We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.
vovellewrites's Reading List
198 stories
අකීකරු සිහිනයකි  by Mali__WX
Mali__WX
  • WpView
    Reads 18,043
  • WpVote
    Votes 1,629
  • WpPart
    Parts 32
මගේ අකීකරු සිහිනය නුඹම පමණක් විය...
පුනර්| Second Chance Love| by Quiet_sea
Quiet_sea
  • WpView
    Reads 61,130
  • WpVote
    Votes 5,373
  • WpPart
    Parts 36
ප්‍රේමණීය පුනරාවර්තනය
අමාවකත් ලස්සනයි🌒🥀[GL Sinhala] by S_oulmate_
S_oulmate_
  • WpView
    Reads 80,977
  • WpVote
    Votes 4,548
  • WpPart
    Parts 30
"අන්තිමට මගේ මුළු ලෝකෙම වෙලා හිටිය එකී මිනීමරුවෙක් උනා..." - සෙනුශි රිතින්දි සූරියබණ්ඩාර - "උබ යනවා නම් මේකත් අහලා පලයන්,මන් උබට ආදරේ කරපු තරම්...උබේ තාත්තවත් උබට ආදරේ කළේ නැහැ" - හේශි රොඩ්‍රිගෝ - .......................... - "හැම කරවිලම කරලම තිත්ත නෑ රානි අම්මේ...නපුරෙක් උනාට එයා හොද නෝනා කෙනෙක්...මගෙයි වැරැද්ද ... මන්නේ එයාගෙන් පිස්ටල් එක බලෙන් අරන් සෙල්ලන් කරන්න හැදුවේ...මැරයෙක් වෙන්න ඇති...ඒත් එයා හොද මනුස්සයෙක්..රානි අම්මේ එයාට කලින් වගේම සලකන්න හරිද...වෙනස්කම්නම් කරන්න එපා... පැණිරස කරවිල කරලක් එයා." _🌒🥀_
1 1 : 1 1 | oneshot ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 53,786
  • WpVote
    Votes 1,681
  • WpPart
    Parts 1
එකම තැන. හැමවෙලේම ඇවිල්ලා අපි නැවතෙන්නේ එකම තැන. එකම හෝඩුවාව උඩ. දැන් පැය ගාණක් තිස්සේ කල්පනා කළත් එතනමයි. ඇවිදගන්නවත් බැරි බබෙක් කොහොමද තනියම ගිහින් අතුරුදහන් වෙන්නේ? බේබි 11:11... කොහෙද එයා??
the රෞරවවංශ SCANDAL  by Himzyde
Himzyde
  • WpView
    Reads 173,566
  • WpVote
    Votes 4,666
  • WpPart
    Parts 1
සම්ප්‍රදාය ලෙස වෙස්වළාගත්, කාලයේ අවකාශයේ පැලපදියම් වූ පරම්පරාගත උරුමය කිසිදා නොමියෙන්නේය. බලයේ හස්තය හමුවේ, උරුමය වනාහි ත්‍යාගයක් නොව හුදෙක් ආයුධයක් වන අතර එහි උරුමකරුවන් තමාට කිසිදා පිටුපෑ නොහැකි යුදයකට දාව උපත ලබා සිටියහ.
Bound to my captor [ Completed ]✅ by chootydoni
chootydoni
  • WpView
    Reads 57,996
  • WpVote
    Votes 3,150
  • WpPart
    Parts 22
මං බලාපොරොත්තු වුණ ජීවිතේ දෙවියෝ එව්වෙ ඔයා අතේ 🫀❤️‍🩹 2026.04. 19 2026.05.25
(අවි)නිශ්චිත | Ongoing by _BleedyBlue_
_BleedyBlue_
  • WpView
    Reads 43,093
  • WpVote
    Votes 2,928
  • WpPart
    Parts 23
අවිනිශ්චිත ජීවිත අන්දරයක් ජීවත් කරවූ ආදර අන්දරයක්!
සුවඳයි රොබරෝසියා  by MiyulasAttanayaka
MiyulasAttanayaka
  • WpView
    Reads 2,529
  • WpVote
    Votes 112
  • WpPart
    Parts 6
රොබරෝසියා මලකට පෙම් බැඳි සිංහ පෝතකයෙකුගේ ආත්මීයගත ප්‍රේම වෘතාන්තය
හැරවුම් ලක්ශය | Turning Point by Aqua__Say
Aqua__Say
  • WpView
    Reads 1,169,834
  • WpVote
    Votes 82,639
  • WpPart
    Parts 174
"ජීවිතේ කවදාවත් ආයේ උඹ වගේ කෙනෙක් මට හම්බෙන්න එපා. බිදෙන්න දෙයක් ඉතුරු වෙලා නැතුව තවත් බිදෙන්නෙ මට බෑ..."
EMBER - 02 by CyrusKane
CyrusKane
  • WpView
    Reads 317
  • WpVote
    Votes 25
  • WpPart
    Parts 2
මරණයත් එක්ක ඔට්ටු වෙච්ච මගේ අප්පච්චි ලේ විලක් මැද වැටිල ඉන්නකොට.. ඌට උගේ ළමයගෙ මූණවත් බැරි වෙන තැනට වැඩ කරල.. දැන් කියනවද මට යන්න දෙන්න කියලා.. යකෝ! මම, ඩේමියන් මහේශ්කගෙ පුතා! තෝ මැරුවේ මගේ අප්පච්චිව!