my favourites 💙
15 stories
ඩැෆඩිල් | ONGOING  by kliyonzi
kliyonzi
  • WpView
    Reads 89,521
  • WpVote
    Votes 4,904
  • WpPart
    Parts 63
....ඩැෆඩිල් මල් පෙත්තක ලිය උන ආදරයක්..... START : 2025/04/14 END : ONGOING PDF ලෙස ශෙයා කිරීම තහනම්...❌🛑🚫 සම්පූර්ණ අයිතිය කතෘ සතුය..! 'Author's first story'
මීන් | MEEN  by Pacific_Love
Pacific_Love
  • WpView
    Reads 343,438
  • WpVote
    Votes 31,352
  • WpPart
    Parts 111
සාගරේ හඬ දිගේ... 2024/03/24
සස්යුග by katie-kt
katie-kt
  • WpView
    Reads 320
  • WpVote
    Votes 47
  • WpPart
    Parts 10
කතාවේ සාරාංශය ගත්තොත්; කාලයක් වන ජීවී ඇමති විදිහට හිටපු ඇමැති කෙනෙක්ගේ පුතාලා දෙන්නයි බිරිඳයි සම්බන්ධ කතාවක් තමයි මුලින්ම ඔයාලට කියවන්න හම්බ වෙන්නේ. ඇමති භාර්යාවගේ තාත්තගේ වෙඩි පහරකින් තුවාල වෙන සද්දන්තයෙක්ට තමන්ව පාලනය කරගන්න බැරුව සත්තුන්ට උපරිම ආදරේ කරන වනජීවී කටයුතු භාර ඇමතිතුමාව ඝාතනය වෙනවා. ඇමතිතුමාගේ පොඩි පුතා වෙන මිහිනු තමංගේ සීයා ගැන ලොකු තරහකින් ඉන්නේ. මිනිස්සුන්ට වඩා සතුත් එක්ක වැඩි වෙලාවක් ගත කරන මිහිනුට කාලයක් යනකොට එයාටම ගැලපෙන යාළුවෙක් හම්බෙනවා. එයාගේ නම චලන. අපි ඉස්සරහට බලමු ඒ යාලුවො දෙන්නෙක්මද කියලා
හත්පෙති මල | Completed by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 1,883,221
  • WpVote
    Votes 164,333
  • WpPart
    Parts 150
පෙති හතෙන් මම, පතමි ඔබවම, ලැබුනොතින් හත්පෙති මලක්..!
Hollow Spirit 🍁 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,631,992
  • WpVote
    Votes 317,332
  • WpPart
    Parts 130
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මගේ ආදරේ ළග මගේ මතකය නතර උනා..... ' රෝස මල ' . . . 🍁 start - 2023/ 05/ 05 🍁 End - 2024/ 05 / 09
තිත්ත කැපචිනෝ | Completed by brown_tiffany
brown_tiffany
  • WpView
    Reads 5,592,194
  • WpVote
    Votes 325,292
  • WpPart
    Parts 105
තමුසේ මම ආසම ජාතියේ කැපචීනෝ එකක්.. තිත්තයි.. රසයි..!
හේමදෝලි (Ongoing - Delonix Ver.) by JeoNikky
JeoNikky
  • WpView
    Reads 825,397
  • WpVote
    Votes 49,805
  • WpPart
    Parts 28
පූජනීය සෙංකඩගල අහස යටදී ක්‍රිකට් පිත්තක අහම්බෙන් ගැටුන රග්බි පන්දුවක් විසින් යළි පිබිදවූ සංසාරික උන්මාදනීය විසඹසරක අති ප්‍රේමණීය දිගහැරුම! Restart: July 15, 2025
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ by Kim-Yuhaqwe
Kim-Yuhaqwe
  • WpView
    Reads 2,632,408
  • WpVote
    Votes 146,119
  • WpPart
    Parts 157
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්‍ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින් ඔබ ඉදිරියට ගෙන ඒමට දෙන්න අවසර මට ❤️ #AKESHI (Kim-Yuhaqwe)
ප්‍රේමය නමින්!  by White__Lilly
White__Lilly
  • WpView
    Reads 32,007
  • WpVote
    Votes 3,575
  • WpPart
    Parts 28
" මියයාමට කලියෙන් බොහෝ ප්‍රේමනීය මිනිසුන් පමනක් මුණගැසේවා ප්‍රේමය නමින්!" Cover Credits: @‍Zoe_Vantae 💗
යලි හමුවෙන තුරු ༉ || sinhala bl story  || Completed  by thvpramu2002
thvpramu2002
  • WpView
    Reads 11,045
  • WpVote
    Votes 718
  • WpPart
    Parts 9
හුස්මක් දුරකින් ඉන්නම් ඉපදෙනා හැම ආත්මයකම මේ දිගු සංසර තුල දෙතැනක තනිවෙනු නොහැක පෙරුම් පුරමි හැමදාමත් ඔබෙම වී හිනැහෙන්නට ︶꒦꒷♡꒷꒦︶︶꒦꒷♡꒷꒦︶