑව by lyra-dreams
lyra-dreams
  • WpView
    Reads 2,688,397
  • WpVote
    Votes 194,200
  • WpPart
    Parts 108
ජේත්තුකාර හදවත් දෙකක් පෙමින් යා කල සෙනහසේ මන්සල.....
Petrichor (පෙට්‍රිකෝර්) by LuvieBloom
LuvieBloom
  • WpView
    Reads 4,400
  • WpVote
    Votes 1,032
  • WpPart
    Parts 45
​⛈️ පෙට්‍රිකෝර් | 𝗣𝗘𝗧𝗥𝗜𝗖𝗛𝗢𝗥 💜 ​"අහසත් පොළොවත් එකතු වූ තැන, ප්‍රේමය ඉතුරු වූ වගයි" ​ඔව්, උඹ වැස්සක්... අකාලේ වහින, හිතුවක්කාර වැස්සක්! ​අකල් වැසි හරිම සැරයි, දරාගන්න අමාරුයි තමයි. ​ඒත්... ​ඒ හිතුවක්කාර වැස්සම ඉඩෝරයක් වෙනවා නම්...? ​ඒ ඉඩෝරය පවා ප්‍රතික්ෂේප කරන්න තරම්, මම තාම පරිණත නැහැ. ​වැස්ස එවන පණිවිඩ, තෝරලා බේරලා අරන් යන ඒ හුළඟ.. හරිම නපුරුයි වෙලාවකට.. ​ඒත් ඒ නපුරු හුළඟේ වේගයට, හයිසින්ත් මල් හීතල පොළොව හීන්සීරුවේ සිපගන්නකොට... මට මතක් වුණේ , 'ඔයාව ' මට හිතෙනවා අකාලයේ ඇද හැලෙන වැස්සත් එක්කම අතරමං වෙන්න. ​නපුරු හුළඟට බම්බු ගහගන්න කියලා, තවත් වැහැපන් අකාලෙටම.. "මං ආදරේම ඒ සැර, අකල් වැස්සට.."🖤 ​
අස්විද  (Ongoing) by methkavi
methkavi
  • WpView
    Reads 14,353
  • WpVote
    Votes 1,190
  • WpPart
    Parts 32
අහඹු හමුවක්~ දරන්නට බැරි ප්‍රේමයක්~