odettdiary1's Reading List
12 stories
රදළ | The Kandyan Aristocrats by Himzyde
Himzyde
  • WpView
    Reads 11,235,470
  • WpVote
    Votes 413,290
  • WpPart
    Parts 96
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
That's My Girl | SIDE STORY | Straight ᵒⁿᵍᵒⁱⁿᵍ [Book-02] by Ora_shi064
Ora_shi064
  • WpView
    Reads 20,463
  • WpVote
    Votes 1,254
  • WpPart
    Parts 29
හැමදේම බදාගෙන ජීවත් වෙන්න බෑ ශනුශි....ජීවිතේ කියන්නේ හරිම කෙටිකාලීන දෙයක්....මේ ඉදලා ඊලගට මොනවා වෙයිද කියලා අපිට හිතාගන්න බෑ.. ඒ හින්දා අපිට ලැබෙන පුංචි දෙයින් හරි සතුටු වෙන්න ඉගෙනගන්න!!.... _විහස් ශාක්‍ය සූරියබණ්ඩාර_ විහස් X ශනුශි💗 • • • • Started: 04/June/2025 Ended :...................
දිව්‍යාතේෂ් | DIWYATHESH by Thiwani_M
Thiwani_M
  • WpView
    Reads 19,803
  • WpVote
    Votes 1,231
  • WpPart
    Parts 17
ඔහුගේ අන්ධකාරයෙන් වැසුණු මුළු අහස් කුසටම ඇත්තේ එක්‌ රිදී රේඛාවක් පමණි. ඒ ඇයය. 🖤✨
විලන් (Ongoing) by _vovok_
_vovok_
  • WpView
    Reads 1,562,004
  • WpVote
    Votes 77,329
  • WpPart
    Parts 32
පසුවදනක් සොයා.....
After You -STRAIGHT  [ONGOING] by Miss_lillyyyyyy
Miss_lillyyyyyy
  • WpView
    Reads 16,673
  • WpVote
    Votes 874
  • WpPart
    Parts 16
මම ජීවීතේ වැඩිපුරම ලෝභ වුනානම් වුනේ ඔයාට විතරයී අයියේ..ඒ නිසා තමා රිද්දනවා කියලා දැන දැනත් මම ඔයාට තව තව ආදරේ කලේ.
මේඝාන්තය | MEGHANTHAYA by butterboo__
butterboo__
  • WpView
    Reads 33,917
  • WpVote
    Votes 2,386
  • WpPart
    Parts 15
මහමේරු පර්වතයක් මෙන් දැඩි ගති ඇති පිරිමි ආත්මයක් එක්තරා අහිංසාවියක් ඉදිරියේ වසා දැමූ තම ආදර දොරටු නැවත විවර කළ ඒ ආදර අන්දරය !❤️🔥 Nehayu | Anuravee
|𝑳𝑶𝑵𝑫𝑶𝑵| ℒ𝑜𝓃𝒹𝑜𝓃 ℬ𝑒𝒶𝓊𝓉𝓎 𝒜𝓃𝒹 𝒯𝒽𝑒 ℬ𝑒𝒶𝓈𝓉 by Suki_linet
Suki_linet
  • WpView
    Reads 5,821
  • WpVote
    Votes 350
  • WpPart
    Parts 15
"LONDON- ආදරය යනු ගමනාන්තයක් පමණක් නොව සුන්දර ගමනක් ලෙස හැඟෙන තැන" ඉතින් එක්නාවටත් වඩා භයානක...ලන්ඩන් අහස යට පිපිරුනු ඒ ඇස් වලට කදුලු තහනම් උනාලු...
Fake Marriage   ( Ongoing ) by _Dhuni_
_Dhuni_
  • WpView
    Reads 2,155,225
  • WpVote
    Votes 144,587
  • WpPart
    Parts 72
කිසිම ආදරයක් නැතුව කසාද ජීවිතයක් ගත කරන්න වුනොත්...., ඒක මොන වගේ වෙයිද....???? මේ එයාලගේ කතාව.................................
_ආදරණීය නූර්_ by Ahinsafernando
Ahinsafernando
  • WpView
    Reads 9,602
  • WpVote
    Votes 823
  • WpPart
    Parts 42
ඉතින් කියන්න... මට මගේ රතු රොබරෝසියා මලට, මගේ අඳුරු හදවතේ අවසන් ප්‍රේමය පුදන්නත් තහනම්ද...? 🥀❤️‍🔥
UNTILL FOREVER BECOMES YOU [ II BEYOND HIS BROWN EYES ] by snehara_
snehara_
  • WpView
    Reads 4,093
  • WpVote
    Votes 436
  • WpPart
    Parts 8
අයිතිකාරය වුනේ ඔයාගෙ ඔය හදගැස්මෙ මම නම්..ද්වාරයන් ඇරල තියන්න මං ඇවිත් ඉන්නම්!!🌑✨️ - දේව් ආධ්‍යාශ් මාධ්‍රවංශ දන්නවද? මුලු ලෝකෙම එකම තැන නතර වෙද්දි නුඹේ මතකය විතරක් මේ පපුවෙ දෝංකාර දෙන වග?!🌕✨️ - ශේෂල්‍යා මන්ධාන්වී අයෝමාන්න "ඔයාට අමතක වුණත්, මට මතක තියෙයි..." ​එදා අවසාන තත්පරයේ මතක තියාගන්නම් කියපු ඒ 'බොර පාට ඇස් දෙක' දෛවය විසින් නැවතත් මට මුණගැස්සුවා. ​හැබැයි ආදරයෙන් නෙවෙයි... වසර විසි ගණනක පරණ පවුල් වෛරයක නන්නාඳුනන සතුරන් විදිහට. ​යටිහිතේ හැංගුණු ඒ අතීත පොරොන්දුව, මේ වෛරයේ කුණාටුව මැදින් අපේ කතාව ආයෙත් එතනින්ම පටන් ගනීවිද? BEYOND HIS BROWN EYES (PART II)