Nixie_Alexa_011's Reading List
29 stories
මනූ...  by Catgirl067
Catgirl067
  • WpView
    Reads 403,736
  • WpVote
    Votes 25,716
  • WpPart
    Parts 30
Completed දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්‍යවිද්‍යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...
KAMEN | COMPLETED  ✓ by DA_FEIFEI
DA_FEIFEI
  • WpView
    Reads 524,970
  • WpVote
    Votes 53,042
  • WpPart
    Parts 106
" මර⁣ලතෝනි දෙන සද්ද අතරේ මිනිස්සුන්ට ඇහිලා තියෙන්නේ වයලීන හඬක් විතරයි.... මූසල වයලීන හඬක්.... එදා තමයි ' කාමෙන් ' කියන නම මිනිස්සු අතරට ගියේ........." 🎻 𝐹𝑒𝒾 𝐹𝑒𝒾 ⚠️️ Content Warning !! : This story contains graphic depictions of violence, human trafficking, drug-related themes, and intense scenes involving a serial killer. Reader discretion is advised. No sexual assault content is included !
විලන් (Ongoing) by Vovok_S
Vovok_S
  • WpView
    Reads 1,276,411
  • WpVote
    Votes 65,272
  • WpPart
    Parts 29
පසුවදනක් සොයා.....
HUNTING PAST | COMPLETED ✓ by DA_FEIFEI
DA_FEIFEI
  • WpView
    Reads 431,186
  • WpVote
    Votes 46,203
  • WpPart
    Parts 82
❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with caution and prioritize your well-being. This series is exclusively directed to an older audience and should strictly be kept away from minors ! ☯ 𝐹𝑒𝒾 𝐹𝑒𝒾
the රෞරවවංශ SCANDAL  by Himzyde
Himzyde
  • WpView
    Reads 150,598
  • WpVote
    Votes 4,245
  • WpPart
    Parts 1
සම්ප්‍රදාය ලෙස වෙස්වළාගත්, කාලයේ අවකාශයේ පැලපදියම් වූ පරම්පරාගත උරුමය කිසිදා නොමියෙන්නේය. බලයේ හස්තය හමුවේ, උරුමය වනාහි ත්‍යාගයක් නොව හුදෙක් ආයුධයක් වන අතර එහි උරුමකරුවන් තමාට කිසිදා පිටුපෑ නොහැකි යුදයකට දාව උපත ලබා සිටියහ.
ROSARIUM | ONGOING  by DA_FEIFEI
DA_FEIFEI
  • WpView
    Reads 1,226
  • WpVote
    Votes 122
  • WpPart
    Parts 3
"ආර්නර් ඔයා... රැසියෙල් කියන නමේ තේරැම දන්නවද... රැසියෙල් කියන්නේ දෙවියන්ගේ නරකම රහස... අඳුරැම... ශාපලත් රහස...." Starting at 2025/12/14
රදළ | The Kandyan Aristocrats [ONHOLD] by Himzyde
Himzyde
  • WpView
    Reads 9,122,835
  • WpVote
    Votes 345,792
  • WpPart
    Parts 87
"ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙන පාන්දර නිව්ස් වලයි සතියක් පුරාවට එක එක ප්‍රෝග්‍රෑම්ස් වලයි හොට් ටොපික් එක වුණේ ආර්යන් කියන කැරැක්ට එක. අපේ ඉස්කෝලෙ අභිමානවත් හෙඩ් ප්‍රිෆෙක්ට්. "In the middle of chaos they found each other." RADHALA, The Kandyan Aristocrats
හුළු අත්ත | Complete ✔  by KimSuuah
KimSuuah
  • WpView
    Reads 500,164
  • WpVote
    Votes 40,148
  • WpPart
    Parts 20
හුළු අතු එලියක අලුත් මුන ගැසීමක්! 2024/10/02 - 2025/02/03
සිධාරණ්‍ය (COMPLETED) ✔️ by Nikkyjeon
Nikkyjeon
  • WpView
    Reads 914,914
  • WpVote
    Votes 61,533
  • WpPart
    Parts 70
රන්හුයකින් බැඳුන බැම්මකින් නොසිතා බැඳි දෙහදක ආදරණීය ප්‍රේමාන්දරය. Start: December 2023 End: January 2025 Republished: November 2025 Since Wattpad did not restore the originally published book, I am republishing it for all the fans who love and adore සිධාරණ්‍ය. Much love!!