minnie_sugar's Reading List
13 stories
රදළ | The Kandyan Aristocrats ✔︎ by Himzyde
Himzyde
  • WpView
    Reads 12,871,619
  • WpVote
    Votes 472,452
  • WpPart
    Parts 105
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
Campus Crush (COMPLETED)✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 1,437,020
  • WpVote
    Votes 97,497
  • WpPart
    Parts 41
එයයි මායි අහසට පොළොව වගේ වෙනස්. මේ අපේ 'වෙනස්' කතාව. රශ් 💘 කේශ් Start - Feb 12, 2023 End - May 05, 2023
සිත බිඟුන් බැඳිලා (Ongoing) by ahukula
ahukula
  • WpView
    Reads 432,348
  • WpVote
    Votes 33,223
  • WpPart
    Parts 23
කුසුමියේ ඔබේ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා..
අමාවකට පෙර.. 🔞 by Wlowerin12
Wlowerin12
  • WpView
    Reads 299,570
  • WpVote
    Votes 9,946
  • WpPart
    Parts 93
ලෝකෙ ඉස්සරහ පේන්න ඉන්න රශි ඇයි ඔයා ළඟ ඉන්න කොට ඇයි එළියට එන්නේ නැත්තෙ?? මටත් ඒකමයි තියන ප්රශ්නය. මිනිස්සු මූණ දිහාවත් කෙලින් බලන්න බය දේවක ඔයා ළඟදී කෝ කියලා.
රහසින් වගේ || RAHASIN WAGE by ShaliniSurasingha
ShaliniSurasingha
  • WpView
    Reads 54,153
  • WpVote
    Votes 1,721
  • WpPart
    Parts 21
රෙහාන්ගේ ඇස්වල මං ගැන අනුකම්පාවක් මට කවදාවත්ම දකින්න ලැබුණේ නෑ...මං බය වුණ එකම දේත් මං ආදරය කරන මිනිස්සු මට අනුකම්පා කරන එක...තාත්තගෙයි අම්මගෙයි ආදර කතාව අවසානයේ ආදරය ගැන පුංචිම හරි විශ්වාසයක් තිබුණනම් ඒ පුංචගෙයි බාප්පගෙයි ආදර කතාව ඇස් දෙකෙන් බලන් ඉද්දි විතරයි...ඒත් ඒ හැම දේකම අවසානයේ එයා මගේ ජීවිතේ ඇතුළේ ආදරය ලස්සනට සිතුවම් කරනවා මං ආසාවෙන් බලන් හිටියා...
Bound To The Stars✨ by HashiHiru
HashiHiru
  • WpView
    Reads 4,857,650
  • WpVote
    Votes 264,096
  • WpPart
    Parts 78
ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint
CAROL🌼 by HashiHiru
HashiHiru
  • WpView
    Reads 5,182,727
  • WpVote
    Votes 239,180
  • WpPart
    Parts 103
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | COMPLETED✅ by Hiruni_S
Hiruni_S
  • WpView
    Reads 6,707,256
  • WpVote
    Votes 389,194
  • WpPart
    Parts 138
අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
කඩුපුල් ( Completed ✅ ) by ArohiWang
ArohiWang
  • WpView
    Reads 9,183,505
  • WpVote
    Votes 464,993
  • WpPart
    Parts 117
රැයක් මැද පිපෙන කෝඩූකාර කඩුපුල 2023/10/27 - 2024/06/29